අදිසි නදිය ගලා බසී

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මේ පොතේ ලියලා තියෙන්නේ 2018 දී,මනකල්පිත නගරයක් මුල් කරගෙන,ඒ කතාව සම්පූර්ණයෙන්ම ලංකාව ගැනම තමයි තියෙන්නේ,2018 දී කියෙව්වේ නන් මමත් මේක ගනන් ගන්නේ නෑ..හැබැයි දැන් මට තේරෙනවා මේ කියලා තියන්නේ අපි ගැනමයිනේ කියලා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේ පොතේ ලියලා තියෙන්නේ 2018 දී,මනකල්පිත නගරයක් මුල් කරගෙන,ඒ කතාව සම්පූර්ණයෙන්ම ලංකාව ගැනම තමයි තියෙන්නේ,2018 දී කියෙව්වේ නන් මමත් මේක ගනන් ගන්නේ නෑ..හැබැයි දැන් මට තේරෙනවා මේ කියලා තියන්නේ අපි ගැනමයිනේ කියලා.
    Makaranandaya kiyewwada? Ekath hoda pothak mata nan.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඕකේ ගලා බසින කැල්ලක් නෑ බන් , " අදිසි නදිය" එච්චරයි. තව "කාල නදී ගලා බසියි" වෙන පොතක් තිබුනා
     
    • Like
    Reactions: wawula

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඕකේ ගලා බසින කැල්ලක් නෑ බන් , " අදිසි නදිය" එච්චරයි. තව "කාල නදී ගලා බසියි" වෙන පොතක් තිබුනා
    ආ ඔව් නේද මමත් දැන් ආයේ බැලුවා..පොත නියමයි හැබැයි