අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

අතඇරලා කාටද බන් කඩේ යන්න ඕන ? එකත් කියපන්කො

කාටවත් කඩේ යන්න එපා #225 ම හොරු ශ්‍රී ලාංකීය ජාතිය, රට (ආගම නෙමයි ජාතිය ) දිනන තැනට වැඩ කරන පාවෙන චන්දයක් වෙන්න. නැත්නම් කොචිකඩේ මරුන පුංචි ළමයි හීනෙන් පෙන එක නවතින එකක් නැතිවෙයි. පක්ෂ වල ගැත්තෝ වෙන්න එපා මචන්. මට අනුවනම් #225 ම හොරු #උන් ඔක්කොම දැනගෙන හිටිය. මාරට, සිරාට, ලපයට, පොනිලට, විග්නේශ්‍රමයට, බහුදිනයට කඩේ යන්න එපා බං. උන් ඔක්කොම කොමන් මෑන් වන අපිට අරිනවා. මේකෙන් වත් ඇස් පෑදේවා. :(
 
ban වෙලා එන්න විදිහක් තියෙන්නත් එපයි....මුලින්ම මුට්ටිය දාල බලන සීන් එක මේ...තව මාස දෙකක් ඉමුකො

එකත් කියන්න බැහැ. හැබැයි රෑට නිදාගන්න ඇස්දෙක පිය ගත්තහම මැරුණ හොදම යාලුව පෙන එක වලක්වන්න බැරි වේවි. :(
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්මින්ස විසින්දු මකා දමන ලද ත්‍රෙඩ්න් එකක් විය. එහි කියවුනේ

    සංගා 2020 UNP ඵකෙන් ඵනවා කිව්ව විතරයි බලු මරා කරුණත් ඵක්ක ඵකතු වෙලා බෝම්බ තියන්‍නත් පටන් අරන්..
    කියාය.....

    එය බැලූ ඔබට මේ බුවා යනු කොතරම් මොලේ පුකට බැහැපු ඔලමොට්ටල කාලකන්නි අවජාතක බල්ලෙක් දැයි මේ ට්‍රේඩ් එකට එන ඔබට තේරෙනවා ඇත. අවාසනාවකට UNP එකට රෙදි නැතුව කඩේ යන සියලුම කාලකන්නි බල්ලන්ගේ ක්‍රමය/විදිය සහ පාහරකම මෙයයි. පරාජය දැක වියරුවී සිටීන මෙවන් අවජාතක සුනඛයන් ඕනෑම දෙයකින් බලන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටය.

    මෙවන් කාලකන්නි අධමයන් කිරියේ කසල ගොඩට එක කරමු. දැන් UNP එකට kade යන්නේ නෑ කියමින් ජාම බේරා ගෙන පොරවල් වෙන්නට හදන මුන් සමාන වෙන්නේ බුකියේ ඉස්ලාමය ගැන තවුසන්ඩ් ටෝක් ඩි දැන් බලු කෙදිරි ගාමින් "අනේ මේවා වැරදියි, මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ" කියා කෙදිරි ගැන කාලකන්නි පාහරයන්ටය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, හිතට එකඟව කියපන්! මොකක් හෝ වාසනාවකට උඹේ යාලුවා බේරිලා කිරියේ වෙන කාගෙ හරි යාලුවෙක් මැරිලා, ඌ මෙතන යූඇන්පීයට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මා නම්........ ඒකට උඹේ රිප්ලයි එක මොන වගේ එකක් වෙයි ද???:confused::rolleyes:

    (උඹේ නැතිවෙච්ච යාලුවා ගැන නම් අවංකවම සොරි මචෝ.......!):sorry::dull:

    එහෙම උනා නම් මේ පකොරිස් රනිල ගේ ගූ ගිය ජංගිය හෝදලා බිලා එයි හරුප හැටක් කියාගෙන....
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මොකා ආවත් එන්නෙ මේ සෙට් එක එක්කම නම් වැඩක් නැත.
    අහිංසක මිනිස්සු අකාලේ මැරුනා, තවත් මැරෙයි ඒත් මුන් හිනාවෙලා හිටියා, ඉදිරියටත් ඉදීවි.
    ඉන්න මිනිස්සුන්ටත් මේවා සතියෙන් දෙකෙන් අමතක වේවි.
    මේ රට වලටම යාවි.

    අප⁣රාදෙ මේ රට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇඩ්මින්ස විසින්දු මකා දමන ලද ත්‍රෙඩ්න් එකක් විය. එහි කියවුනේ

    කියාය.....

    එය බැලූ ඔබට මේ බුවා යනු කොතරම් මොලේ පුකට බැහැපු ඔලමොට්ටල කාලකන්නි අවජාතක බල්ලෙක් දැයි මේ ට්‍රේඩ් එකට එන ඔබට තේරෙනවා ඇත. අවාසනාවකට UNP එකට රෙදි නැතුව කඩේ යන සියලුම කාලකන්නි බල්ලන්ගේ ක්‍රමය/විදිය සහ පාහරකම මෙයයි. පරාජය දැක වියරුවී සිටීන මෙවන් අවජාතක සුනඛයන් ඕනෑම දෙයකින් බලන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටය.

    මෙවන් කාලකන්නි අධමයන් කිරියේ කසල ගොඩට එක කරමු. දැන් UNP එකට kade යන්නේ නෑ කියමින් ජාම බේරා ගෙන පොරවල් වෙන්නට හදන මුන් සමාන වෙන්නේ බුකියේ ඉස්ලාමය ගැන තවුසන්ඩ් ටෝක් ඩි දැන් බලු කෙදිරි ගාමින් "අනේ මේවා වැරදියි, මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ" කියා කෙදිරි ගැන කාලකන්නි පාහරයන්ටය.

    බුම්ප්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මචන්, මේ මුන් වෙනුවෙන් මරාගන්න කාලයක් නෙවෙයි, මුන් එකතු වෙලා තම අපේම උන් 360ක් මරගත්තේ..රටේ අර්තිකෙට වෙච්ච විනාසේ කොච්චරද කියන්න බැනේ.
    දැන් අපිට අපේ පිහිට විතරයි, ආරක්ෂක අංශ වලට උපරිමෙන් සහය වෙන එක තම කරන්න තියෙන්නේ මේ වෙලාවේ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    UNP කාරයො විශ්වාස කරන්න බැ..උන්ට හිතලා බලල දෙන පාවෙන චන්ද නැ..චන්ද පොලට ගියාම උන් අලියාට තමයි දෙන්නේ..

    රටට කෙළවෙන හැම වෙලේම
    UNP තමයි බලේ හිටියේ..
    83 - UNP in power
    89 - UNP in power
    2019 - UNP in power

    දැක්කද රනිල් 300කට වැඩි පිරිසක් මැරිලා ඉද්දි අර ජ්‍යාතන්තර මාධ්‍ය සාකච්චාවේදි හිකි...හිකි...ගගා හිනාවෙවි කතා කරපු හැටි නොදකින් විතරක් මු...:angry:

    ජපානයේ දුම්රියක් තත්පර 10ක් පරක්කු උනා කියලා ප්‍රවාහන ඇමති අස්වුනා.. ඒකට මෙහේ
    300කට වැඩි පිරිසක් මැරිලාත් එකෙක් ඉල්ලා අස්වුනේනැ...

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඕකගේ තව ඔය එක් රැගිල්ලක් විතරයි බං. බොරැ මාර්කටින් ෂෝ පාරක් ඔය දාන්නේ. බලපල්ලකෝ චන්දයක් කිට්ටු වෙනකොට ඕකා හැසිරෙන විදිහ. දැන් කරන්න කිසිම දෙයක් නැති නිසා ඔය වෙස් මාරැ කොරන් එන්න හදන්නේ. ඌට යූ එන් පී එකට කඩේ යන එකෙන් අයින් වෙනවනම් ඒක කරන්න මීට කලින් හොදටම හේතු තිබුණා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එකත් කියන්න බැහැ. හැබැයි රෑට නිදාගන්න ඇස්දෙක පිය ගත්තහම මැරුණ හොදම යාලුව පෙන එක වලක්වන්න බැරි වේවි. :(

    :shocked::shocked:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කඩේයනවා කියන්නේ අනවබෝධයෙන් වැඩ කිරීම. උබ උබටම අගවුරව කරගනනේ.

    අනේ ගොනෝ මිනිහෙක්ට බුද්ධිය කියලා දෙයක් තියෙන්නේ තමුන්ට හිතලා තීරන නිගමනවලට එන්න.උබ යුඑන්පී එක ට කඩේයන්නේ, උබට දෙන්න පුලුවන් මොනසහතිකය නිසාද උන් නිවැරදි දේමයි කරන්නේ කියලා.උබේ මහ එවුන්ද උන්.අඩුමගානේ උබ වොකින්ග් කමිටි එකේවත් ඉන්නවද.
    උබලවගේ කඩේ ගිහින් මිනිස්සු ඇන්දුව එවුන් නිසා තමයි මේරටේ මිනිස්සු කාලකන්නි දේශපාලකයන්ට චන්දේ දීලා රට මෙතනට ඇවිත්තියෙන්නේ.
    තව ඉන්නවා ජෙප්පොන්ට මහින්දට කඩේයන උන් ටිකක්. මොකාහරි නිවැරදී දී කරනවානම් ඒක වෙනු වෙන් පෙනී හිටපන් ඔයවචනේ හරකෙක්වගේ කියන්නැතුව
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කඩේ යන්න එපා බන්. ඒ වෙලාවට ඉන්න සාපේක්ෂව හොඳම අපේක්ෂකයා තෝරපන්.

    ehema eun innawa kiyala hitana ekath ekathara kade yemak tama... wenas vidiye kade yema.. ehema ekek wath ne. sapekshay kiyanna taramwath:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇඩ්මින්ස විසින්දු මකා දමන ලද ත්‍රෙඩ්න් එකක් විය. එහි කියවුනේ
    සංගා 2020 UNP ඵකෙන් ඵනවා කිව්ව විතරයි බලු මරා කරුණත් ඵක්ක ඵකතු වෙලා බෝම්බ තියන්‍නත් පටන් අරන්..
    කියාය.....

    එය බැලූ ඔබට මේ බුවා යනු කොතරම් මොලේ පුකට බැහැපු ඔලමොට්ටල කාලකන්නි අවජාතක බල්ලෙක් දැයි මේ ට්‍රේඩ් එකට එන ඔබට තේරෙනවා ඇත. අවාසනාවකට UNP එකට රෙදි නැතුව කඩේ යන සියලුම කාලකන්නි බල්ලන්ගේ ක්‍රමය/විදිය සහ පාහරකම මෙයයි. පරාජය දැක වියරුවී සිටීන මෙවන් අවජාතක සුනඛයන් ඕනෑම දෙයකින් බලන්නේ දේශපාලන වාසි ලබා ගැනීමටය.

    මෙවන් කාලකන්නි අධමයන් කිරියේ කසල ගොඩට එක කරමු. දැන් UNP එකට kade යන්නේ නෑ කියමින් ජාම බේරා ගෙන පොරවල් වෙන්නට හදන මුන් සමාන වෙන්නේ බුකියේ ඉස්ලාමය ගැන තවුසන්ඩ් ටෝක් ඩි දැන් බලු කෙදිරි ගාමින් "අනේ මේවා වැරදියි, මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ" කියා කෙදිරි ගැන කාලකන්නි පාහරයන්ටය.

    මේ වගේ අපත ත්‍රෙඩ්ස් නම් මකලා දානවට වඩා ඇඩ්මින්ලාට කරන්න පුලුවන් හොඳම දේ මුන්ගේ තොරතුරු ලඟම පොලිසියට දෙන එක. රටේ හදිසි තත්ත්වයක් තියෙද්දි වැරදි ආරංචි පතුරන එකේ සීරියස්නස් තේරෙයි උස්සන් ගිහින් ඇ# මසාජ් කරනකොට.:frown::angry:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕකගේ තව ඔය එක් රැගිල්ලක් විතරයි බං. බොරැ මාර්කටින් ෂෝ පාරක් ඔය දාන්නේ. බලපල්ලකෝ චන්දයක් කිට්ටු වෙනකොට ඕකා හැසිරෙන විදිහ. දැන් කරන්න කිසිම දෙයක් නැති නිසා ඔය වෙස් මාරැ කොරන් එන්න හදන්නේ. ඌට යූ එන් පී එකට කඩේ යන එකෙන් අයින් වෙනවනම් ඒක කරන්න මීට කලින් හොදටම හේතු තිබුණා.

    ගොරක දඩමස් කර කර කඩේ ගිය එකෙක්ට ගිය කලක්...
    සිද්ද වුන දේවල් එක්ක රෙද්දක් ඇඳගෙන කඩේ යන්න බැරි කමට, මූ මේ කරන රැඟිල්ලක්.. බොරුනම් ඇඟිල්ලකට පොඩ්ඩක් කටුවකින් ඇනලා බලපන්.. කොළ පාටට බේරෙයි... තාමත්...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:

    oya gothaya ohoma thamayi,dinana paththata paninava