අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ සටහන් ඔය මතවාදය ගැන......

    ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
    ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........

    හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......

    අපි...???
    අපි හොද එකා තෝරනවා.....
    අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
    අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
    අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......

    අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......

    දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????

    අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
    අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....

    Sinhalu kiyanne kalawam Jathiyak. Unta ekathu wenna ba eka eka Jaana mathu wenawa. Poddak dakunata wenna kalawan nouna un inne. Un witharai mechchara kal ohoma hithala chande dunne. Kandy wala innema kalawam unne. Colombo th ehemai. A nisa Sinhala un hemadama bedewi. ISIS Islamic State eka pihituwala ekekge bella kapanakanma un wen wela indiiwi.

    Everyone has a bias. Madhyastha mathadhaari kiyanne kelin thamange mathayak wenuwen peni inna kondak nathi ponnayo. Matath konda nathi kaala wala ohoma katha karanna una. Anith un tharaha wei kiyala kelin mathayak kiyanna baya una. Dennam na.

    Madhyastha Matha kiyanne thanikara boruwak.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රෙප් පන්දාස් ගාණක් කපාගෙන UNP ඵකට කඩේ ගියේ ප්‍රතිපත්තියක් තිබ්බ නිසා නැත්නම් මටත් තිබ්බ මේකෙ අනිත් උන් වගේ කලින් කඩේ ගිහින් දැන් උන්ට බැන බැන ඉන්න.දැන් ඒක ඉවරයි.මීට පස්සේ ඕකුන්ට කඩේ යන්නෙ නැහැ..

    එතකොට මරාගේ සිරාගේ ලෙව කන්න යනවද?:lol:
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තව කැරි වේසිගෙ පුතෙක් මේකෙ ඉන්නව මූ වගේම විදග්ධ පුක් ශෝධක (Smartm Smartm) කියලා.

    මේ වේස බල්ල හැමෝටම පේන්න වැඩිය කල එළි බහින්නෙ නැහැ, හැබැයි ඔන්ලයින් ඉන්න ගමන් ගූඇන්පී එකට විරුද්දව කතා කරපු එවුන්ගෙ රෙප් කපල යනව සීරුවෙ.

    ඌට බඩ එලිය යනවද කොහෙද මේ දවස්වල, ගූඇන්පී එකේ කෙරුවාව දැකල
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මේ සටහන් ඔය මතවාදය ගැන......

    ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
    ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........

    හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......

    අපි...???
    අපි හොද එකා තෝරනවා.....
    අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
    අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
    අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......

    අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......

    දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????

    අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
    අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....

    :(:(:love::love::(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මී හරකෙක් නේ බං එකනේ.....:dull:
    නැත්තන් තමනේ එකෙක් මැරෙන්නම ඕනෙද UNP වේ. පුතාල මේ රටට හමන්නවනවා කියන එක නොපෙනෙන්න......

    දැන් මෙතන කිරියේ උන් ඉස්සරහ හොදිච්චා වෙන්න පොලවේ පස් කනවා....

    ලොල්...අපි අහු වෙයි ඕවට.....

    aiyata honda danumak thiyana nissa ahanne meka ape rata hama dama hari pare yaddi eparan adala danne ekama set ekak ne ekama paksheka?.:nerd::nerd::nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උගෙ ලග එකෙක් මැරෙන්නම ඕන ඌට රට විනාස කරනව කියල තේරෙන්න.. වෙලා තියන දේවල් වලින් සාප වෙනව ඉතින් තොපිටත්..
    කාලකන්නි හැත්ත..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    aiyata honda danumak thiyana nissa ahanne meka ape rata hama dama hari pare yaddi eparan adala danne ekama set ekak ne ekama paksheka?.:nerd::nerd::nerd:

    නැතුව ඉතින්......

    අපි ඒ කාලේ, DS ල ඩඩ්ලි ලාගේ කාලේ දැක්ක UNP එක නෙවෙයි මේ තියෙන්නේ...තනිකරම බඩගෝස්තර වාදී, පිටරට වැල උන්ට ඕන විදියට වැඩ කරන පක්ෂයක් දැන් UNP එක....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැතුව ඉතින්......

    අපි ඒ කාලේ, DS ල ඩඩ්ලි ලාගේ කාලේ දැක්ක UNP එක නෙවෙයි මේ තියෙන්නේ...තනිකරම බඩගෝස්තර වාදී, පිටරට වැල උන්ට ඕන විදියට වැඩ කරන පක්ෂයක් දැන් UNP එක....

    aniwa math kiyanne oka thamai eth UNP karayo piliganne nathi ekai aula manam kiyanne shinhala minisu okoma ekamuthu karanna one nam UNP eka thanam karanna one ita passe ekathu wela thani chanden janadipathi kenek path kara gani ehema wenne na eth eka thamai ekama para mata pena me ken goda enna.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ZoRPYWK.png
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මේ සටහන් ඔය මතවාදය ගැන......

    ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
    ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........

    හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......

    අපි...???
    අපි හොද එකා තෝරනවා.....
    අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
    අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
    අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......

    අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......

    දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????

    අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
    අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....

    උබ ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මේකේ ඉන්න මෝඩ සිංහලුන්ට ඕක තේරෙන්නේ නෑ .
    තව සතියකින් හෙන දාර්ශනික කතා ටිකක් අහන්න ලෑස්ති වෙලා ඉදපන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොට යාලුවෙක් මැරෙනකං UNP එක වැරදියි කියල තේරුම් ගන්න බැරුව ගියා නේ ? යාලුව බේරිලා තෝ මැරෙන්න තිබ්බෙ :yes: දැන් JVP එකට කඩේ පලයං උන් මධ්‍යස්ථයි කියල.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අද පාර්ලිමේන්තුවෙ මුජිබර්ගෙ කතාව දාපල්ලකො.:oo:

    ඌ කියන්නෙ වහගෙන යන එක කතාකරනවනම් ඇරගෙන යන එව ගැනත් කතාකරන්න ඕනලු. :angry:මොලේ ෆුකට බැහැල:angry:

    අන්තවාදිය කවුද කියල පේනවනෙ:angry: