අදායම් බදු ඇත්තටම අසාධාරණද

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    tax.jpg

    මේ දවස්වල හැමෝම කතා වෙන්නේ අසාධාරණ ලෙස බදු අයකරනවා කියලා නේ. ඇත්තටම බදු නැතිව රටක් ගෙනි යන්න බැහැ . බදු අය නොකලොත්

    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
    4. ගොවියාට අවශ්‍ය රසායන පොහොර ටික නැති වෙලා යයි.
    5. ලෙඩක් දුකක් අසනීපයක් හැදුනම රජයෙන් නොමිලයේ දෙන බෙහෙත් ටික නැති වෙයි. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
    6. ළමයින්ට ඉගෙන ගන්න තියන නිදහස් අධ්‍යාපනය නැති වෙයි. ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් උපකරණ පවා නැති වෙයි.
    7. රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම පෝෂණීය ආහාර වේලක් නැති වෙලා යයි.
    8. රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සියල්ල ඇන හිටියි.

    රටේ පුරවැසියෝ බදු නොගෙවුවොත් මේ වගේ අති විශාල දහස් සංඛ්‍යාත සේවා ප්‍රමාණයක් සපයන්න රජයට නොහැකි වෙයි. පහුගිය කාලේ හිටපු දේශපාලකයෝ හොරා කෑවා කියල ඒවාට බැන බැන ඉන්නේ නැතිව දැන්වත් රට සංවර්ධනය කරන්න බලමු. අර පක්ෂේ උන් මේ පක්ෂේ උන් හොරා කෑවා කියා කියා අපි කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ. ගිය දේ ගියා. හොරා කපු උන්ට නිසි දඬුවම් දෙන්න පසුවට බලමු. ඉස්සලම මේ වලෙන් ගොඩ එන්න බලමු. මේ සැරේ හොරකම් කරන්න වෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම IMF එකෙන් මොනිටර් කරනවා. එක නිසා බය නැතිව බදු ගෙවන්න.

    හැබැයි බදු ගෙවනවනම් සාධාරණත්වයක් තියෙන්නේ ඕනේ. උසාවි වල ඉන්න නඩු කාරයින්ව බද්දෙන් නිදහස් කරන එක වැරදියි. හැමෝටම නීතිය එක හා සමාන වෙන්න ඕනේ. වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ. ඒ මිනිස්සු සැහෙන දුක් විඳලා සමාජයට සේවය කරන්නේ. ඒවගේම වෛද්‍යවරු රට හැර යන එක වලක්වා ගන්නත් තියන හොඳම විසඳුම වෛද්‍යවරු සහ අනෙකුත් රෝහල් සේවකයින් බද්දෙන් නිදහස් කිරීම.

    බදු ගෙවීමට විරුද්ද නොවෙමු. බදු වංචා නොකර අවංකව ගෙවමු. යහපත් රටක් ගොඩනගමු. දේශපාලන ආගම ජාති බෙදා පසෙකලා අපි හැම දෙනාම එකතුව රට ගොඩ නගමු.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.

    Tax gahuwa/nogahuwa kiyala me 3 ta nam balapamak wenne na. Mewa karanne Tax money walin newei.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    Agreed! Chande ganna badu remove karala thama amaruwe wetune, dan missu amaruwen inna kota badu gahuwama amarui thawath, eth karanna deyak na. badu gahuwe naththan salli print karanna wenne. ehema koloth thawath kelawenawa.​

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.

    Tax gahuwa/nogahuwa kiyala me 3 ta nam balapamak wenne na. Mewa karanne Tax money walin newei.
    රුපියල් Tax ගැහුවම ඩොලර් එනවා කියලා හිතන් ඉන්නේ පොහොට්ටු ගොනෙක් මූ 😂
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    බොහොම ස්තුති දැනුවත් කලට, අපි දැන් කාටද දෙන්න ඕනේ ? හැබැයි තඩි හොරු නම් එපා ඔන්න
    :P
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    tax.jpg

    මේ දවස්වල හැමෝම කතා වෙන්නේ අසාධාරණ ලෙස බදු අයකරනවා කියලා නේ. ඇත්තටම බදු නැතිව රටක් ගෙනි යන්න බැහැ . බදු අය නොකලොත්

    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
    4. ගොවියාට අවශ්‍ය රසායන පොහොර ටික නැති වෙලා යයි.
    5. ලෙඩක් දුකක් අසනීපයක් හැදුනම රජයෙන් නොමිලයේ දෙන බෙහෙත් ටික නැති වෙයි. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
    6. ළමයින්ට ඉගෙන ගන්න තියන නිදහස් අධ්‍යාපනය නැති වෙයි. ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් උපකරණ පවා නැති වෙයි.
    7. රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම පෝෂණීය ආහාර වේලක් නැති වෙලා යයි.
    8. රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සියල්ල ඇන හිටියි.

    රටේ පුරවැසියෝ බදු නොගෙවුවොත් මේ වගේ අති විශාල දහස් සංඛ්‍යාත සේවා ප්‍රමාණයක් සපයන්න රජයට නොහැකි වෙයි. පහුගිය කාලේ හිටපු දේශපාලකයෝ හොරා කෑවා කියල ඒවාට බැන බැන ඉන්නේ නැතිව දැන්වත් රට සංවර්ධනය කරන්න බලමු. අර පක්ෂේ උන් මේ පක්ෂේ උන් හොරා කෑවා කියා කියා අපි කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ. ගිය දේ ගියා. හොරා කපු උන්ට නිසි දඬුවම් දෙන්න පසුවට බලමු. ඉස්සලම මේ වලෙන් ගොඩ එන්න බලමු. මේ සැරේ හොරකම් කරන්න වෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම IMF එකෙන් මොනිටර් කරනවා. එක නිසා බය නැතිව බදු ගෙවන්න.

    හැබැයි බදු ගෙවනවනම් සාධාරණත්වයක් තියෙන්නේ ඕනේ. උසාවි වල ඉන්න නඩු කාරයින්ව බද්දෙන් නිදහස් කරන එක වැරදියි. හැමෝටම නීතිය එක හා සමාන වෙන්න ඕනේ. වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ. ඒ මිනිස්සු සැහෙන දුක් විඳලා සමාජයට සේවය කරන්නේ. ඒවගේම වෛද්‍යවරු රට හැර යන එක වලක්වා ගන්නත් තියන හොඳම විසඳුම වෛද්‍යවරු සහ අනෙකුත් රෝහල් සේවකයින් බද්දෙන් නිදහස් කිරීම.

    බදු ගෙවීමට විරුද්ද නොවෙමු. බදු වංචා නොකර අවංකව ගෙවමු. යහපත් රටක් ගොඩනගමු. දේශපාලන ආගම ජාති බෙදා පසෙකලා අපි හැම දෙනාම එකතුව රට ගොඩ නගමු.
    වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ. ඒ මිනිස්සු සැහෙන දුක් විඳලා සමාජයට සේවය කරන්නේ

    apahu ubath karanne asadaranaya promote karana ekane.. ai anith rassawal karana un duk windinne nadda?
    Tax hamoma gewanna ona. prashne tax karana percentage eka.... redde rewila inna welawaka gahanna puluwan lokuma tax eka gahuwama rata diyunu wenawa nam ara kanna bonna natho somalia wage ratawaluth okama karaine... tax gahala goda ei. tax gahanna ona, daily expenses/needs walata match wena income ekak thiyanawa nam
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මැටි ඇමැතිලාගේ ගෑනුන්ට, ළමයිට රෝන්දේ යන්න රජයේ වාහන ගනේ නැති, බොක්ම හොරකන් කරනේ නැති නම් ඔන්න කියපන්කො මාත් දෙනම් චන්දෙ එමම කෙනකුට.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බදු අයකරගත යුත්තේ ව්‍යාපාරිකයන්ගෙන් මිසක් උදේ 8 හවස 5 වැඩකරලා පඩි ගන්න අයගෙන් නෙමෙයි. උදේ 8 හවස 5 වැඩකරන අය ලබන්නේ ලාභයක් නෙමෙයි. තමන්ගේ මහන්සියට පඩියක් තමන්ගේ දියුණුවට… නමුත් ව්‍යාපාරිකයින් ලබන්නේ ලාභයක් ජනතාවගෙන්… අවාසනාවට කිසිඳු රජයක් ව්‍යාපාරිකයින් ලබන ලාභයෙන් අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ… ලේසිම ක්‍රමය වැඩකරලා පඩි ගන්න අයගේ පඩියෙන් උපයන විට බදු ගෙවන (APIT)කපාගැනීම නිසා ඒක කරනවා. දොස්තරවරුන්ගේ, කථිකාචර්යවරුන්ගේ වුණත් පඩියෙන් නෙමෙයි බදු අයකරගත යුත්තේ. ඒ වැනි ඇතැමුන් පුද්ගලික සේවා ලබා දී උපයන මුදලින් ලබන ලාභයෙන් බදු අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ. අසාධාරණ ලෙස උදේ 8 හවස 5 වැඩකරලා තමන්ගේ දියුණුවට පඩි ගන්න අයගෙන් නෙමෙයි, ජනතාවගෙන් ලාබ ලබන අයගෙන් තමයි බදු අය විය යුත්තේ.බදු ප්‍රතිශතය සමස්තයක් ලෙස ඉහළ අගයක් ඇත්තේ දියුණු රටවල . ඉහළ බදු ගෙවන්නන් හට ඉහළ සැළකිලි ,ප්‍රමුකතා වරප්‍රසාද රජයෙන් හිමිවෙනවා . ලක්ෂයකට වැඩි උපයන විට බදු ගෙවන (APIT) සියළු අයට ඉහළ සැළකිලි ,ප්‍රමුකතා වරප්‍රසාද ලංකා රජයෙන් වහා ලබා දිය යුතුයි . ඔවුන්ගෙන් තමයි රටේ සමස්තයක් යැපෙන්නේ . ඔවුන් ” රාජ භුමි පුරවැසියන් ” ලෙස වහා පාර්ලිමේන්තු පනතකින් ගරු නම් කොට අනෙකුත් සියළු පුරවැසියන්ගේ ගව්රවයට යටත් කළ යුතුයි .
     
    • Haha
    Reactions: monson

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ.

    HAA EHEMATHE
     
    • Haha
    Reactions: ieannet

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.

    Tax gahuwa/nogahuwa kiyala me 3 ta nam balapamak wenne na. Mewa karanne Tax money walin newei.

    මේවයේ නියම මිලදී ගැනීම්වලට වඩා අඩුවෙන් මහජනයාට දෙන්නේ. උදාහරණයක් ලෙසට රටින් ඩොලර් 2500 වගේ දීලා ගන්න යම් භාණ්ඩයක් මහජනතාවට නැවත විකුනන්නේ මිලට ගත්ත ගානටත් වඩා අඩුවෙන්. රජය පාඩු පිට මහජනතාවට දෙන්නේ. එතකොට ඒවායේ වියදම පියවන්න පුළුවන් වෙන්නේ බදු වලින්.

    බදු අයකරගත යුත්තේ ව්‍යාපාරිකයන්ගෙන් මිසක් උදේ 8 හවස 5 වැඩකරලා පඩි ගන්න අයගෙන් නෙමෙයි. උදේ 8 හවස 5 වැඩකරන අය ලබන්නේ ලාභයක් නෙමෙයි. තමන්ගේ මහන්සියට පඩියක් තමන්ගේ දියුණුවට… නමුත් ව්‍යාපාරිකයින් ලබන්නේ ලාභයක් ජනතාවගෙන්… අවාසනාවට කිසිඳු රජයක් ව්‍යාපාරිකයින් ලබන ලාභයෙන් අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ… ලේසිම ක්‍රමය වැඩකරලා පඩි ගන්න අයගේ පඩියෙන් උපයන විට බදු ගෙවන (APIT)කපාගැනීම නිසා ඒක කරනවා. දොස්තරවරුන්ගේ, කථිකාචර්යවරුන්ගේ වුණත් පඩියෙන් නෙමෙයි බදු අයකරගත යුත්තේ. ඒ වැනි ඇතැමුන් පුද්ගලික සේවා ලබා දී උපයන මුදලින් ලබන ලාභයෙන් බදු අයකරගත හැකි නිසි ක්‍රම සකසා නැහැ. අසාධාරණ ලෙස උදේ 8 හවස 5 වැඩකරලා තමන්ගේ දියුණුවට පඩි ගන්න අයගෙන් නෙමෙයි, ජනතාවගෙන් ලාබ ලබන අයගෙන් තමයි බදු අය විය යුත්තේ.බදු ප්‍රතිශතය සමස්තයක් ලෙස ඉහළ අගයක් ඇත්තේ දියුණු රටවල . ඉහළ බදු ගෙවන්නන් හට ඉහළ සැළකිලි ,ප්‍රමුකතා වරප්‍රසාද රජයෙන් හිමිවෙනවා . ලක්ෂයකට වැඩි උපයන විට බදු ගෙවන (APIT) සියළු අයට ඉහළ සැළකිලි ,ප්‍රමුකතා වරප්‍රසාද ලංකා රජයෙන් වහා ලබා දිය යුතුයි . ඔවුන්ගෙන් තමයි රටේ සමස්තයක් යැපෙන්නේ . ඔවුන් ” රාජ භුමි පුරවැසියන් ” ලෙස වහා පාර්ලිමේන්තු පනතකින් ගරු නම් කොට අනෙකුත් සියළු පුරවැසියන්ගේ ගව්රවයට යටත් කළ යුතුයි .

    මම දැක්ක මෝඩම කමෙන්ට් එක. සෑම රටකම සාමාන්‍ය රැකියාවල යෙදෙන පුරවැසියන් සේම වයපරිකයින් බදු ගෙවනවා.
    ------ Post added on Feb 8, 2023 at 2:31 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපි tax ගෙව්වෙ නැත්තන් අර පාර්ලිමේන්තුවේ පිං බතාලා සැප විදින්නෙ කොහොමද
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    රුපියල් Tax ගැහුවම ඩොලර් එනවා කියලා හිතන් ඉන්නේ පොහොට්ටු ගොනෙක් මූ 😂

    ආර්ථික විද්‍යාව ගැන මොනවත් නොදන්නා උබ ගැන දුකයි බන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බදු අය කරන්න එපා කියල කවුරුත් කියන්නෑ.
    කියන්නෙ සාදාරනව බද්දක් අයකරන්නත් ඒ අයකරපු මිනිස්සු මහන්සියෙන් ගෙවපු බදු සල්ලි හරියාකාරව වැය කරන බව ගෙවූ අයට පිලිගන්න පුලුවන් බවක් පේන්න තියෙන්න ඕන. පඩියෙන් 40%ක් හෙට ඉදල කපනවා කිව්වොත් ඒක සාදාරන නෑ අනික් අතට එහෙම ගත්ත සල්ලි හරි විදිහටයි වැය කරන්නෙ කියල පේන්නෙත් නැත්නම් ඒව බලන් එල එල කියන්න බදු ගෙවන එවුන් ගොන් හරක් ද?
    උදා: අගමැතිට අලුතෙන් ගෙන්නපු කාර් එක මිලියන් 300ක්ද මොකක්ද කියනව ඉතින් අපේ පඩියෙන් 36% කපල තියෙන්නෙ මුන්ට කොල්ලුපිටියෙ ඉදන් බත්තරමුල්ලට යන්න අතිශය ඉහලම සැප තියෙන කාර් එකක් ඉම්පෝට් කරන්න නම් මොකක්ද හිතෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: raaajit and ieannet

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    tax.jpg

    මේ දවස්වල හැමෝම කතා වෙන්නේ අසාධාරණ ලෙස බදු අයකරනවා කියලා නේ. ඇත්තටම බදු නැතිව රටක් ගෙනි යන්න බැහැ . බදු අය නොකලොත්

    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
    4. ගොවියාට අවශ්‍ය රසායන පොහොර ටික නැති වෙලා යයි.
    5. ලෙඩක් දුකක් අසනීපයක් හැදුනම රජයෙන් නොමිලයේ දෙන බෙහෙත් ටික නැති වෙයි. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
    6. ළමයින්ට ඉගෙන ගන්න තියන නිදහස් අධ්‍යාපනය නැති වෙයි. ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසල් උපකරණ පවා නැති වෙයි.
    7. රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම පෝෂණීය ආහාර වේලක් නැති වෙලා යයි.
    8. රටේ යටිතල පහසුකම් දියුණු කිරීම සියල්ල ඇන හිටියි.

    රටේ පුරවැසියෝ බදු නොගෙවුවොත් මේ වගේ අති විශාල දහස් සංඛ්‍යාත සේවා ප්‍රමාණයක් සපයන්න රජයට නොහැකි වෙයි. පහුගිය කාලේ හිටපු දේශපාලකයෝ හොරා කෑවා කියල ඒවාට බැන බැන ඉන්නේ නැතිව දැන්වත් රට සංවර්ධනය කරන්න බලමු. අර පක්ෂේ උන් මේ පක්ෂේ උන් හොරා කෑවා කියා කියා අපි කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ. ගිය දේ ගියා. හොරා කපු උන්ට නිසි දඬුවම් දෙන්න පසුවට බලමු. ඉස්සලම මේ වලෙන් ගොඩ එන්න බලමු. මේ සැරේ හොරකම් කරන්න වෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම IMF එකෙන් මොනිටර් කරනවා. එක නිසා බය නැතිව බදු ගෙවන්න.

    හැබැයි බදු ගෙවනවනම් සාධාරණත්වයක් තියෙන්නේ ඕනේ. උසාවි වල ඉන්න නඩු කාරයින්ව බද්දෙන් නිදහස් කරන එක වැරදියි. හැමෝටම නීතිය එක හා සමාන වෙන්න ඕනේ. වෛද්‍යවරුන් වගේ අය බද්දෙන් නිදහස් කලාට කමක් නැහැ. ඒ මිනිස්සු සැහෙන දුක් විඳලා සමාජයට සේවය කරන්නේ. ඒවගේම වෛද්‍යවරු රට හැර යන එක වලක්වා ගන්නත් තියන හොඳම විසඳුම වෛද්‍යවරු සහ අනෙකුත් රෝහල් සේවකයින් බද්දෙන් නිදහස් කිරීම.

    බදු ගෙවීමට විරුද්ද නොවෙමු. බදු වංචා නොකර අවංකව ගෙවමු. යහපත් රටක් ගොඩනගමු. දේශපාලන ආගම ජාති බෙදා පසෙකලා අපි හැම දෙනාම එකතුව රට ගොඩ නගමු.
    Raajapakaalaa hora kawata kamak nadda uttoooo...
    Ewa apahu genath deepiyaaa...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    ඉගෙන ගන්නව නම් උගන්නන්ඩ පුලුවන් , ගොන් කතා තමයි පේන්ඩ බැරි,

    සොකඩ පොන්නයා එක එකාගේ Media Team වල වැඩ නොකර පාරේ කොලයක් දාපන් හිඟා කාපන් . 🤭

    වහල්ලු