අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අදාල පුද්ගලයාට නිවැරදි/වැරදි මොන මාතෘකාව දුන්නත්-
Response
1 අයියගෙන් අහන්නකෝ
2 එහෙම නේද අයියේ?
3 බුහා හා හා!
4 ඇයි ඕයි මගෙන් විතරද ප්‍රශ්න අහන්නේ, අනිත් උන්ගෙන් අහනවකෝ!
:D:D:D
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මචන් ගලිය යූඇන්පී එවුන්ට ඔයතරම් මොලයක් තියෙනවනම් උන් ආයෙත් චන්දයක් එනව කියල හිතන්න
    ඕන මීට අවුරුදු දෙකකට විතර කලින්. උන්ට ඒ තරම් දුර කල්පනා කරල බලල ප්ලෑන් කරන්න පුළුවන්
    කමක් තිබුණන නම් ඒ කාලෙම ගොටගෙයි මහින්දය ගෙයි නඩු අහන්න පටන් ගන්න තිබුන. එහෙම උනානම්
    මේ වෙනකොට අපේක්ෂකයො දෙන්නම් හිරේ ගිහින් යූඇන්පී එක ගේමක් නැතුව දිනනව. එහෙනම් උඹ වගේ
    ගලි බවුසර් ඩයල් වලටයි රංගය වගේ පුක්ශෝදක ඩයල් වලටයි කොන්ත්‍රාත් වලට ගෙවන ගානත් උන්ට ඉතුරුයි.
    බලේ රැකගන්න බැරි පක්ෂයක් කොහොමද ඕයි රට හදන්න ප්ලෑන් ගහන්නෙ.

    45.gif


    වනේ වනසතෙක්ටවත්, මෙහෙම විපතක්නම් වෙන්න එපා..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අදාල පුද්ගලයාට නිවැරදි/වැරදි මොන මාතෘකාව දුන්නත්-
    Response
    1 අයියගෙන් අහන්නකෝ
    2 එහෙම නේද අයියේ?
    3 බුහා හා හා!
    4 ඇයි ඕයි මගෙන් විතරද ප්‍රශ්න අහන්නේ, අනිත් උන්ගෙන් අහනවකෝ!
    :D:D:D
    :D:D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,805
    29,000
    113
    ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ
    අමු ගොනෙක්ට ආඩම්බරයෙන් කඩේ ගිය හැටි පේනවා නේද ? :lol:
     
    • Haha
    Reactions: talkingtom

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සිමිලරිටීස් තව එකක් මේකෙත් තියෙනවා දැන් පහර ගහන එවුන්ට බැනල dare කරනවා අපි දෙන්නේ ගෝටාටම තමයි කියල, උඹලට පෙන්නේ නැද්ද අන්රය්යට දෙනවා කියාගෙන ඉන්න උන් කියන්නෙත් මේ කතාවම නේද කියල? :ROFLMAO:
     
    • Haha
    Reactions: speedmalli

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,474
    1
    62,215
    113
    Mother Earth
    ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ
    🌚
     
    • Haha
    Reactions: ruchira55

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    ඈත්තටම මේ කතාවම ඈති මිනිහා කවුද කියලා තේරුම් ගන්න..... දෑන්නම් ෂුවර් හරිම තීරණය අපි අරන් තියෙන්නේ කියලා... චන්දේ දවස එන්න විතරයි තියෙන්නේ

    අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
    ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව

    වරෙං ඡන්දෙ දෙන දවස ඉක්මණට. කෙලින්ම ගෝඨාභය ට. දැං හිතේ තියෙන අවුල් ඔක්කොම ගියා. ආයේ දෙවරක් හිතන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. තව පරක්කු නොවී ඉක්මනට වැඩ පටන් ගන්න තියෙන්නෙ :love:

    Programing දන්න කෙනා දන්නවා හිතන්න. Programing දන්න කෙනා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ආසාවට.

    මන් හිතන්නේ මහින්දය හිටියත් නැතත් අවුලක් වෙන එකක් නෑ. මං හිතන්නේ නෑ මහින්ද ඇඟිලි ගහයි කියලා ගෝඨාභය ගෙ system එකට ඕනවට වඩා. ගෝඨාභය ට ප්‍රශ්නෙ විසදන්න කැමැත්තක් සහ vision එකක් තියෙනව වෙන්න ඕන. Coding කරන එවුන් කැමති challenges වලට.

    coding කරන එවුන් කැමති challenges වලට. Programing දන්න කෙනා දන්නවා හිතන්න. Programing දන්න කෙනා ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ආසාවට ❤️
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,474
    1
    62,215
    113
    Mother Earth
    අයියා නැත්තන් මිනිහ සුපිරි.මහින්ද නිකන්ම දේශපාලකයෙක් විතරයි.මිනිහ දක්ෂයි දේශපාලනේට විතරක්.
    ගෝඨා කිරි කලයක් නම් මහින්ද තමා ගොම බිංදුව
    කිරි මුට්ටිය ගඟේ ගියා.. ගඟට උඩින් කොක්කු ගියා.. 😭
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඒ දවස් වල් යම් සිදුවීමක් සිදු වුනා තමයි 2 🙂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ දවස් වල් යම් සිදුවීමක් සිදු වුනා තමයි🙂
    උගත් පාඩම් 😂 😂 ..

    ආතල් එක කියන්නේ පෝස්ට් එක උඩට ගෙනාපු එකා තාම කඩේ යනවා තව පොන්සියෙක්ට..

    ඌ පොහොට්ටුවේ ලොක්කා දෑන්

    simon cowell facepalm GIF