අදිකරනය විවේචනය කල හැකිය

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අදිකරනය විවේචනය කල හැකිය

    විවේචනය කල හැක්කේ දූෂිත නොවන සර්වසාදාරන අදිකරනයක් පමනි.යම් කිසි අදිකරනයක් ඕන රටක දූෂනයට අහුවෙනව නම් එවැනි අදිකරනයක් විවේචනය කල හැක.මේක ඉතාම වැදගත්.ව්‍යවස්තාව වෙනස් කරන්න ඕන මේක සම්බන්දව.මොකද ලෝකයේඅ දිකරන හුගක් ඒවා පංසල පල්ලිය දේශපාලනය වගේ අන්ත දූෂ්ත ස්ථාන.මේව විවේචනය කල හැක.පහර දිය හැක.වැනසිය යුතුමය