අදුරනවද කියල බලන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ප: ලි: සතුටක් ආව මේක දැක්කම. ඒත් අද දැකපු දෙයින් ඔක්කොම සුන්. මෙයා මහන වෙලා තියෙන්නෙ මීවනපලානේ හාමුදුරුවෝ ලග. ඉතාම කණගාටුයි. 😐😐😐😐😐


     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් නිළියෝ වැහි වහලා නිසා මොන නිළියද කියලා නම් මතක නෑ කොහොම උනත් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රර්ථනා කරනවා
     
    • Like
    Reactions: pathaleiretta

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපෝ ඕකිගේ වැලකුත් ලීක් උනා ගිය පෙබරවාරි වල
    මම හිතන්නෙ ඒක යට ගහන්න මහණ වෙන්න ඇත්තෙ