අදින් පස්සේ මොකද වෙන්නෙ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අදින් පස්සෙ මොනවා වෙයිද ගෝටා බැසිල් ඇමෙරිකාවට යයිද නැතිනම් එයාලම බලේ ඉදිද
     
    • Like
    Reactions: Amez

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකා අනිත් පක්කු රැලත් එක්ක කොහෙට තැම්බුනත් එකයි.. වේසිගෙ පුතාලා ලංකාවේ හොරාකාපු සල්ලි ටික දීලා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕකා අනිත් පක්කු රැලත් එක්ක කොහෙට තැම්බුනත් එකයි.. වේසිගෙ පුතාලා ලංකාවේ හොරාකාපු සල්ලි ටික දීලා
    ඒකනම් ඇත්ත රාජපක්ශ පවුලේ පරම්පරා දයකට පහලොවකට සැපෙන් ඉන්න ලෝකේ පුරා නය වෙලා හොරා කාපු සල්ලි උන් පිට රට ගොඩ ගහගෙන අපි අපෙ දරුවෝ දරුවන්ගේ දරුවෝ චීනුන්ට වහල්ලු වෙලා ලෙවකකා නය ගෙවයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එයාලට මොනවත් වෙන්නේ නෑ.
    තව අවුරුදු 10 කින් විතර නාමල් එනවා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Mata nam hithenne ne ban un tika lesiyen meka dala yai kiyala. Full military power eka dawi ellilama inne.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    එහෙම ලේසියෙන් නම් යන එකක් නෑ නේද
    බෝම්බ ගහල යකා නටල ආවේ අපි කියපු ගමන් යන්න නෙවෙයි නේ
    ගහන්න තියෙන ගේම් ඔක්කොම ගහයි
    උන් වටේට හොරාකන්න හැදිච්ච ලොකු සෙට් එකකුත් ඉන්නවා පහලට එනකම්ම , උන් උනත් කැමති වෙන එකක් නෑ මුන් යනවට
    කොහොම උනත් මේ දෙන පැලැස්තර විසදුම් වලට රැවටෙන්නේ නැතුව මිනිස්සු දිගටම එකම මතේක හිටියොත් හොඳයි
    මහින්දලා විතරක් නෙවෙයි සජිත්ලටත් රනිල්ලටත් විමල්ලටත් ඉන්න දෙන්න නම් හොඳ නෑ
    හැමදාම උද්ගෝෂණ කර කර ඉන්න බැරි හින්ද මේ පාරම උන්වත් පන්නල තමා පස්ස බලන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Splash_smart