හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. මේක නම් පට්ට කණගාටුදායක අාරංචියක්. 
අපේ රටේ මොනවා දුන්නත් වවාගෙන කන කාලකණ්ණි මානසිකත්වය නිසා අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබුණ චාන්ස් එකත් ඉවරයි දැන්. හැම එකාම tips tricks ගගා වීඩියෝ හදාගෙන නටපු වංචා කර කර නටපු නාඩගමේ ප්රතිඵලය තමයි මේ. අපේ රටට නොමිලේ හෝ අඩු මිලට shipping කරපු සමාගම් සේරම අද ඉඳලා ලංකාවෙන් අයින් වෙලා.
මේ පහළ තියෙන සමාගම් / ක්රම ටික දැන් ලංකාවෙන් ඉවත් වෙලා තියෙනවා. නම් ටික දැක්ක ගමන් දන්නවා අැති. මේ හැම එකකින්ම නොමිලේ හෝ රුපියල් 50 කට විතර ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් කම තිබුණා.
1. Cainiao ඔක්කොම (Standard, Economy, Super Economy, Super Economy for Special goods)
2. Yanwen air mail (Standard සහ Economic)
3. AliExpress Saver
මේකට තෙල් නැති ප්රශ්නෙත් යම් බලපෑමක් තියෙනවා. තැපෑලෙන් සහ courier සේවාවලින් බෙදා හරින කටයුතුවලට වැඩි මිලක් ඉල්ලන එකත් එක හේතුවක්. කොහොම වුණත් ප්රධාන හේතුව මේ ළඟකදි ඉඳලා සේවා අවභාවිතාවන් සෑහෙන වැඩි වෙලා තියෙන එක. විශේෂයෙන්ම අාපු බඩුවලටත් අාවෙ නෑ කියලා refund ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවාලු.
මේ අායතන මෙහෙයුම්වලින් ඉවත් වුණත් දැනට භාරගෙන තියෙන orders සියල්ලම බෙදා හැරීම සිද්ධ වෙනවාලු. එ් නිසා දැනටමත් දාලා තියෙන order වලට ප්රශ්නයක් නෑ. හැබැයි අායෙ අලුතෙන් මොනවත්ම නොමිලේ හෝ අඩු මිලට ගෙන්නන්න බැරි වෙනවා. කැමති අයට පුළුවන් AliExpress එකට ගිහින් තියෙන shipping methods ටික දිහා බලන්න.
දැන් අපේ රටට ඕනම දෙයක් ගෙන්වා ගන්න තියෙන අඩුම shipping ක්රමය වෙන්නෙ AliExpress Standard Shipping එක. මේකෙ අවම ගාස්තුව ඩොලර් 2.70 යි. (පවතින මිල ගණන් අනුව රුපියල් 960 ක් විතර. ටිකක් මිල වැඩි එ්වට මේක ඩොලර් 2.25 දක්වා අඩු වෙන්න පුළුවන්. එ්ත් රුපියල් 800 ට වැඩියි) ඉතින් ගොඩක් අය ගෙන්වපු පොඩි පොඩි ගණන්වලට බඩු තේරුමක් නැති වියදමක් යනවා.
ටිකක් වයසින් වැඩි අයට මතක අැති 2009 දි විතර ඔය වගේම වවාගෙන කන කාලකන්නි වැඩි නිසා eBay එකත් ලංකාවට free shipping කරන එක නතර කරලා දැම්මා. අපේ හරක් එක්ක කිසිම දෙයක් බැහැනෙ.
මේ වගේ හරක් එක්ක මේ රට කවදාවත් දියුණු වෙයි කියලා හිතන්න බැහැ බං. මේක ජානවලම තියෙන අවුලක් මම හිතන්නෙ. මෙහෙම හරක් රැළක් මැද්දෙ ඉපදිච්ච එක අපි කාගෙ කාගෙත් සාපයක්.

Last edited: