අදායම්_බලපත්‍ර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අදායම්_බලපත්‍ර

    අද උදේම ගියා ආදායම් බලපත්‍ර ගන්න. ප්‍රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්‍ර කල ඉකුත් උනාට. :P:P
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අද උදේම ගියා ආදායම් බලපත්‍ර ගන්න. ප්‍රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්‍ර කල ඉකුත් උනාට. :P:P

    ඇත්තටමද?:baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    FB-IMG-1583990546362.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇත්තටමද?:baffled:
    ඔව් බන්, මම උදේ ගිහින් ආවේ..උන් ඔෆිස් ඇරලා තියෙන්නේ චන්ද වැඩ වලට, උප්පැන්න, විවාහ ලේඛන මොකුත් නිකුත් කරන්නේ නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රදේශිය ලේකම් කාර්යාල දිසාපති කාර්යාල ඇරියේ ජනතාවට සෙවය කරන්න නෙවෙයි උන්ගේ නාමයෝජනා ටික දෙන්න.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    itin iye kiwane ewa wahala kiyala.ai giye

    කව්ද බන් කිව්වේ වහල කියල. ඒවා අරලානේ. :oo:
    ඇරලා තිබුනට සේවා සපයන්නේ නෑ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රදේශිය ලේකම් කාර්යාල දිසාපති කාර්යාල ඇරියේ ජනතාවට සෙවය කරන්න නෙවෙයි උන්ගේ නාමයෝජනා ටික දෙන්න.
    :yes::yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අද උදේම ගියා ආදායම් බලපත්‍ර ගන්න. ප්‍රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්‍ර කල ඉකුත් උනාට. :P:P

    online ganna
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලියන්නෙ නැත්තන් ඉතිං අව්ලක් නෑ :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පස්සෙ දඩෙත් එක්ක ගමු :rofl: මගෙත් ලයිසන් එක expire වෙනව තව දවස් ගානකින් :dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ආ...අංක මල්ලිට සරු පාටයි වගේ...උඹ වහින් ඔරෝ කියන ඒවා මුන්ට තේරෙන්නේ නෑ බන්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පස්සෙ දඩෙත් එක්ක ගමු :rofl: මගෙත් ලයිසන් එක expire වෙනව තව දවස් ගානකින් :dull:

    බෝට්ටු ලයිෂන්ද දන්ඩියෝ ?
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අද උදේම ගියා ආදායම් බලපත්‍ර ගන්න. ප්‍රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්‍ර කල ඉකුත් උනාට. :P:P

    මොන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ?