'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලබන සැරේ සාටකයො ටික record තියල පරදින්නෙ. at least අවුරුදු 10-15 ගොඩ ඒමක් නෑ උන්ට.
    මයින වල කජ්ජ ගැහුව ගමන් පොහොට්ටුවෙ නෂ්ටාවශේෂවත් හොයන්න හම්බෙන්නෙ නෑ.

    සජිත් කියන මන්දයට දෙන්න යෑ ඊලග පාර.
    jvp තමයි දැනට තියන හොදම solution එක.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලබන සැරේ සාටකයො ටික record තියල පරදින්නෙ. at least අවුරුදු 10-15 ගොඩ ඒමක් නෑ උන්ට.
    මයින වල කජ්ජ ගැහුව ගමන් පොහොට්ටුවෙ නෂ්ටාවශේෂවත් හොයන්න හම්බෙන්නෙ නෑ.

    සජිත් කියන මන්දයට දෙන්න යෑ ඊලග පාර.
    jvp තමයි දැනට තියන හොදම solution එක.
    සින්හලයට ඉන්නෙ රාජපස්සල විතරයි ගුපියෝ... :frown::frown: සින්හලකම ගැන කතා කරන විට තොපට රිදේනම්, මාගෙ මිත්‍රත්වය කටුගෑවාට කම් නැත හරිතේ :(:(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මොක උනත් ඒ කතාව මට අපේ සීය කියල තිබ්බ එයාලගෙ කාලෙ දේවල් මතක් කරනව. කතාව නන් හොදයි වගේ බලමු.
     
    • Like
    Reactions: aneasarayana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සින්හලයට ඉන්නෙ රාජපස්සල විතරයි ගුපියෝ... :frown::frown: සින්හලකම ගැන කතා කරන විට තොපට රිදේනම්, මාගෙ මිත්‍රත්වය කටුගෑවාට කම් නැත හරිතේ :(:(

    උස්සනව දැනගනින් කඩුවෙල කුඩ්ඩව දැම්මල.
    වෙන්න ගෑනිට කොන්ඩේ බාල පොල් ගගහ රට වටේ යන්න වෙයි තොගෙ බොඩි එක හොයන්න.

    :frown:
     
    • Sad
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උස්සනව දැනගනින් කඩුවෙල කුඩ්ඩව දැම්මල.
    වෙන්න ගෑනිට කොන්ඩේ බාල පොල් ගගහ රට වටේ යන්න වෙයි තොගෙ බොඩි එක හොයන්න.

    :frown:
    :(:(:sorry:
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අපේ පව්ලේ කලබලවලට ක්‍රියාකාරීව සම්බන්ද උන අය ඉන්නවා. දෙන්නෙක් විතර ඒ කාලෙම හමුදාවෙන් මැරුවා. ජීවත්වෙලා ඉන්න අය කියනවා ජවිපෙන් මිනිස්සු මැරුව එක ඇත්ත කියලා. අපේ ගමේ ඉදලා තියෙනවා නම ගිය මැරයෝ ඒ කාලේ. උන්ට තමා ජවිපෙන් ගේම දීලා තියෙන්නේ. තියන්ඩ වටින නැති උන් තමා මැරුවේ කියලා ඒ අය කියන්නේ. ඒක කොහොමටවත් සාධාරණ නෑ. හැබැයි රටේ නීතියක් තිබ්බෙත් නැතිලු ඒ කාලේ. වෙන මොනා කරන්ඩද කොල්ලෝ කියනවා. පස්සේ කලබල ඇවිලුනාම ඇතිවුන තත්ව නම් සංකීර්ණ ඇති හැබැයි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පෝ නම් ශාපයක් නාමල් ඇමතිතුමා කියපු කතාව හරියටම හරි. 👌 කොටින්ට වැඩිය රටේ ජාතික දනය දේපොල විනාශ කලේ මිනීමරු ජෙප්පෝ. 2000 න් පස්සේ ලපේනිස්ගේ කිරිසප්පයෝ මොනවද දන්නේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජෙප්පෝ නම් ශාපයක් නාමල් ඇමතිතුමා කියපු කතාව හරියටම හරි. 👌 කොටින්ට වැඩිය රටේ ජාතික දනය දේපොල විනාශ කලේ මිනීමරු ජෙප්පෝ. 2000 න් පස්සේ ලපේනිස්ගේ කිරිසප්පයෝ මොනවද දන්නේ.

    මචං, උඹේ නාමල් ඇමතිතුමා - කිරිසප්පයා කාලෙ වුණු සිදුවීමක ඡායාරූප ටිකක් හම්බ වුණා... පුලුවන් වුනොත් නාමල් ඇමතිතුමාට පෙන්නපං...

    1d336a7f83df4d62238b5f2364aff4d0f89b3685.jpg
    P1010084_21823_435.jpg
    737bcb58d57a43ce5b2d0e6513ac5551ade8905c.jpg


    4.jpg
    3.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Adun gira balala me paarath horunta chande demu. :lol:
    මිනීමරු ජෙප්පොන්ට ජන්දෙ දීලා හොරු කරමු ඵහෙනම්.බලේ විතරනේ නැත්තේ දැන් ඒ පොන්නයොන්ට..🤣🤣
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොකද්ද ලිස්සිල්ල? නාකි මයිනව ගේන්න දරදිය ඇද්ද කිව්වම ගූ ගියාද? :rofl:

    ජෙප්පොංගෙ මෝඩ කමට නිවට පවුලක් ගෙනාපු නිසා තමයි අදටත් මුලු රටම දුක් විදින්නෙ
    නාකි මයිනට කාලයක් ජෙප්පො දුන්නලු නෙද? පස්සෙ යුද්ධෙ සිරාවටම කරනව කියල කට්ටියක් කලබල උනාලු.... 😆
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනට කාලයක් ජෙප්පො දුන්නලු නෙද? පස්සෙ යුද්ධෙ සිරාවටම කරනව කියල කට්ටියක් කලබල උනාලු.... 😆
    සිරාවට අන්තිම මොහොතෙදි ජෙප්පන්ට කේරෙන්න ඇති අපරාදෙ කියල. :lol:
    ප්‍රබාකරන්ට ගූ බයේ හිටපු නාකි මයිනා ෆොන්සේකා නිසා යුද්දෙන් ගොඩගියා :lol:
    ප්‍රබාට අපල කාලයක් තිබිල තියෙන්නෙ. නැතුව ලංකාවට හොඳ කාලයක් නෙවෙයි