අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    hikz...mamat ohoma kalayak hitan hitiya ..owa amulika boru kiyala....habai matama wecha samahara dewal nisa mama ewa wishwasa karanawa...habai anda widiyata ewa passe yanne na...but mchan owaye attak tiyenawa...umbatat apala kalayak wama terewi....etakan man wage owa sata 5ta gannan ganne natuwa hitu...:p
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    oya graha apala joshitaya atta mchan..habai prashne dan godak inne horu...minisunwa huran karana boru karayo inne...owaye attak tiyenawa....eka na kiyanna ba....mata oni taram dewal dakala tiyenawa..eka nisa e dewal atta kiyala wishwasa karanawa..habai ewa passe elawan yanne na...mata tamat apalayak tiyenawa...umba danne na mata una dewal....
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මේ මාතෘකාව කථා කරලා තේරුමක් නෑ බන්. ජ්‍යොතිශ පිලිගන්න උන් කීයටවත් ඒක පිලිගන්න එක අතාරින්නේ නෑ. අනිත් සෙට් එක කීයටවත් ජ්‍යොතිශ පිලිගනෙත් නෑ. නිකන් බොරුවට දෙපැත්තට තර්ක කරනවා විතරයි. මේකෙ අයියලා ගොඩදෙනෙක් තර්කවලට උත්තර දීලා තියන විදිහ බලහල්ලා තර්ක දෙකක් ගෙනාපුවම තමන්ට බිඳින්න බැරි තර්කේ දැක්කේ නෑ වගේ අනෙක් එකට උත්තර දෙනවා. අනික උඹලා ජ්‍යොතිශය ගැන තර්ක කරන්නේ බුද්ධාගමෙන් යකෝ නිකන් බුද්ධාගමට නිග්‍රහ කරන්න එපා. උඹලා කොච්චර නැටුවත් බුද්ධාගම තුලින් ඔකේ හරි වැරදි පෙන්නන්න බෑ. උඹලා බුද්ධාගම හරියට දන්නවනම් පඩත්තල පාඩ් දදා තර්කෙට යන්නේ නෑ මොකද බුදුන් ගේ දර්මය තුල ඔය වගේ තර්කවලට යන එක පැහැදිලිවම ප්‍රතික්ශේප කරලා තියනවා.
    අනිත් එක තම ජේසන් සහෝ උඹ මේ ත්‍රෙඩ් එක දාලා මොකක්ද බලාපොරොත්තුව? මේ දවස්වල යන හොට් ටොපික් එකට තව පැට්‍රෝල් ටිකක් දාන්නද? උඹට ඒකෙන් මොනවද ලැබෙන්නේ? උඹ මේ කොහෙවත් යන ප්ලේන් එකක් නිසා විශයක් විශ්වාස කරන්නේ නෑ කියලා කියනවනම් මචන් උඹ ඒ විශය විෂ්වාස නොකරන එකමයි හොඳ මොකද උඹ අඬන්න ඇහැට අනිනකන් බලන් හිටපු එකෙක්. මචන් උඹට නිර්වානය අවබෝධ වෙලාද තියන්නේ? අඩුම ගානේ සෝවාන් ඵලය කෙසේ වෙතත් සෝවාන් මාර්ගයේවත් උඹ ඉන්නවද නෑ නේද? එහෙනම් ඇයි උඹ බුද්ධාගම පිලිගන්නේ? කොටින්ම උඹට මාර්ගඵල 4ක් තියනවා කියන එක ඔප්පු කරලා කවුරුහරි පෙන්නලා තියනවද? නෑ නේද එහෙනම් උඹ තව ත්‍රෙඩ් එකක් දාපන් මම බුද්දාගම පිලිගන්නෙත් නෑ කියලා.
    මම කලිනුත් කිව්වා මම ජෝතිශ පිලිගන්නේ මගේ හඳහන බලලා මට කියපුවා බොහෝදුරට (85% විතර ) හරි ගියා. ඉතින් මම ඒක විශ්වාස කරන්නේ මගේම අත්දැකීමෙන් අනික මගේ හඳහන බැලුවෙත් එලකිරියෙම එක්කෙනෙක්. උඹ කොහෙවත් යන ප්ලේන් එකක් පාවිච්චි කරලා මඩගහන්න මේ ත්‍රෙඩ් එක දැම්ම කිලා ඕන එකෙක්ට තේරුම්ගන්න පුලුවන් බන්.
    දැන් බෞද්ධයෝ තමන්ගේ ඇත්ත තත්වය රෙප් කපලා පෙන්නහල්ලා.
     
    • Like
    Reactions: rigamage

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432

    මාර්ග පල යනු පෘතග්ජන සිතුවිලි පරම්පාරව පවතිනවාට වඩා වෙනස් අයුරකින් උසස් අයුරකින් සිතුවිලි පහල වීමයි. උබට මෙන්න මෙයා මාර්ගයයේ තුල ඉන්නවා හෝ පලයක් සාක්ෂාත් කරලා කිව්වත් උබ පිළිගන්න මට්ටමක නැ. ඒ කියන්නේ විචිකිච්චවේ එක අවස්තාවක්. හැබැයි උබ දන්නේ නැ උබට සැකය තියෙන බව දන්නේ සැක කිරීම පමණි. අන්න එකයි ධර්මය , උබට පුළුවන් උනිත් මෙන්න මේ සැක කිරීම කියන සිතුවිල්ල හා අනිත් සියලු සිතුවිලි තව තත්පරයකින් නැති වී තව වෙන සිතුවිල්ලක් එන බව මෙනෙහි කිරමට සැම විටම, එය වෙනස් වන නිසා මගේ සන්තකේ පවත්වන්න බැරි බව උබට තේරෙනවා. එතකොට ටික කලකින් බහුල වශයෙන් වැඩීමෙන් උබගේත් චිත්ත පරම්පාරව වෙනස් වන බව උබටම අවබෝධ වේවි. එතකොට උබ අවබෝධ කරගන්නේ අනිත්‍ය, හා අනාත්මයි. මන් එතනින් එහා මාර්ග හා මාර්ගපල ගැන කියන්න යන්නේ නැත මචන්.
     
    ඔන්න උඹ පාන්ඩිත්‍ය පෙන්නන අදහසින් කථාව වෙනස් කලා. මම කිව්වේ ප්ලෙන් එකක් නිසා විශයක් බොරුයි කියනවනම්, බුද්ධාගමේ මාර්ගඵල අවබෝධ නොවුන අයටත් ඉතින් බුද්ධාගම පිලිගන්න බෑ. (අන්න ඒ වගේ ගොන් තර්කයක් මත තමයි මේ ත්‍රෙඩ් එක පදනම් වෙලා තියන්නේ, නැතුව මම බුද්ධාගම බොරු කිව්වා නෙමෙයි )
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න උඹ පාන්ඩිත්‍ය පෙන්නන අදහසින් කථාව වෙනස් කලා. මම කිව්වේ ප්ලෙන් එකක් නිසා විශයක් බොරුයි කියනවනම්, බුද්ධාගමේ මාර්ගඵල අවබෝධ නොවුන අයටත් ඉතින් බුද්ධාගම පිලිගන්න බෑ. (අන්න ඒ වගේ ගොන් තර්කයක් මත තමයි මේ ත්‍රෙඩ් එක පදනම් වෙලා තියන්නේ, නැතුව මම බුද්ධාගම බොරු කිව්වා නෙමෙයි )

    This is somewhat true, u cant say something is not true only because it failed u once.

    මමත් ජෝතිශ්‍ය තියා මොන මගුලක්වත් විශ්වාස කරන්නේ නෑ මගේ ඇහැට දකිනකම්. හැබැයි මේක දාපු කෙනා මේ plane එක නිසා කියනව නම් ජෝතිශ්‍ය බොරුවක් කියල උගේ පට්ට මොලේ. ලොල් :lol:

    අනිත් දේවල් ගැන උනත් judge කරන්නේ මෙහෙමද දන්නැහැ :rofl:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    2004 සුනාමිය ආපු වෙලාවේ දැන් සිංහනාද දෙන එක නරියෙක්ට කියන්න පුළුවන් උනාද "සුනාමියක් එනවා මිනිසුනේ වහාම අයින් වෙයල්ලා වෙරළෙන්' කියල ...
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    2004 සුනාමිය ආපු වෙලාවේ දැන් සිංහනාද දෙන එක නරියෙක්ට කියන්න පුළුවන් උනාද "සුනාමියක් එනවා මිනිසුනේ වහාම අයින් වෙයල්ලා වෙරළෙන්' කියල ...

    ඔයා මෙහෙම හිතන්නකො ඔයාගෙ රැකියාව ජෝතිශ වැඩ කරන එක කියලා. ඔයා එතකොට ඔක හොයන්න යනවද? ඔයා කරන්නෙත් තමන් ලඟට එන අයගෙ හඳහන් බලන එක. එදින් එදා රටේ වෙන එව බල බල ඉන්න කාටවත් අවශ්ය තවයක් නෑ. එහෙනම් කාටහරි පඩියක් ගෙවල එහෙම තනතුරක් හදල දෙන්න ඕන. අන්න එතකොට එයා ඕවා බල බල ඉඳියි. අනික මේ මැලේසියාවෙ ගුවන් සමාගමක ප්ලේන් නග්ගන නග්ගන වෙලාවට මෙහෙ ඉඳන් මොකද වෙන්නේ කියලා බල බල ඉන්නනම් ඌට වෙන වැඩක් නැති වෙන්න එපැයි. අනික් දේ තමයි මචන් උඹලා ජෝතිශ කියලා දන්නේ ටීවී එකේ කියන ටික විතරයි. ටීවී එකේ එන්නේ අතින් සල්ලි ගෙවලා මාකටින් පාර දාන උන්. උන් හරියට විෂය දන්නවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. අනික ඔය සස්තරෙට ගරු කරන උන් ඕක මාකට් කරන්නේ නෑනෙ බන්. අන්න එහෙම උන් ගාව තමා හරි සාස්තරෙ තියන්නේ. උන් ඕක දැක්කත් තමන් ලඟ ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කියනවා මිසක් ඒවා අරුන් ටීවී එකේ කියනවා වගේ ප්‍රසිද්ධ වෙන්නේ නෑ. අන්න එකයි උඹලා සබ්ජෙක්ට් එක නොදැන තර්ක කරන එකේ අවුල. තර්ක කරන්න ඔනේනම් විශය කරුනු ගැන තර්ක කරහල්ලා. නැතුව කවුරුහරි බොරුකාරයෙක් කිව්ව බොරුවක් උඹලගෙ වාසියට හරවගන්නේ නැතුව. එහෙම තර්ක කරනවනම් බන් ඔපරේෂන් තියටර් වල මිනිස්සු මැරෙන විදිහට බන් ඉස්පිරිතාල පලාතෙ යන්න හොඳ නෑනෙ. අබුම ගානෙ මෙකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනෙ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔන්න උඹ පාන්ඩිත්‍ය පෙන්නන අදහසින් කථාව වෙනස් කලා. මම කිව්වේ ප්ලෙන් එකක් නිසා විශයක් බොරුයි කියනවනම්, බුද්ධාගමේ මාර්ගඵල අවබෝධ නොවුන අයටත් ඉතින් බුද්ධාගම පිලිගන්න බෑ. (අන්න ඒ වගේ ගොන් තර්කයක් මත තමයි මේ ත්‍රෙඩ් එක පදනම් වෙලා තියන්නේ, නැතුව මම බුද්ධාගම බොරු කිව්වා නෙමෙයි )

    :lol::lol::lol:sahatika atta mchan...ahapu deta newi hena pora talk denne..wat dannawada danne na kipuwaye teruma:P:P:P

    2004 සුනාමිය ආපු වෙලාවේ දැන් සිංහනාද දෙන එක නරියෙක්ට කියන්න පුළුවන් උනාද "සුනාමියක් එනවා මිනිසුනේ වහාම අයින් වෙයල්ලා වෙරළෙන්' කියල ...

    :lol::lol::lol::lol:
    mun mara tarka tamai genne...umba gana dukai ..wena monawa kiyannada...
    ඔයා මෙහෙම හිතන්නකො ඔයාගෙ රැකියාව ජෝතිශ වැඩ කරන එක කියලා. ඔයා එතකොට ඔක හොයන්න යනවද? ඔයා කරන්නෙත් තමන් ලඟට එන අයගෙ හඳහන් බලන එක. එදින් එදා රටේ වෙන එව බල බල ඉන්න කාටවත් අවශ්ය තවයක් නෑ. එහෙනම් කාටහරි පඩියක් ගෙවල එහෙම තනතුරක් හදල දෙන්න ඕන. අන්න එතකොට එයා ඕවා බල බල ඉඳියි. අනික මේ මැලේසියාවෙ ගුවන් සමාගමක ප්ලේන් නග්ගන නග්ගන වෙලාවට මෙහෙ ඉඳන් මොකද වෙන්නේ කියලා බල බල ඉන්නනම් ඌට වෙන වැඩක් නැති වෙන්න එපැයි. අනික් දේ තමයි මචන් උඹලා ජෝතිශ කියලා දන්නේ ටීවී එකේ කියන ටික විතරයි. ටීවී එකේ එන්නේ අතින් සල්ලි ගෙවලා මාකටින් පාර දාන උන්. උන් හරියට විෂය දන්නවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. අනික ඔය සස්තරෙට ගරු කරන උන් ඕක මාකට් කරන්නේ නෑනෙ බන්. අන්න එහෙම උන් ගාව තමා හරි සාස්තරෙ තියන්නේ. උන් ඕක දැක්කත් තමන් ලඟ ඉන්න එකෙක්ට දෙන්නෙක්ට කියනවා මිසක් ඒවා අරුන් ටීවී එකේ කියනවා වගේ ප්‍රසිද්ධ වෙන්නේ නෑ. අන්න එකයි උඹලා සබ්ජෙක්ට් එක නොදැන තර්ක කරන එකේ අවුල. තර්ක කරන්න ඔනේනම් විශය කරුනු ගැන තර්ක කරහල්ලා. නැතුව කවුරුහරි බොරුකාරයෙක් කිව්ව බොරුවක් උඹලගෙ වාසියට හරවගන්නේ නැතුව. එහෙම තර්ක කරනවනම් බන් ඔපරේෂන් තියටර් වල මිනිස්සු මැරෙන විදිහට බන් ඉස්පිරිතාල පලාතෙ යන්න හොඳ නෑනෙ. අබුම ගානෙ මෙකෙන් මිනිස්සු මැරෙන්නේ නෑනෙ.

    well said bro...jason karaya kohomat kamati hot topic walata..mata matakai ara lajja wecha tread 1a dapu mul dawas wala muge wadema oka bump karana 1a...:lol::lol::lol:

    atta mchan...sastare hariyata danna un oya tv wala awilla wikara karanne na...tv wala godak un karanne boruwa...anan manan kiyala uwama promote karagena salli hoyanna...matakane ara derene hitapu adtiyamaweidya kiuwa loke winasa wenawa kiyala..eyeda koheda man dakka tawa pachayak anawakiyak widiyata kiyala tibba..lanaket me august walata kalin palane 1k aturudahan wenawa kiyala...ona kenekta terenawa uwa maraket karanna karanna boruwak kiyala...owa pili ganna harakut ati ..owage tamai tv wala inna anit horu tikat...

    mamat oya hadahan satapahakata wishwasa karapu nati 1k...habai hadahana balala mata kiyapu godak dewal atta una..eka nisa mama ewa wishwasa karanawa..habai anda widiyata ewa passe yanne na..

    ex:- mata apalayak tiyenawa..kauru hari hadahana balala kiuwot bodi puja tiyanna kiyala mama eka karanawa...habai mama eken wishwasa karanne naha bodi puja tibba paliyata apale gewenawa kiyala..ehema hitanawa nam eka gonek...mokada mama dannawa bodi pujja tiyala yam ashirwadayak hitata shanayak witarai labenne..eke ashirwaden aple aguna tikak adu wewi..eka sure na...
    habai wena 1k kiuwot mage apaleta towila natanna oni kiyala eka wishwasa karanne na...

    oni 1k yamak karanna kalin hitala oni karanna...
    jason karayata pissu..ekane kohewat yana plane 1k nisa owa wishwasa karanne nathe...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mata oni taram dewal dakala tiyenawa hadahan walata kiyapuwa atta una...

    Ex:- ape innawa mama kenek...dennama hoda job karanawa...hoda ganak masekata hamba wenawa...habai a unata mara gamak dila gewal hadagena car 1k gathe..tamat naya gewanawa...a wagema tamai 2a nitarama randu...mutti udin yanne...:lol::lol:

    hadahan balana manusayek eyalage hadahan balala gedarat balala kiyapuwa sahatika atta..(hadahan balapu minha ape mama gana monawatma danne na..natnam jason & set 1a kiyai guess karala kiuwa kiyala)

    dennama galapenne na kiuwa...2a nitarama randu wenawa kiuwa..gedara godak dosha tiyenawa kiuwa(wastu widiyatmaka dosha)gedarata labena adayama gagata dapu ini wage kiuwa...ewa shatika atta machan...

    ape mama manussa ganaye..nanda raksha ganaye...:lol::lol::lol:
    mama danna wiiyata raksha manusha galapenne na(waradi nam niwaradi karapalla) ape mama owa kara gathet jason & set 1a wage hadahan wishwasa nokara...owaye attak tiyenawa mchan...dan balapan kochara love karala bandath randu wenawane...

    I have same experience .Beacause I am manushiya and my gril raksha....ape affair 1ta 5yrs wenawa..2nma hadahan baluwa..same answer..kiyanne galapenne na kiyala..mamat owa sata pahakata ganan ganne natuwa mage affair 1a tiya gatta..owa boru kiyala...mama kochara iwasuwat wadak na...kellata podi detat mala paninawa...issara mamat godak iwasuwa kellage hati kiyala...dan nam ehema na...mokada matat dan ati wela tiyenne..podi detat radu wena hinda...dan mamat action ekata reaction 1k gannawa:lol::lol::lol:itin wali api ataret...may be marry kalama walan udin yawi...:P:P:P
    mage affair 1a gana pathen witarak newei tawa oni taram example denna puluwan...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සනත් අවුරුද්දෙ හොදම වෙලාවෙලු බැන්දෙ ඔන්න. ඩිවෝස් :rofl:
    yako welawa witarak balala wadak tiyenawada... dennna galapenne natnam

    tawa kata hari pahadili karala deepan oka.
    lankawe oya mithyawa turan karanna one

    okkoma nawina widiyawata anuwa hitapan.umbalatat deyak wenna oni..etakota tama terenne
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ටිවි ප්‍රොග්‍රැම් දාන්න සල්ලි නැති එවුන් පත්තර වල දන්වීම් දානව,පොස්ටර් ගහනව.සොසල් නෙට්වක් වලින් තමන්ගෙ බිස්නස් එකට ප්‍රචාරෙ දෙනව.
    ටිවි වල ඇඩ් දාන එවුන් හොරුලු අනිත් එවුන් හොදයිලු.ටිවි එකෙ අඩ් දාන්නෙ සල්ලි තියෙන හොරු අනිත් එවුන් හිගන හොරු.
    මන්ජුල පිරිස්ලට බනින එවුන්ට මෙකෙ ඉන්න තුට්ටුදෙකෙ නැකත් කාරයො හොදයිලු.
    ගුලිය එකිනෙකාට දිරවන අකාරය වෙනස්.මොනව උනත් කෙන්දර ජොතිශ්ය කියන එක අද ලොකු කර්මාන්තයක්.
    යම්කිසි පිරිසක් ඉන්න ඔනි මෙ ගුලි කන්න නැත්නම් රටෙ ලොකු කර්මාන්තයක් එහෙම් පිටින්ම කඩන් වටෙනව.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    :lol::lol::lol:sahatika atta mchan...ahapu deta newi hena pora talk denne..wat dannawada danne na kipuwaye teruma:P:P:P

    :lol::lol::lol::lol:
    mun mara tarka tamai genne...umba gana dukai ..wena monawa kiyannada...

    well said bro...jason karaya kohomat kamati hot topic walata..mata matakai ara lajja wecha tread 1a dapu mul dawas wala muge wadema oka bump karana 1a...:lol::lol::lol:

    atta mchan...sastare hariyata danna un oya tv wala awilla wikara karanne na...tv wala godak un karanne boruwa...anan manan kiyala uwama promote karagena salli hoyanna...matakane ara derene hitapu adtiyamaweidya kiuwa loke winasa wenawa kiyala..eyeda koheda man dakka tawa pachayak anawakiyak widiyata kiyala tibba..lanaket me august walata kalin palane 1k aturudahan wenawa kiyala...ona kenekta terenawa uwa maraket karanna karanna boruwak kiyala...owa pili ganna harakut ati ..owage tamai tv wala inna anit horu tikat...

    mamat oya hadahan satapahakata wishwasa karapu nati 1k...habai hadahana balala mata kiyapu godak dewal atta una..eka nisa mama ewa wishwasa karanawa..habai anda widiyata ewa passe yanne na..

    ex:- mata apalayak tiyenawa..kauru hari hadahana balala kiuwot bodi puja tiyanna kiyala mama eka karanawa...habai mama eken wishwasa karanne naha bodi puja tibba paliyata apale gewenawa kiyala..ehema hitanawa nam eka gonek...mokada mama dannawa bodi pujja tiyala yam ashirwadayak hitata shanayak witarai labenne..eke ashirwaden aple aguna tikak adu wewi..eka sure na...
    habai wena 1k kiuwot mage apaleta towila natanna oni kiyala eka wishwasa karanne na...

    oni 1k yamak karanna kalin hitala oni karanna...
    jason karayata pissu..ekane kohewat yana plane 1k nisa owa wishwasa karanne nathe...

    මුන්ට ඕවා කියලා වැඩක් නෑ සහෝ..