අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    උබලා මොන මගුලක් කිව්වත් පාවෙන ඡන්ද ගෝඨාභය ට යන්නේ හේතුව උං තනියෙන් කල්පනා කරන්නේ ගෝඨාභය හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමිනුයි. නැතුව උබලා හදන මඩ posts උං කියවන්න තප්පරයක් වත් නාස්ති කරන්නේ නෑ කියලා ඔලුවට ගනින්. උබල ගෙ මඩ posts වලිං ඡන්ද කඩන්න පුලුවන් කියලා උබලා හිතනවා නම් උබල ගැන සිරාවටම දුකයි.

    :yes:

    anika gota kathakarana de 100%k hari.
    Lankawe education melo rahak ne. Kisima practical nathi dewal walin syllabus pirila. O/L, A/L, University me hema detama oka adalai. Mata campus yana kale idan hithichcha deyak.

    Owage kelinma loku wenasak wenna one.
    Anika Foreign remmitance earners lata loku chance ei issarahata. Me government eken karema owa block karapu eka
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක ඇහුවම නම් ගොට ගැන පැහැදුණා. චන්දෙ දෙන්න තව ටිකක් කල් බලන්න වෙනවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්! :lol::lol::lol:
     
    • Like
    Reactions: siri_ayya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,394
    113
    Kotahena
    :yes:

    anika gota kathakarana de 100%k hari.
    Lankawe education melo rahak ne. Kisima practical nathi dewal walin syllabus pirila. O/L, A/L, University me hema detama oka adalai. Mata campus yana kale idan hithichcha deyak.

    Owage kelinma loku wenasak wenna one.
    Anika Foreign remmitance earners lata loku chance ei issarahata. Me government eken karema owa block karapu eka
    Dollars හොයන්න නම් මේ දේ තමයි අනිවාර්ය වෙන්න ඕන.
    :yes: කථා කරලා වැඩක් නෑ බං ඒ ගැන. මම කොච්චර ජීවිතෙන් භාගයකට වඩා නාස්ති කරගත්තා ද ඉස්කොලේ ගිහිං නොවැදගත් දේවල් වලින් ඔලුව පුරෝගෙන. :( අපි හෙන පවු බං. මිනිහෙක් ගෙ ජීවිත කාලයෙං භාගයකට වඩා තේරුමක් නැති ජරාව වල් වලට කාලේ නාස්ති කරන එක සහ ගහන අපරාධයක්.
    වැඩිය ඕනේ නෑ A/L O/L වලට ඉගෙනගත්ත දෙයක් math වල ආව එකක් Google search කරන්න වත් පුළුවන් ද? ඒවා සිංහලෙන් නෙමෙයි තියෙන්නේ. English වලින් කරා නම් programming වලට හරි ලාවට use වෙනවා. ඔය වගේ අවස්ථාවල් ඕන තරං වෙලා ඉගෙනගත්තු දේවල් සහ කාළයේ අපරාධය ගැන හිතිලා කවුද මෙවට වගකියන්න ඕන කියලා කල්පනා කරලා ඇති මම ඕන තරම්..
    අඩු ගානේ ලමයින්ට හරි දෙයක් වෙයි කියලා දැං hope එකක් තියෙනව.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,394
    113
    Kotahena
    රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්! :lol::lol::lol:

    උඹ මොනවද software ගැන දන්නේ කියපන් ඉස්සෙල්ල?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම ගෝටා සර්ගේ කතා අහනේ නෑ. එත් මේක නම් මම නිතරම අහනවා. හරිම වැදගත් කතාවක්. වියත්මග කියන්නේ මොකක්ද කියල මේකෙන් මට පැහැදිලි උනා

    කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?:lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆ්‍රී වයි ෆයි දෙනව නොමිලේ එස් එම් එස් දෙනව කියපු එවුන් එක්ක බලද්දි දහස් ගුණයක් හොඳයි.
    මුලින්ම කතාව ඇහුවම මටත් විස්වාස කරන්න අමාරු උනා. මේ තියෙන්නෙ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1915679
     
    • Haha
    Reactions: Honda.putha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්! :lol::lol::lol:

    රිදුනා නේ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?:lol::lol::lol::lol::lol:

    :lol::lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්! :lol::lol::lol:

    #dailydoseofsajith

    sajithge katha ahanawa stress eka adu karaganna:lol::lol::lol::lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කාබනික පෝර දාලා සංචාරකයෝ දියුණු කරනවලු! මම නෙවෙයි අපේ ගොට්ටා සෑර් කියන්නේ! යකෝ සංචාරකයෝ දියුණු කරන්න ?? මූට පිස්සුද?:lol::lol::lol::lol::lol:

    utto ekata kiyanne agro toursim kiyala,suddo onatharam yanawa farm wala voluteer karanna ,lankaweth eeka hadanna bari kamak naa

    thoth hodai sajiyatama
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රටක් පාලනය කරනව කියන්නේ සොෆ්ට් වෙයාර් කම්පැනි එකක ඩේටබේස් සෙක්ශන් එක රන් කරනවට වඩා ගොඩාක් වෙනස්. සාන්ත! කතකොරගන්නවත් බැරි කමියුනිකේශන් ෆේල්, ඕකව සොෆ්ට්ව්යාර් කොම්පැනියක වැඩට දාලා සජිත්ට කතිරේ ගහපන්! :lol::lol::lol:

    මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
    ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
    කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
    මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
    ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
    බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: C_A_S_P_E_R

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
    ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
    කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
    මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
    ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
    බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.
    ජබුක්.......:lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
    ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
    කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
    මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
    ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
    බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.
    ridenna deela :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
    ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
    කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
    මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
    ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
    බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.
    ජබොස්:lol:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,897
    3,096
    113
    colombo

    ජබොස්:shocked::shocked:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    🇱🇰🌷
    • නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපත - 1949 ජුනි 20
    • උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
    • පළාත - දකුණ
    • බිරිද - අයෝමා රාජපක්ෂ
    • දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
    • ඥාතිහූ-
    මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
    බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
    චමල් රාජපක්ෂ (සහෝදරයා)
    • පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
    • ආගම - බෞද්ධ

    • හමුදා සේවය-
    සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
    සේවා වසර ගණන 1971–1992
    තනතුර ලුතිනන් කර්නල්
    ඒකකය ගජබා රෙජිමේන්තුව
    ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

    • සටන් යුද්ධ -
    ඊළාම් යුද්ධය I
    ඊළාම් යුද්ධය II
    ඊළාම් යුද්ධය IV

    • සම්මාන -
    රණ වික්‍රම පදක්කම
    රණ සූර පදක්කම

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි.
    2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
    2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යයේ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

    • මුල් අවධිය-

    මාතර දිස්ත්‍රික්කයේ පාලටුව හී උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
    සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කර ගන්නා ලදී.

    • වෘත්තීය දිවිය -

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.
    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    • ආරක්ෂක ලේකම්වරයා ලෙස

    සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
    2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ. ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රී රෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.
    ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්රිතාන්යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය
    2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.