අදින් පස්සෙ AliExpress Free Shipping ලංකාවට නැහැ. පක්ඛ පුත්තුන්ගෙ වැඩ තමයි ඉතින් 🤬🤬

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Free Shipping තවම තියෙනවා !!
    ඒත් ගොඩක් අයිටම්ස් වලට නෑ..
    කිසිම එකකට නෑ. තියෙනවා නම් පෙන්නපන්. අඩුම $2.25. 👍 තියෙනවා නම් එ‍් DHL වලින් Free එවනවා කියලා tracking number හොර කරලා කරන scam. පිළිගත්ත store එකකින්වත් free shipping නෑ.

    (free shipping කියල filter කරාම එනවා, හැබැයි product එක click කරලා ගිහින් බලපන් free shipping තෝරන්න තියෙනවාද කියලා. එකක්වත් නැහැ. 👍)

    Free Shipping තවම තියෙනවා !!
    ඒත් ගොඩක් අයිටම්ස් වලට නෑ..
    තියෙනවා පක. පුළුවන් නම් එකක් පෙන්නපන් බලන්න?
    ------ Post added on Aug 6, 2022 at 1:01 AM

    Free Shipping නෑ. අයිටම් එකට Shipping cost එක ඇඩ් කරල තියෙන්නෙ. අයිටම් කීපයක් බැලුවොත් තේරෙයි Free Shipping එකෙ එන ගානයි shipping charges එක්ක එන ගානයි ආසන්නයෙන් යන මුදලක් එන්නෙ. සතගානක වෙනසක්. සමහර අයිටම් වල Free Shipping අයිටම් එකේ ගාන වැඩී item + shipping ගානට වඩා
    එහෙම ලබ්බක් නෑ බං. කිසිම එකකට free shipping නෑ. තියෙනවා නම් link දාපන්. 👍
    ------ Post added on Aug 6, 2022 at 1:05 AM
     
    • Haha
    Reactions: charitha2011

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    අඩේ සිරාද මේක? නොදකින් cart එකේ සෑහෙන තියන් හිටියා. හුකොනව දාල 🖕🖕🖕
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක නම් පට්ට කණගාටුදායක අ‍ාරංචියක්. 😢

    අපේ රටේ මොනවා දුන්නත් වවාගෙන කන කාලකණ්ණි මානසිකත්වය නිසා අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබුණ චාන්ස් එකත් ඉවරයි දැන්. හැම එකාම tips tricks ගගා වීඩියෝ හදාගෙන නටපු වංචා කර කර නටපු නාඩගමේ ප්‍රතිඵලය තමයි මේ. අපේ රටට නොමිලේ හෝ අඩු මිලට shipping කරපු සමාගම් සේරම අද ඉඳලා ලංකාවෙන් අයින් වෙලා.

    මේ පහළ තියෙන සමාගම් / ක්‍රම ටික දැන් ලංකාවෙන් ඉවත් වෙලා තියෙනවා. නම් ටික දැක්ක ගමන් දන්නවා අ‍ැති. මේ හැම එකකින්ම නොමිලේ හෝ රුපියල් 50 කට විතර ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් කම තිබුණා. 😔

    1. Cainiao ඔක්කොම (Standard, Economy, Super Economy, Super Economy for Special goods)
    2. Yanwen air mail (Standard සහ Economic)
    3. AliExpress Saver

    මේකට තෙල් නැති ප්‍රශ්නෙත් යම් බලපෑමක් තියෙනවා. තැපෑලෙන් සහ courier සේවාවලින් බෙදා හරින කටයුතුවලට වැඩි මිලක් ඉල්ලන එකත් එක හේතුවක්. කොහොම වුණත් ප්‍රධාන හේතුව මේ ළඟකදි ඉඳලා සේවා අවභාවිතාවන් සෑහෙන වැඩි වෙලා තියෙන එක. විශේෂයෙන්ම අ‍ාපු බඩුවලටත් අ‍ාවෙ නෑ කියලා refund ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවාලු.

    මේ අ‍ායතන මෙහෙයුම්වලින් ඉවත් වුණත් දැනට භාරගෙන තියෙන orders සියල්ලම බෙදා හැරීම සිද්ධ වෙනවාලු. එ‍් නිසා දැනටමත් දාලා තියෙන order වලට ප්‍රශ්නයක් නෑ. හැබැයි අ‍ායෙ අලුතෙන් මොනවත්ම නොමිලේ හෝ අඩු මිලට ගෙන්නන්න බැරි වෙනවා. කැමති අයට පුළුවන් AliExpress එකට ගිහින් තියෙන shipping methods ටික දිහා බලන්න.

    දැන් අපේ රටට ඕනම දෙයක් ගෙන්වා ගන්න තියෙන අඩුම shipping ක්‍රමය වෙන්නෙ AliExpress Standard Shipping එක. මේකෙ අවම ගාස්තුව ඩොලර් 2.70 යි. (පවතින මිල ගණන් අනුව රුපියල් 960 ක් විතර. ටිකක් මිල වැඩි එ‍්වට මේක ඩොලර් 2.25 දක්වා අඩු වෙන්න පුළුවන්. එ‍්ත් රුපියල් 800 ට වැඩියි) ඉතින් ගොඩක් අය ගෙන්වපු පොඩි පොඩි ගණන්වලට බඩු තේරුමක් නැති වියදමක් යනවා.

    ටිකක් වයසින් වැඩි අයට මතක අ‍ැති 2009 දි විතර ඔය වගේම වවාගෙන කන කාලකන්නි වැඩි නිසා eBay එකත් ලංකාවට free shipping කරන එක නතර කරලා දැම්මා. අපේ හරක් එක්ක කිසිම දෙයක් බැහැනෙ.

    මේ වගේ හරක් එක්ක මේ රට කවදාවත් දියුණු වෙයි කියලා හිතන්න බැහැ බං. මේක ජානවලම තියෙන අවුලක් මම හිතන්නෙ. මෙහෙම හරක් රැළක් මැද්දෙ ඉපදිච්ච එක අපි කාගෙ කාගෙත් සාපයක්. 😢😢

    ඊබේ ඉස්සර ලැප්ටොප් කොම්පියුටර් පාට්ස් ගෙන්නපු සෙලර්ස්ලා දැන් ලංකාවට ශිප් කරන්නෙවත් නෑ. යක්ක පුත්තුන්ගෙ වීර ක්‍රියා.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අනේ හුකේ නන්නානේ. ඔය new user bonus එක විතරයි බං. එ‍්කට ඉතින් කොහොමත් free shipping දෙනවානෙ. පස්සෙ ගිහින් බලහන් දෙසිය ගාණෙ එකට රුපියල් 1600 ගාණක් වැටෙන හැටි. මේ ඩයල් එක aliexpress standard free දාලා, එ‍්ක බඩුවට එකතු කරන පොරක්. 😂 ඔව් ඉතින් දෙසිය ගාණෙ බඩුවට 1600 ක් ගෙවලා, බඩුව free shipping කියලා හිතා ගන්න පුළුවන් අ‍ාසයි නම්. 😂😂 ඕක බඩුවට දෙසිය ගාණයි, shipping වලට නවසිය ගාණයි ගෙවලා 1200-1300 ගත්තාම චාටර් අ‍ැති. 🤣

    ඊබේ ඉස්සර ලැප්ටොප් කොම්පියුටර් පාට්ස් ගෙන්නපු සෙලර්ස්ලා දැන් ලංකාවට ශිප් කරන්නෙවත් නෑ. යක්ක පුත්තුන්ගෙ වීර ක්‍රියා.
    ඔව් යකෝ සෑහෙන shop ප්‍රමාණයක් ලංකාවට shipping කරේ ඔය methods වලින්. එ‍්වා අයින් වුණ ගමන් automatically ම doesn't ship කියලා වැටෙනවා ඉතින්. ඉස්සරහට උන් බලලා විශේෂයෙන්ම aliexpress standard shipping දා ගත්තොත් නම් එවා ගන්න පුළුවන් වෙයි. නැත්නම් සොරි තමා. 😢
    ------ Post added on Aug 6, 2022 at 1:32 AM
     
    • Sad
    Reactions: iworld

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනේ හුකේ නන්නානේ. ඔය new user bonus එක විතරයි බං. එ‍්කට ඉතින් කොහොමත් free shipping දෙනවානෙ. පස්සෙ ගිහින් බලහන් දෙසිය ගාණෙ එකට රුපියල් 1600 ගාණක් වැටෙන හැටි. මේ ඩයල් එක aliexpress standard free දාලා, එ‍්ක බඩුවට එකතු කරන පොරක්. 😂 ඔව් ඉතින් දෙසිය ගාණෙ බඩුවට 1600 ක් ගෙවලා, බඩුව free shipping කියලා හිතා ගන්න පුළුවන් අ‍ාසයි නම්. 😂😂 ඕක බඩුවට දෙසිය ගාණයි, shipping වලට නවසිය ගාණයි ගෙවලා 1200-1300 ගත්තාම චාටර් අ‍ැති. 🤣
    Ithin eka thama oi @MihiCherub kiyala thiyenne. Ubane ehemawath free shipping naai kiyala thiyenne :ROFLMAO: :ROFLMAO:

    Kohoma hari giya masa tike gennapu ewa serama wage shipping wadi wela.. Samahara ewa dan ship karanneth na kiyala watenawa meheta 😌😌
     
    • Like
    Reactions: MihiCherub

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ithin eka thama oi @MihiCherub kiyala thiyenne. Ubane ehemawath free shipping naai kiyala thiyenne :ROFLMAO: :ROFLMAO:

    Kohoma hari giya masa tike gennapu ewa serama wage shipping wadi wela.. Samahara ewa dan ship karanneth na kiyala watenawa meheta 😌😌
    දාපු ගාණට shipping ගාණ වගේ 1.5 විතර එකතු කරලා දුන්නාම free shipping ලු. ඔව් technically හරි තමයි ඉතින්. 😂

    මම හිතන්නෙ ඔය sellar කාරයා ලංකාවෙ ඉන්න උඹ වගේ පක්ක පුත්තුන්ගෙ මොළේ තරම ගැන දන්න පොරක්. 200 බඩුවට 900 ක් shipping දාලා 1100 ට දෙද්දි ගන් නෑ. හැබැයි එ‍්කම 1600 ට free shipping කියලා දුන්නම දෙකට නැවිලා වැඩිපුර 500 ක් ගෙවලා ගන්නවා. ඔය වගේ මොළ නිසා තමයි රටට මේ හරිය වෙලා තියෙන්නෙ. 😂😂
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දාපු ගාණට shipping ගාණ වගේ 1.5 විතර එකතු කරලා දුන්නාම free shipping ලු. ඔව් technically හරි තමයි ඉතින්. 😂

    මම හිතන්නෙ ඔය sellar කාරයා ලංකාවෙ ඉන්න උඹ වගේ පක්ක පුත්තුන්ගෙ මොළේ තරම ගැන දන්න පොරක්. 200 බඩුවට 900 ක් shipping දාලා 1100 ට දෙද්දි ගන් නෑ. හැබැයි එ‍්කම 1600 ට free shipping කියලා දුන්නම දෙකට නැවිලා වැඩිපුර 500 ක් ගෙවලා ගන්නවා. ඔය වගේ මොළ නිසා තමයි රටට මේ හරිය වෙලා තියෙන්නෙ. 😂😂
    Moda ponnayata ridila :ROFLMAO::ROFLMAO: aye kiyawala waren. gon hutta :ROFLMAO:

    1659730293660.png
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Moda ponnayata ridila :ROFLMAO::ROFLMAO: aye kiyawala waren. gon hutta :ROFLMAO:

    View attachment 180891
    අමෝ අමෝ ඕකට free shipping කියන එකාලගෙ මොළේ. තොපි වගේ හරක්ට සර්ව ජන ඡන්ද බලය ලැබුණාම රටකට මෙහෙම වෙලා තියෙන එක අහන්නත් දෙයක්ද බං. 😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අලිඑක්ස්ප්‍රස් එකේ වරද. ඔය උඩ කියල තියෙන තුනම Last mile delivery SLPost එකෙන් අයින් කරල Bridges Worldwide කියල ලෝකල් කුරියර් සර්විස් එකකට දුන්නා උන් පාර්සල් නැති කළා / මාස 5-6 ගිහින් ඩිලිවර් කළා (මගෙ 75 days ගිහින් රිෆන්ඩ් ගත්ත අයිටම් තවත් 60 days විතර ගිහින් ඇවිල්ලා තියෙනවා) මම නම් කොහොමත් ඔය තුන පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් නතර කරලා තිබ්බේ. තව පාර්සල් 3 විතර තියෙනවා දවස් 75 ගිහිල්ලත් මම රිෆන්ඩ් ගත්තෙ නෑ කලින් ඒව වගේ තව මාස දෙක තුනකින් එයි කියලා.

    පාර්සල් මිසිං බන් අප්‍රෙල් ඉදන්. උබට කොයි කාලේ එවද ආවෙ නැත්තේ??
     
    • Sad
    Reactions: Bart_Allen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පාර්සල් මිසිං බන් අප්‍රෙල් ඉදන්. උබට කොයි කාලේ එවද ආවෙ නැත්තේ??
    මගෙත් අප්‍රේල් මැයි ෆ්රී ශිපින් දාපුව මිසිං. Standard ජූනි දාපුවත් ආව SLPost එකෙන්.

    මුං කන්ඩ හිතිල තියෙන්නෙ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    කිසිම එකකට නෑ. තියෙනවා නම් පෙන්නපන්. අඩුම $2.25. 👍 තියෙනවා නම් එ‍් DHL වලින් Free එවනවා කියලා tracking number හොර කරලා කරන scam. පිළිගත්ත store එකකින්වත් free shipping නෑ.

    (free shipping කියල filter කරාම එනවා, හැබැයි product එක click කරලා ගිහින් බලපන් free shipping තෝරන්න තියෙනවාද කියලා. එකක්වත් නැහැ. 👍)

    තියෙනවා පක. පුළුවන් නම් එකක් පෙන්නපන් බලන්න?
    ------ Post added on Aug 6, 2022 at 1:01 AM

    එහෙම ලබ්බක් නෑ බං. කිසිම එකකට free shipping නෑ. තියෙනවා නම් link දාපන්. 👍
    ------ Post added on Aug 6, 2022 at 1:05 AM
    https://a.aliexpress.com/_mrtipvm
    මේකේ තියෙනවා. Price වෙනස් වෙලා නැ. මං ගන්න බලන් හිටිය එකක්.

    අනිත් අනිත් ඒව නම් ඔක්කොම වගේ free නැ දැන් පෙන විදියට.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    https://a.aliexpress.com/_mrtipvm
    මේකේ තියෙනවා. Price වෙනස් වෙලා නැ. මං ගන්න බලන් හිටිය එකක්.

    අනිත් අනිත් ඒව නම් ඔක්කොම වගේ free නැ දැන් පෙන විදියට.
    සමහර niche දේවල් seller ගෙවලා aliexpress standard එකෙන් දෙනවා බං. අනික 7000 ක් විතර දේකට shipping 900 ක් ගෙවන එක සාධාරණයිනෙ. හැබැයි ගොඩක් උන් ගත්ත රුපියල් දෙතුන් සීයෙ පොඩි බඩුවලට තුන් හතර ගුණයක් Shipping ගෙවන්න වුණාම කිසිම තේරුමක් නැති වෙනවා. 😓
     
    • Like
    Reactions: Bart_Allen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    සමහර niche දේවල් seller ගෙවලා aliexpress standard එකෙන් දෙනවා බං. අනික 7000 ක් විතර දේකට shipping 900 ක් ගෙවන එක සාධාරණයිනෙ. හැබැයි ගොඩක් උන් ගත්ත රුපියල් දෙතුන් සීයෙ පොඩි බඩුවලට තුන් හතර ගුණයක් Shipping ගෙවන්න වුණාම කිසිම තේරුමක් නැති වෙනවා. 😓
    Daraz එකෙන් ගතහැකි පොඩි බඩු, චීනෙන් ආවත් 200-300 ගානක් නෙ ශිපින්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මටත් ඕකෙන් බැටරි එකක් ගෙන්නවා ගන්න ඕන. මෙහෙන් ගන්න නැති එකක්. එත් ෂිපින් කෝස්ට් එක බැලුවම බැටරි 3ක මිල. ඔය බැටරි එක කලින් සැරයක් මම ෆ්‍රී ෂිපින් වලින් ගෙන්නවා ගත්ත. ඉතින් හිතාගෙන ඉන්නේ සයිස් එක මැච් වෙන එකක් ලෝකල් මාකට් එකෙන් අරගෙන මොඩිෆයි කරන්න.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Daraz එකෙන් ගතහැකි පොඩි බඩු, චීනෙන් ආවත් 200-300 ගානක් නෙ ශිපින්
    Free Shipping තිබුණා බොල. Daraz එකේ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගොඩක් ‍එ‍්වා නෑ. දැන් daraz උන්ගෙත් ඕවා වැඩි / නැති වෙයි ගොඩක් දුරට. 🙄