මේ ටික කියපන්කෝ
1. උබලට කලට වෙලවට ඩිසල් ටික පෙට්‍රල් ටික ලැබෙන්නේ නැතිව යයි.
කලට වෙලාවට තෙල් ගහන්න බදු සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා. තෙල් ගහන්නෙ සල්ලි දීලා, එතකොට වෙලාවට තෙල් ගහන්න බදුත් ඕන නං තාම තෙල් පාඩුවට දෙන්නෙ (බදු ගහන්නෙ රුපියල් වලින් නිසා තෙල් රටින් ගේන්නෙ බදු සල්ලි වලින් වගේ කියලා කියන්න එපා)
2. උබලගේ ගෑණිට හෝ අම්මට උයාගන කන්න ගෑස් ටික නැති වෙයි
කලින් එකමයි. ගෑස් ගන්නෙ මිනිස්සු සල්ලි දීලා නං ගෑස් ගේන්න බදු වල සම්බන්ධෙ මොකද්ද
3. පොඩි දරුවන්ට කිරි පිටි ටික නැතිවෙලා යයි.
කලින් එකමයි. කිරිපිටි ගන්නෙ මිනිස්සු සල්ලි දීලා නං කිරිපිටි ගේන්න බදු වල සම්බන්ධෙ මොකද්ද
5. සල්ලි දිලවත් ගන්න ප්‍රයිවට් හොස්පිටල් වල පවා බෙහෙත් නැති වෙයි. දැනටමත් පුද්ගලික රෝහල් වල බෙහෙත් හිඟයක් පවතී.
ප්‍රයිවෙට් හොස්පිටල් වලට බෙහෙත් ගන්න බදු සම්බන්ද වෙන විදිය පැහැදිල කරනවද
තව මෙහෙම හිතපන්
ප්‍රයිවෙට් කම්පැනියක වැඩ කරලා ඩොලර් 3000ක් විතර හොයන(peg කරලා) කෙනෙක් ගැන හිතපන්. IT සෙක්ටර් එකේ මේක සාමාන්‍ය පඩියක්. දැන් තියන විදියට ඌගෙ සැලරියෙන් ලක්ශ තුන හමාරක් විතර(ඒ කියන්නෙ දල වශයෙන් 1/3 ක් විතර) බදු වලට කැපෙනවා. මේක සාධාරනද කියලා කියපන්කෝ.
ඇයි ඩොක්ටර්ස්ලා විතරක් බදු වලින් නිදහස් කරන්නෙ. උඩ උදාහරෙනන්ම කිවුවොතින් ඩොලර් 3000ක සැලරියක් ගන්න IT ෆීල්ඩ් එකේ කෙනෙක් ලංකාවෙට මාසෙට ඩොලර් අඩුම 7000-8000ක් වත් ගේනවා(කම්පැනියෙ ලාබෙ ඔපරේටින් වලට එහෙම අඩු වෙලානෙ වැඩ කරන කෙනාට සැලරි හම්බෙන්නෙ ). එතකොට එහෙම එකාගෙ සැලරියෙන් 1/3ක් ටැක්ස් එකකුත් ගන්න එකද සාධාරන ටැක්ස් එකක් කියලා කියන්නෙ.
මේවයේ නියම මිලදී ගැනීම්වලට වඩා අඩුවෙන් මහජනයාට දෙන්නේ. උදාහරණයක් ලෙසට රටින් ඩොලර් 2500 වගේ දීලා ගන්න යම් භාණ්ඩයක් මහජනතාවට නැවත විකුනන්නේ මිලට ගත්ත ගානටත් වඩා අඩුවෙන්. රජය පාඩු පිට මහජනතාවට දෙන්නේ. එතකොට ඒවායේ වියදම පියවන්න පුළුවන් වෙන්නේ බදු වලින්.
මේක පස්සෙ දැක්කෙ
කිරිපිටි ප්‍රයිවෙට් කම්පැනි වලින් නේ ඉම්පෝට් කරන්න ඒවට ආන්ඩුවෙන් සල්ලි දෙනවා කියලාද උඹ කියන්නෙ
තෙල් වලට ආන්ඩුව අතින් ගෙවනවා නං කොහොමද ඒ ගානටම දෙන IOC එක ලාබ ගන්නෙ,