අදුරු දිනපොතෙන්

Nov 24, 2014
789
64
0
අදුරු දිනපොතෙන්

මතකද එදා මේ කියපුව.


තමුන්නාන්සෙල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
කිලිනොච්චි යනව කියල මැදවච්චි යන්නෙ.

තොප්පිගල කියන්නෙ මහා විශාල කැලයක්.
මොකක්ද ඕකෙ තියෙන විශේශත්වෙ ?

යුද්ද කරන්න ඕනෙ ගොනෙකුට පුලුවන්. ආයුද ගෙනල්ල හමුදාව දම්මල යුද්ද කරන එකයි කරන්න තියෙන්නෙ.


ඊට පස්සෙ මතකද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් කරඩුව හිසින් ගත්තු මහා හස්තිරාජයෙක් වගේ අපේ ජනාදිපතිතුමා බැහැල රතු පලසට අඩිය තියන්නත් කලින් බිම දනගහල තමන් ඉපදුන හැදුන වැඩුන මව් රටේ පොලොව ඉම්බල වැදල කිව්ව. පලමුවත් මට වටින්නේ මගේ මව් බිම. දෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම. තෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම. ඔබ සැමෝටමත් එය එසේ විය යුතුමයි. අපේ රටේ දැන් ජාතීන් කිහිපයක් නෑ. අපේ රටේ ඉන්නෙ ජාතීන් දෙකයි. ඒ රටට ආදරේ කරන අය සහ, රටට ආදරේ නැති අය.

ශ්රී ලංකාවෙ ජනාදිපති කෙනෙක් වෙන්න සුදුසු රටට ආදරේ කරන ජාතියේ කෙනෙක් විතරයි. අද කව්ද පොදු අපේක්ශකය විදිහට ඉදිරිපත් වෙලා ඉන්නෙ. දුම්කොල සමාගම් වලිං කප්පම් ගත්තු, වැව් ගොඩ කරල සංරක්ශිත බූමීන් විනාශ කරල හෝටල් ගහපු, කොටිත් එක්ක ගිවිසුම් ගහපු මයිත්රී පාල සිරිසේන. අපි බව්ද්දයො විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ මේ වගේ කාලකන්නියෙකුගේ නමට මයිත්රී බාවනාවේ නම තියෙන එක ගැන. මයිත්රීපාල සිරිසේන බුදු දහමටත් නිග්රහයක්. බුදු හාමුදුරුවො අද හිටියානම් මෙහෙම කාලකන්නියෙක් මයිත්රී බාවනාවේ නම පාවිච්චි කරල චන්ද හිගනවා දැක්කානම් මොනවා දේශනා කරයිද.

තමන්ගෙ උපන් රටට, ආගමට ආදරයක් තියෙන හැමෝම චන්දය දෙන්නේ මහින්ද රාජපක්ශට. ඒක වෙනස් කරන්න බෑ. බල්ල හැපුවට ජනාදිපතිතුමා බල්ලව හපන්නේ නෑ. මයිත්රීපාල සිරිසේන කියන අපරාද කාරයාට නීතිය ක්රියාත්මක වෙනවා දකින්න කැමති හැමෝම ජනාදිපතිතුමාට චන්දය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ අනාගතයක්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    UvtPQ7S.jpg


    https://beta.hive.im/join/e832
    Randhu Shan
    මරාට කඩේ යන ගමන්, බනින ගමන්.. එවන උන් එවපියව්

     
    Nov 24, 2014
    789
    64
    0
    හයිව් ඉස්සරහට දාල ජනාදිපතිතුමාගේ තෙවන විජයග්රහනය වලක්වන්න කිසිම කෙනෙක්ට බෑ. එහෙම වෙන්න දෙන්නෙත් නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පස්සට කඩේ යන ස්වයං වින්දනයේ යෙදෙන පක්කලියනි,
    කී සැරයක් කියන්න ඔනද බන් මොන හුයන්නක්ද... අපි චන්දය දෙන්නේ නෑ. හොදට චූ කරල නිදාගනින්.
    ස්තූතියි
    මීට හොදට මුල මැද අග මතක බුද්ධිමත් ජනතාව
     
    Nov 24, 2014
    789
    64
    0
    පස්සට කඩේ යන ස්වයං වින්දනයේ යෙදෙන පක්කලියනි,
    කී සැරයක් කියන්න ඔනද බන් මොන හුයන්නක්ද... අපි චන්දය දෙන්නේ නෑ. හොදට චූ කරල නිදාගනින්.
    ස්තූතියි
    මීට හොදට මුල මැද අග මතක බුද්ධිමත් ජනතාව

    උම්බට මුල මතක බවනං හොදට පේනව. අම්මව මරලත් උම්බ කියයි හොදට මුල මැද අග මතක බුද්දිමතෙක් කියල. එහෙනං මහින්ද රාජපක්ශ බේරල දුන්නු නිදහසේ බයක් සැකක් නැතුව ගිහිං චන්දෙ දීපංකො කොටින්ට. උපන් රට ගැන හැගීමක් නැති කාලකන්නිය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උම්බට මුල මතක බවනං හොදට පේනව. අම්මව මරලත් උම්බ කියයි හොදට මුල මැද අග මතක බුද්දිමතෙක් කියල. එහෙනං මහින්ද රාජපක්ශ බේරල දුන්නු නිදහසේ බයක් සැකක් නැතුව ගිහිං චන්දෙ දීපංකො කොටින්ට. උපන් රට ගැන හැගීමක් නැති කාලකන්නිය.

    මහින්ද යුද්දෙ කරපු එකට thanks' . දැන් ගෙදර පලයන්
    දැන් හිටිය ඇති