අදුරන්න ඇහැක?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    1684158312222.png
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කෝපි කඩේ සුවඳා???

    මට එක පාරට අඳුර ගන්න බැරි වුනා. මේ රිප්ලයි එක දැකලා ආයෙ පොටෝ එක බැලුවම තමයි අඳුරගත්තේ.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොපිකඩේ ගජන් කියන පොරට එකපාරක් බැංකුවකින් ලෝන් එකක් දීල නැ බයවෙලා සිරාවටම ජල්තර කාරයෙක් කියල හිතල . එකේ මැනේජර් හිතල තියෙන්නේ උන් සිරාවටම කොපි කඩේ වගේ ගේම් දෙනවා කියල නාට්ටිය නිසා.

    28:00 ඉඳන් බලහන්.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කොපිකඩේ ගජන් කියන පොරට එකපාරක් බැංකුවකින් ලෝන් එකක් දීල නැ බයවෙලා සිරාවටම ජල්තර කාරයෙක් කියල හිතල . එකේ මැනේජර් හිතල තියෙන්නේ උන් සිරාවටම කොපි කඩේ වගේ ගේම් දෙනවා කියල නාට්ටිය නිසා.

    Mokakda bankuwa oya wage ekekwa manager karapu? Peoples' Bank da?