අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ape hitha ohoma deekata kalabala unaata
    godak welaawata wenne eyaalage saamaanya hesirima
    friendship eka eeta wadaa deyak nee
    kiyana wachane (Lamayoo, Daaling, My Love) theeranaya wenne
    eyaala hedena parisarayath ekka
    eeka nisaa kalabala wenna epaa
    oya fit eke ma kathaakarala sathutin indahan

    bota
    ee lamaya gena aththatama aadarayak hithenawa nam
    eeka ee vidiyata prakaasha karahan

    nethnam oya wachanayak keewa paliyata
    ee kenee oyaage ekka ahawal eka karanna try karanawa kiyaala
    hithanna epaaa

    (pirimi api ahawal video balala balala ape molee vikaara welaa thiyenne
    anna eekai othana seen eka)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,396
    113
    එකමත් එක රටක
    මචං අඳුරන කෙල්ලෙක් නිතර මොකක් හරි කියද්දි නම නොකියා.. මේ හලෝ නොකියා ළමයෝ කියල ආදරෙන් කියන්නේ ආදරේටද? නැත්නම් නෝමලි කෙල්ලො එහෙම කියනවද?
    එක්කෝ තෝ කුකුලා වගේ පේන නිසා දැන් ඉදන්ම ළමයා මට්ටමේ තියාගන්න බලනවා ඇති අනාගතේ උබේ වදෙන් බේරෙන්න.
     
    • Like
    Reactions: silentsahan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    අනේ මට අත දරුවෙක් වෙලා ඔයාගෙන් කුක්කු ටිකක් බොන්න තිබ්බ නම් කියපන්
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    eki teacher keneknam puruddata lamoyo kiyala kiyawena scene man dakala thiyenawa.. ehema deyak nathnam eyage kawruhari athi nitharama lamayo lamayo kiyana e puruddata lamayo kiyawenawa athi.. wadiya hithanna epa
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෙල්ලො නිකනුත් ඕවා කියනවා බං. කතා කරද්දි බොඩි ලැංවේජ් එක බලපං. කොන්ඩෙ හදනවද අනන් මනන්...
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    fit ekata bn. owa normal. love seen ekata adan yanna puluwan. ube athe thiyenne ithin. ube hasireema katha karana widiya kella hithana widiya okkoma balanna wenwa.
     
    • Like
    Reactions: D_Mad