අදායම් බදු ඇත්තටම අසාධාරණද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ සියවසේ NPP/JVP ප්‍රතිපත්ති :lol:


    0tzt21i.jpg
    oya nahunata wadak naha kawuruth ranilta chande denne naha :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ ටික කියපන්කෝ

    1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
    කලට වෙලාවට තෙල් ගහන්න බදු සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. තෙල් ගහන්නෙ සල්ලි දීලා, එතකොට වෙලාවට තෙල් ගහන්න බදුත් ඕන නං තාම තෙල් පාඩුවට දෙන්නෙ (බදු ගහන්නෙ රුපියල් වලින් නිසා තෙල් රටින් ගේන්නෙ බදු සල්ලි වලින් වගේ කියලා කියන්න එපා)

    2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
    කලින් එකමයි. ගෑස් ගන්නෙ මිනිස්සු සල්ලි දීලා නං ගෑස් ගේන්න බදු වල සම්බන්ධෙ මොකද්ද

    3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
    කලින් එකමයි. කිරිපිටි ගන්නෙ මිනිස්සු සල්ලි දීලා නං කිරිපිටි ගේන්න බදු වල සම්බන්ධෙ මොකද්ද

    5. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
    ප්‍රයිවෙට් හොස්පිටල් වලට බෙහෙත් ගන්න බදු සම්බන්ද වෙන විදිය පැහැදිල කරනවද

    තව මෙහෙම හිතපන්
    ප්‍රයිවෙට් කම්පැනියක වැඩ කරලා ඩොලර් 3000ක් විතර හොයන(peg කරලා) කෙනෙක් ගැන හිතපන්. IT සෙක්ටර් එකේ මේක සාමාන්‍ය පඩියක්. දැන් තියන විදියට ඌගෙ සැලරියෙන් ලක්ශ තුන හමාරක් විතර(ඒ කියන්නෙ දල වශයෙන් 1/3 ක් විතර) බදු වලට කැපෙනවා. මේක සාධාරනද කියලා කියපන්කෝ.

    ඇයි ඩොක්ටර්ස්ලා විතරක් බදු වලින් නිදහස් කරන්නෙ. උඩ උදාහරෙනන්ම කිවුවොතින් ඩොලර් 3000ක සැලරියක් ගන්න IT ෆීල්ඩ් එකේ කෙනෙක් ලංකාවෙට මාසෙට ඩොලර් අඩුම 7000-8000ක් වත් ගේනවා(කම්පැනියෙ ලාබෙ ඔපරේටින් වලට එහෙම අඩු වෙලානෙ වැඩ කරන කෙනාට සැලරි හම්බෙන්නෙ ). එතකොට එහෙම එකාගෙ සැලරියෙන් 1/3ක් ටැක්ස් එකකුත් ගන්න එකද සාධාරන ටැක්ස් එකක් කියලා කියන්නෙ.


    මේවයේ නියම මිලදී ගැනීම්වලට වඩා අඩුවෙන් මහජනයාට දෙන්නේ. උදාහරණයක් ලෙසට රටින් ඩොලර් 2500 වගේ දීලා ගන්න යම් භාණ්ඩයක් මහජනතාවට නැවත විකුනන්නේ මිලට ගත්ත ගානටත් වඩා අඩුවෙන්. රජය පාඩු පිට මහජනතාවට දෙන්නේ. එතකොට ඒවායේ වියදම පියවන්න පුළුවන් වෙන්නේ බදු වලින්.
    මේක පස්සෙ දැක්කෙ
    කිරිපිටි ප්‍රයිවෙට් කම්පැනි වලින් නේ ඉම්පෝට් කරන්න ඒවට ආන්ඩුවෙන් සල්ලි දෙනවා කියලාද උඹ කියන්නෙ
    තෙල් වලට ආන්ඩුව අතින් ගෙවනවා නං කොහොමද ඒ ගානටම දෙන IOC එක ලාබ ගන්නෙ,
     
    Last edited:

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හරි බන් එල අපි එහෙම කරන්නම් :LOL: :LOL: :LOL:
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    රජයක මුලික ආදායම බදු කතා දෙකක් නැහැ, හැබෙයි හොර වේසබල්ලෝ හොරකන්න ජනතාව හූරන් කන එක අනුමත කරන්න බැහැ. රජය මෙච්චරට බංකොලොත් කරේ කව්ද? හොර වේසිගෙ බල්ලෝ මංකොල්ල කාල ඒ බර ජනතාව පිට පටවන එක කොහොමද සාදරනේ වෙන්නේ ?
    ජනතාව නයට බඩු අරන් පොලු තිබ්බා වගේනේ උඹේ කතාව.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මැටි ඇමැතිලාගේ ගෑනුන්ට, ළමයිට රෝන්දේ යන්න රජයේ වාහන ගනේ නැති, බොක්ම හොරකන් කරනේ නැති නම් ඔන්න කියපන්කො මාත් දෙනම් චන්දෙ එමම කෙනකුට.
    8 pass forces wala ungeth wahana ain krnna oni
     
    • Like
    Reactions: IMMuhandiram

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    බදු අය කරන්න එපා කියල කවුරුත් කියන්නෑ.
    කියන්නෙ සාදාරනව බද්දක් අයකරන්නත් ඒ අයකරපු මිනිස්සු මහන්සියෙන් ගෙවපු බදු සල්ලි හරියාකාරව වැය කරන බව ගෙවූ අයට පිලිගන්න පුලුවන් බවක් පේන්න තියෙන්න ඕන. පඩියෙන් 40%ක් හෙට ඉදල කපනවා කිව්වොත් ඒක සාදාරන නෑ අනික් අතට එහෙම ගත්ත සල්ලි හරි විදිහටයි වැය කරන්නෙ කියල පේන්නෙත් නැත්නම් ඒව බලන් එල එල කියන්න බදු ගෙවන එවුන් ගොන් හරක් ද?
    උදා: අගමැතිට අලුතෙන් ගෙන්නපු කාර් එක මිලියන් 300ක්ද මොකක්ද කියනව ඉතින් අපේ පඩියෙන් 36% කපල තියෙන්නෙ මුන්ට කොල්ලුපිටියෙ ඉදන් බත්තරමුල්ලට යන්න අතිශය ඉහලම සැප තියෙන කාර් එකක් ඉම්පෝට් කරන්න නම් මොකක්ද හිතෙන්නෙ
    මුළු පඩියෙන් 40% ක් මාසෙට ලක්ෂ 20ක් පඩි ගත්තත් කපන්නේ නැහැනේ. 36% අවුරුද්දට 37 ලක්ෂේට වැඩි ටිකට නේද ?
    මාසේ පඩිය - tax වලට කැපෙන percentage එක
    1,00000 - 0
    1,50,000 - 2.33%
    2,00,000 - 5.25%
    3,00,000 - 11.6% ->

    gEacCGl.png


    10,00,000 - 28.65%->

    aQrs1nB.png


    20,00,000 - 32.3%

    Tax Calculator w.e.f 01.01.2023
    https://www.taxadvisor.lk/calculator/cal-2022
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බද්දක මූලික ලක්ශනය තමයි සරල, සමාන, නිශ්චිත හා නිතර වෙනස් නොකරන බව.. මුන් හිතන හිතෙන වෙලාවට ටැක්ස් වෙනස් කර කර ආතල් දෙනවා. නිතර වෙනස් කරන නිසා කොන්ෆියුස් වෙලා යනවා. කරන්න බැරිනම් යන්න කිව්වනම් හරි වැඩබැරි සියබලා ට. ටැක්ස් කල්ලිය එක එක සෙල්ලම් දාල රටම කොන්ෆියුස් කරනවා