අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    213jaz4.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113

    එහෙම කතාවක් නෑ. හැම ආණ්ඩුවම හම්බයෝ හුරතල්කලා. උඹ කියන්නේ මහින්ද හුරතල්කලේ නෑ කියලද?

    Ow ban eka aththa ekama de mahindage kaale security eka hodata thibba.hoda buddi anshayak thibba.rahas unath pitata giye naha.ekata api respect karanna ona..fonseka unath kiyanawa garu karanna ona kenata garu karanawa kiyala.fonseka wa unath hire daala mahinda kare loku waraddak.ekai mahindata chanda godak adu une.mama nam kiyanne dan me hamoma ekamuthu wenna ona.

    https://www.facebook.com/331641474349941/posts/374371433410278/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    DS/Dadly wage ayagen passe UNP eke histroy eka danna ekek okunta kade yanne na.

    oya wesige puthala andu karapu kaleta rate mokak hari karumayak. anith eka satellite wesi
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    UNP ekata kade yanna epa. JVP eka wage ISIS unwa list eken dana unta kade yanna :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්බයෝන්ට දෙමල්ලුන්ට මේ දක්වා චාන්ස් දුන්නේ දෙපැත්තට බෙදුන ගොබ්බ සිංහලු. සිංහලුන්ගේ කැපුවත් කොළ කැපුවත් නිල් පක්ෂ දේශපාලනේ නැත්තන් ඕකුන් දෙවැනි පන්තියේ පුරවැසියෝ විදියට කට උක වහගෙන ඉන්නවා. මට ඔය හම්බයෝ, තොන්ඩමන් ගැන තේරුනේ මම පහේ පන්තියේදී. ඒකාලේ මම අහනවා උන් පැරදිලා කොහොමද දින්න පැත්තේ ඉන්නේ කියලා. මට පහේ පන්තියේදී තේරුණ දේ මුන් තේරිලා නොතේරුනා වගේ හිටපු එකේ කරුමේ තමයි මේ ගෙවන්නේ
     
    bump
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හම්බයෝන්ට දෙමල්ලුන්ට මේ දක්වා චාන්ස් දුන්නේ දෙපැත්තට බෙදුන ගොබ්බ සිංහලු. සිංහලුන්ගේ කැපුවත් කොළ කැපුවත් නිල් පක්ෂ දේශපාලනේ නැත්තන් ඕකුන් දෙවැනි පන්තියේ පුරවැසියෝ විදියට කට උක වහගෙන ඉන්නවා. මට ඔය හම්බයෝ, තොන්ඩමන් ගැන තේරුනේ මම පහේ පන්තියේදී. ඒකාලේ මම අහනවා උන් පැරදිලා කොහොමද දින්න පැත්තේ ඉන්නේ කියලා. මට පහේ පන්තියේදී තේරුණ දේ මුන් තේරිලා නොතේරුනා වගේ හිටපු එකේ කරුමේ තමයි මේ ගෙවන්නේ

    :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP ISIS ekek rep kapala Ranilui mahindai waradikiyla kunuharupen ranil ta ponz lu mahindata pakaya lu habai anura kumara nikamma. UTA kiyanne OYA JVP list eke hitspu ISIS eka ranil ge hari mr ge list eke hitiyanam oya buru kotai vijitha herath gonai ohoma idida sadde nathuwa:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රිදිල රෙප් කපලම ගිහින්..
    :lol:

    අදින්_පසු_UNP ඵකට කඩේ... 04-24-2019 08:36 AM ponna pakaya
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මචන්, හිතට එකඟව කියපන්! මොකක් හෝ වාසනාවකට උඹේ යාලුවා බේරිලා කිරියේ වෙන කාගෙ හරි යාලුවෙක් මැරිලා, ඌ මෙතන යූඇන්පීයට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මා නම්........ ඒකට උඹේ රිප්ලයි එක මොන වගේ එකක් වෙයි ද???:confused::rolleyes:

    (උඹේ නැතිවෙච්ච යාලුවා ගැන නම් අවංකවම සොරි මචෝ.......!):sorry::dull:

    UNP කාරයො විශ්වාස කරන්න බැ..උන්ට හිතලා බලල දෙන පාවෙන චන්ද නැ..චන්ද පොලට ගියාම උන් අලියාට තමයි දෙන්නේ..

    රටට කෙළවෙන හැම වෙලේම
    UNP තමයි බලේ හිටියේ..
    83 - UNP in power
    89 - UNP in power
    2019 - UNP in power

    දැක්කද රනිල් 300කට වැඩි පිරිසක් මැරිලා ඉද්දි අර ජ්‍යාතන්තර මාධ්‍ය සාකච්චාවේදි හිකි...හිකි...ගගා හිනාවෙවි කතා කරපු හැටි නොදකින් විතරක් මු...:angry:

    ජපානයේ දුම්රියක් තත්පර 10ක් පරක්කු උනා කියලා ප්‍රවාහන ඇමති අස්වුනා.. ඒකට මෙහේ
    300කට වැඩි පිරිසක් මැරිලාත් එකෙක් ඉල්ලා අස්වුනේනැ...
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eke ISIS karaya wena paksheka list eke hitiyanm ara punhci ammawa badapu kota ohoma sadde wahala idida. okawa ella maranna one:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lol......
    අනේ *කපන වෛශ්යාවගේ කොල්ල.....

    ban වෙලා එන්න විදිහක් තියෙන්නත් එපයි....මුලින්ම මුට්ටිය දාල බලන සීන් එක මේ...තව මාස දෙකක් ඉමුකො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සංගා 2020 UNP ඵකෙන් ඵනවා කිව්ව විතරයි බලු මරා කරුණත් ඵක්ක ඵකතු වෙලා බෝම්බ තියන්‍නත් පටන් අරන්..:angry::angry:

    :growl:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    UNP කාරයො විශ්වාස කරන්න බැ..උන්ට හිතලා බලල දෙන පාවෙන චන්ද නැ..චන්ද පොලට ගියාම උන් අලියාට තමයි දෙන්නේ..

    රටට කෙළවෙන හැම වෙලේම
    UNP තමයි බලේ හිටියේ..
    83 - UNP in power
    89 - UNP in power
    2019 - UNP in power

    දැක්කද රනිල් 300කට වැඩි පිරිසක් මැරිලා ඉද්දි අර ජ්‍යාතන්තර මාධ්‍ය සාකච්චාවේදි හිකි...හිකි...ගගා හිනාවෙවි කතා කරපු හැටි නොදකින් විතරක් මු...:angry:

    eka ekata PORA WENNA ona unama Mona Pakse hitayath unta adala na

    Wijeeweera Pora une Sirimawo bandaranayeka inna kale, E gani eka mada pawathuwe na

    Prabakaran Pora une bandaranayeka mathinige kale- ekata eya support kala yapane JVp nagitina eka nawaththanna

    muslim un Pora una 2014 mahinda indaddi- eken unta KLaththankudi UNI eka/ kaththankudi city eka haduwa

    ai mun bomba dala pora wenna hadanawa UNP indaddi - 300 + marenna bomba gahuwa

    MAM anik unta wada PORA kiyala pennanna dagalana unta Pata/paksa/ratawal adala na bun

    Aussi eke NZ gihin pora wena wedi tiyala pora wenna try kala.
    BIN laden US walata gahala PORA una
    ect.....