පොඩි බඩු වලට කොහොමත් ෆ්රී ශිපින් නෑ ටමා..ඩොලර් 11? 360 න් වැඩි කරලා බලහන් කීයද කියලා. වටිනාකම වැඩි නිසා aliexpress standard එකේ free එවන්නෙ. ඕවට shipping වලට දුන්නත් පාඩු නෑ. මේ කියන්නෙ ඩොලර් එක, දෙක වගේ shipping වලට ගෙවන එක තේරුමක් නැති දේවල්. Free හෝ ඩොලර් සත 10 ට 20 ට shipping කරපු සමාගම් සේරම left. ඉතින් පොඩි පොඩි බඩු ගෙන්නලා හමාරයි.![]()
ටෙම්පර්ඩ් වලට පෙන්නනවා ශිපින් කොස්ට් එක 50$
මුං ඕකත් අල්ලගෙන යූටියුබ් එකේ හරක් වගේ නැටුවනෙ. කෙල වෙන එක අහන්නත් දෙයක්ද ඉතිං. මුන්ට ශේප් එකේ වැඩක් කරන්න තේරෙන්නෙම නෑනෙ. මාත් අයිටම්ස් කිහිපයක්ම ගෙන්නුව. ඒවයින් ආවෙ නැත්තෙ ස්මාර්ට් වොච් එකක් විතරයි.

