අද උදේම ගියා ආදායම් බලපත්ර ගන්න. ප්රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්ර කල ඉකුත් උනාට.![]()

ඔව් බන්, මම උදේ ගිහින් ආවේ..උන් ඔෆිස් ඇරලා තියෙන්නේ චන්ද වැඩ වලට, උප්පැන්න, විවාහ ලේඛන මොකුත් නිකුත් කරන්නේ නෑඇත්තටමද?![]()
itin iye kiwane ewa wahala kiyala.ai giye

ප්රදේශිය ලේකම් කාර්යාල දිසාපති කාර්යාල ඇරියේ ජනතාවට සෙවය කරන්න නෙවෙයි උන්ගේ නාමයෝජනා ටික දෙන්න.

අද උදේම ගියා ආදායම් බලපත්ර ගන්න. ප්රාදේශීය ලේකම් ඇවිල්ල කිව්වා 31 වෙනකන් නිකුත් කරන්නේ නෑ කියල. එතකන් පොලිසියෙන් ලියන්නේ නැහැලු අදයාම් බලපත්ර කල ඉකුත් උනාට.![]()
මේක පලවෙනි පාර ගන්න එකක්. එහෙම එකකට ගන්න පුලුවන්ද ඔන්ලයින්online ganna
පස්සෙ දඩෙත් එක්ක ගමුමගෙත් ලයිසන් එක expire වෙනව තව දවස් ගානකින්
![]()
මේක පලවෙනි පාර ගන්න එකක්. එහෙම එකකට ගන්න පුලුවන්ද ඔන්ලයින්
puluwanමේක පලවෙනි පාර ගන්න එකක්. එහෙම එකකට ගන්න පුලුවන්ද ඔන්ලයින්