අදුරෙන් ආලෝකයට

sl.manju

Member
Mar 19, 2007
1,381
27
0
kadawtha / perth-W Aus
අදුරෙන් ආලෝකයට

අදුරෙන් ආලෝකයට​
2011 - 2012 අවුරුදු දෙකේ මාස 24 තුල ලෝකයේ ස්වාභාවික විපත් අධික වන අතර 2012 දෙසැම්බර් 12 සිට සති දෙකක් තුල ලෝකයේ සම්පූර්ණයෙන්ම ස්වභාවික විපත් වලින් පිරී යනු ඇත. මෙම ව්‍යසන කාලයේ මනුෂ්‍ය පාපක වූවන් දුගතිගාමී වේ.

දස අකුසල ධර්ම මිත්‍යා දෘෂ්ටි බහුල වීම මෙම ව්‍යසන වලට හේතු වේ. කුසල් අකුසල් පිලිගෙන මෙලොව පරලොවට හේතු වන කුසල දහමේ හැසිරෙන අවංකව පංච සීලය ආරක්ෂා කරන භාවනා මාර්ගයකින් සිත පිරිසිදු වූ ගුණ ධර්ම ආරක්ෂා කරන මනුෂ්‍යයන් මෙම ව්‍යසනයෙන් මිදෙනු ඇත.

ඒ ඉතිරි මනුෂ්‍යයන්ගෙන්ද මේ ආත්ම භාවයේදී නිවන් දැකීමට පිං නැති සත්වයන් 2012 - 2015 කාලය තුල සුගතිගාමී වනු ඇත. 2015 න් පසු ලෝකය පිරිසිදු වූ පසු භෞතික අධ්‍යාත්මික දියුනුවෙන් අධිසුපිරි බලය සහිත විශ්ව ධර්ම රාජ්‍යයක් පහල වේ. රහතන් වහන්සේලාගෙන් පිරී ගිය එම කාලය දස දහසක් සක්වල පුරා බුදු දහම පැතිරේ.ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඩ්වජය කොට ගත් අජටාකාෂගාමි පරාර්ථ චරියාවලට පිලිපන් මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි.


මෙම ව්‍යසන කාලය ඉක්මවීම සදහාත් රහතන් වහන්සේලාගෙන් පිරිගිය කාලයේ ජීවත් වෙනු සදහාත් ,
තම සිත තුල ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට පුහුණු කරන්න.
අවංකව පන්සිල් ආරක්ෂා කරන්න.
මෛත්‍රී ආදී වූ එක් භවනා මාර්ගයක් ඉතා හොදින් බහුලව පුරුදු කරන්න.
වැදිහිටියන්ට සැලකීම, පැවදි උතුමන්ට ගරු බුහුමන් කිරීම, දන් දීම, ධර්මය ඇසීම,ධර්ම සාකච්ඡාව, ඉවසීම,කරුණාව, අන් අයට උපකාර කිරීම,යහපත් වචන කතා කිරීම ආදී ගුණ ධර්ම සකස් කොට පුහුණු වන්න.
ලෝභය, ද්වේශය, මෝහය, මානය ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් තම සිත තුලින් දුරු කිරීමට වීර්ය්‍ය ආරම්භ කරන්න.

2011 - 2012 විශේෂ සිදුවීම්
න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.
අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.
කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.
වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.
අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.
2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.
2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.
න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.
උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර
උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.විශාල ග්‍රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.
සුවිශාල උල්කා හා ග්‍රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.
ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්‍රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී
ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.
උල්කාෂ්ම හා ග්‍රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.
න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.
උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.
දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.
මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.
මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ.
සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.
අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.
ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.
මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.
මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.
2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.
2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.
අලුත් ඉරක්, අලුත් ලොවක්
සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි(2015).

අධර්ම මාර්ගයේ කෙලවර යුධ සභ්‍යත්වයේ ඉරණම හා විශේෂ සිදු වීම්

මනුෂ්‍යයන් විසින් අධික ආශාව්න් ස්වාභාව දහනේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.මිත්‍යා අධර්ම මාර්ගයේ කෙලවරට පැමින සිටින යුධ සභ්‍යත්වයෙන් දියුණු මිනිසා නොයෙක් ව්‍යසනයන්ගෙන් විනාශයට පැමිණේ. 2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘතිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘතිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝති සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය යුගයකි..


Email පනිවිඩයකින් උපුටා ගන්නා ලදි...
 
Last edited:
  • Like
Reactions: maxpro

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හිතාගන්නත් අමාරුයි මචන්....
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    The Message that is given in this is good...but this is what i think of the so called "end of the world"..for some reason mayans could'nt complete their calender...maybe a war or some other priority came up or simply they just stopped it...they must've realised that they do not need to create the calender that far:nerd::nerd::nerd:...on the other hand..if they are so aware of the future...why could'nt they avoid their own extinction..:baffled::baffled:..
    What i think is that we should not anticipate this end...linking ancient artifacts from here & there...pulling up ancient scrolls...it's just a total waste...:angry::angry:
    What we have to do is...whether there is a end or not...live our lives a more better way...as the message given in this thread..no matter what religion we follow...(Every religion has the same core...the same idea...if we remove the decorations it's easy to find it..:):):):):))...Let's anticipate a more better future...:):):):):)
     

    sl.manju

    Member
    Mar 19, 2007
    1,381
    27
    0
    kadawtha / perth-W Aus
    The Message that is given in this is good...but this is what i think of the so called "end of the world"..for some reason mayans could'nt complete their calender...maybe a war or some other priority came up or simply they just stopped it...they must've realised that they do not need to create the calender that far:nerd::nerd::nerd:...on the other hand..if they are so aware of the future...why could'nt they avoid their own extinction..:baffled::baffled:..
    What i think is that we should not anticipate this end...linking ancient artifacts from here & there...pulling up ancient scrolls...it's just a total waste...:angry::angry:
    What we have to do is...whether there is a end or not...live our lives a more better way...as the message given in this thread..no matter what religion we follow...(Every religion has the same core...the same idea...if we remove the decorations it's easy to find it..:):):):):))...Let's anticipate a more better future...:):):):):)

    Totally agree with u , me too want tell that there will be big disasters in coming years not the end of the world . so far that's my idea. There will be some sort of hard time i guess ;)
     
    • Like
    Reactions: urbanlogo

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Totally agree with u , me too want tell that there will be big disasters in coming years not the end of the world . so far that's my idea. There will be some sort of hard time i guess ;)

    Yes:yes::yes:... definitely there will be a hard time...we've had hard times throughout the history...but we survived...so let's be POSITIVE..:D:D:D

    Ah..i forgot this earlier bro...rep added...