මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් මචන් ..ඒ අක්කට අවුරුදු 33 යුවතියක් .පළමු ප්‍රේමය අවුරුදු 6 තිබුනත් නොසිතු විදියට එයා දාල ගියා ..ඒ හිතේ තිබ්බ දුකටම අක්ක තනිකඩව ඉන්න තීරණය කලා ..ඒත් අක්කගේ දෙමාපියන් ගැන හිතල විවාහ වෙන්න තීරණය karala..proposal කීපයක් ආවත් ඒවා හරි ගියේ නැහැ ..ඒ අතරේ අක්කගේ නෑදෑයෙක්ගෙන් proposal එකක් awith..ඇත්තටම හොද අයියා කෙනෙක් කියල හිතුවත් මාස 6 විතර ආශ්‍රය කරලා එයා akkawa අත ඇරල dala...akkath ගොඩක් කැමැත්තෙන් idala එයාට ..එයා marry කරලා අවුරුදු 3 න් විතර පස්සේ akka එක්ක ayemath fb චැට් karala..එතකොටත් akkata හොද කෙනෙක් ලැබිල තිබ්බේ නැහැ වගේම පිරිමි ගැන ලොකු කලකිරීමකින් idala tiyenne... . eth akka එයත් එක්ක චැට් කලා යාලුවෝ විදියට ..parana kolla ගොඩක් දුක kiyala එයාගේ marriage එකේ ..ඒ වෙනකොටත් එයාට අවුරුදු 2 ක දුවෙක් idala ..akka kiyala දුව ගැන හිතල ප්‍රශ්න විසදගෙන දෙන්න එක්ක එකට ඉන්න කියල ...ඔය අතරේ akkatath ප්රෝපොසල් එකක් awith...ඒ aluth proposal අයියා එක්ක akka දිගටම කතා karala...akkata ගෙදරින් ආපු ප්රෝපොසල් එක ගැනත් පරණ පෙම්වතාට kiyala...එයා kiyala ප්රෝපොසල් කෙනා හොද කෙනෙක් නම් එයාව marry කරන්න කියලා ..එයත් මොන ප්‍රශ්නේ තිබ්බත් දුව ගැන හිතල පවුල එක්ක එකට ඉන්නවා කියල..කොහොම හරි අන්තිමට akkata ආපු ප්රෝපොසල් boy ට වෙන කෙල්ලෙක් ඉදලා රූම් ගිහින් අතටම අහු wela..ඒක නිසා ඒ ප්ර්පොසල් එකත් එතනින් ඉවර wela..කොහොමෙන් හරි අවුරුදු දෙකකට විතර පස්සේ akkata අයෙමත් පරණ පෙම්වතා කතා karala..එයා දැන් divorce වෙලා ..එයාගේ wife දුවත් එක්ක wenamalu ඉන්නේ..ඒක නිසා akka අයෙමත් පරණ පෙම්වතාව ආශ්‍රය කරන්න aran..akka dan ලබන අවුරුද්දේ විවාහ වෙන්න ඉන්නේ ..akkata පරණ පෙම්වතාව අවිශ්වාසයක් නැහැ lu ..හැබැයි එය එයාගේ දුවව බලන්න යන්නේ පාර්ක් එකකට එන්න කියල ..දුවගේ අම්ම ඒ කියන්නේ පරණ පෙම්වතාගේ e x -wife එනවා lu ...දුවට ඕනි කියල මෙයාල ලගදි shopping කරන්නත් ගිහින් දුවට ඇදුම් ගන්න කියල ..තව දවසක දුව යන්න ආසයි කියල water පාර්ක් එක්කගෙන ගිහින් ..ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම දේකටම එයාගේ wife එනවා lu ..දරුවාව තනියෙන් එවන්නේ නැහැ lu..akkata මේක ලොකු ප්‍රශ්නයක් ...පරණ පෙම්වතා කියන්නේ දුවගේ සතුට වෙනුවෙන් ඒ දේවල් කරන්න වෙනවලු ..කීයටවත් අයෙමත් එයා ගාවට යන්නේ නැහැ කියනවා ..එත් akka අසරණයි මේ කරන දේවල් වලට...akka කුහක නැහැ lu දරුවා තාත්ත එක්ක සතුටු වෙනවට ..ඒත් akkata ප්‍රශ්නේ එයාගේ wife එන එක ..මේකට akka මොකක්ද කරන්නේ.akka බයයි අයෙමත් රැවටෙයිද කියලා...මොකද මේ කොල්ලව බදින්න හදන්නේ අක්කගේ ගෙදර මිනිස්සුන්ගේ පවා අකමැත්තට





