අදුරු දිනපොතෙන්
මතකද එදා මේ කියපුව.
තමුන්නාන්සෙල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
කිලිනොච්චි යනව කියල මැදවච්චි යන්නෙ.
තොප්පිගල කියන්නෙ මහා විශාල කැලයක්.
මොකක්ද ඕකෙ තියෙන විශේශත්වෙ ?
යුද්ද කරන්න ඕනෙ ගොනෙකුට පුලුවන්. ආයුද ගෙනල්ල හමුදාව දම්මල යුද්ද කරන එකයි කරන්න තියෙන්නෙ.
ඊට පස්සෙ මතකද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් කරඩුව හිසින් ගත්තු මහා හස්තිරාජයෙක් වගේ අපේ ජනාදිපතිතුමා බැහැල රතු පලසට අඩිය තියන්නත් කලින් බිම දනගහල තමන් ඉපදුන හැදුන වැඩුන මව් රටේ පොලොව ඉම්බල වැදල කිව්ව. පලමුවත් මට වටින්නේ මගේ මව් බිම. දෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම. තෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම. ඔබ සැමෝටමත් එය එසේ විය යුතුමයි. අපේ රටේ දැන් ජාතීන් කිහිපයක් නෑ. අපේ රටේ ඉන්නෙ ජාතීන් දෙකයි. ඒ රටට ආදරේ කරන අය සහ, රටට ආදරේ නැති අය.
ශ්‍රී ලංකාවෙ ජනාදිපති කෙනෙක් වෙන්න සුදුසු රටට ආදරේ කරන ජාතියේ කෙනෙක් විතරයි. අද කව්ද පොදු අපේක්ශකය විදිහට ඉදිරිපත් වෙලා ඉන්නෙ. දුම්කොල සමාගම් වලිං කප්පම් ගත්තු, වැව් ගොඩ කරල සංරක්ශිත බූමීන් විනාශ කරල හෝටල් ගහපු, කොටිත් එක්ක ගිවිසුම් ගහපු මයිත්‍රී පාල සිරිසේන. අපි බව්ද්දයො විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ මේ වගේ කාලකන්නියෙකුගේ නමට මයිත්‍රී බාවනාවේ නම තියෙන එක ගැන. මයිත්රීපාල සිරිසේන බුදු දහමටත් නිග්‍රහයක්. බුදු හාමුදුරුවො අද හිටියානම් මෙහෙම කාලකන්නියෙක් මයිත්‍රී බාවනාවේ නම පාවිච්චි කරල චන්ද හිගනවා දැක්කානම් මොනවා දේශනා කරයිද.
තමන්ගෙ උපන් රටට, ආගමට ආදරයක් තියෙන හැමෝම චන්දය දෙන්නේ මහින්ද රාජපක්ශට. ඒක වෙනස් කරන්න බෑ. බල්ල හැපුවට ජනාදිපතිතුමා බල්ලව හපන්නේ නෑ. මයිත්රීපාල සිරිසේන කියන අපරාද කාරයාට නීතිය ක්‍රියාත්මක වෙනවා දකින්න කැමති හැමෝම ජනාදිපතිතුමාට චන්දය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ අනාගතයක්.