අදායම් සහතිකයක් ගන්න help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේකෙන් මට BR නැතුව https://www.onepay.lk/ IPG එකක් දෙන්නම් කිව්වා හැබැයි ග්‍රාම සේවකගෙන් අදායම් සහතිකයක් ඕනේ කිව්වා.

    මම Google කරලා අදායම් සහතිකය කියන්නේ මොකක් ද කියලා හොයලා බැලුවා

    මේ foum එක හම්බුනා http://habaraduwa.ds.gov.lk/images/PDF/service/Application-for-Income-Certificate.pdf

    මේකේ තියෙනවා ලියන්න ව්‍යාපාරයකින් නම් මුදල් එන්නේ BR එක

    BR එක නැතුව අදායම් සහතිකයක් ගන්න බැරිද ? (PVT LTD ගන්න ඉන්නේ ඉස්සරහට එතකන් මොකක් හරි IPG එකක් හොයන්නේ)
     
    • Like
    Reactions: kinkon