අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට
ටෙලිප්‍රොම්ටර් නෑ, බ්ලා බ්ලා නෑ... අයියා නෑ. අදාල විෂයට ආවාම මිනිහාගේ සෑබෑ දෑනුම විශන් එක එලියට එනවා. මේ කතාවම ඈති මෙයාව අපේ මිනිහා රටේ ජනාධිපති කරගන්න
සති 3 කට කලින් ලියපු post එකක Oracle සහ MySQL databases ගැන ගෝඨාභය රාජපක්‍ෂ ආරක්ෂක ලේකම්තුමා කථා කලා කිව්වම, සමහරු හිනා වෙලා කියලා තිබ්බා බොරු කියන්න එපා කියලා.
නිකමට අහල බලන්න පහුගිය අවුරුදු 71 ඇතුලත කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙන්ගෙන් මෙවැනි දුර දකින, නූතන තාක්ෂණය ගැන මනා අවබෝධයක් තියෙන කථාවක් අහල තියෙනවද කියලා.
https://www.facebook.com/lasantha.jayawardena/videos/10157905550253678/

Last edited: