අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං අඳුරන කෙල්ලෙක් නිතර මොකක් හරි කියද්දි නම නොකියා.. මේ හලෝ නොකියා ළමයෝ කියල ආදරෙන් කියන්නේ ආදරේටද? නැත්නම් නෝමලි කෙල්ලො එහෙම කියනවද?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    ඒකිට උඹ ගැන දරුවෙකුට ඇතිවෙනවා වගේ ආදරයක් ඇතිවෙලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ළමයාගේ මල්ලි ඉන්නවා දව්සක අදුන්නලා දෙන්නද කියලා අහපන්. හා කිව්වොත් පෙන්නලා මල්ලිගේ ඔලුව ටිකක් අත ගන්න එයා පවු කියලා කියපන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    වයස කියද?
    මිශ්‍ර පාසලකට / ටෙක්/ ප්‍රය්වෙට් ක්ල්ස් එහෙම ගිහින්ම නැද්ද ප්‍රෙන් :D