ගොඩක් වටිනවා මචන්...ස්තූතියි.
good post bro
wadagath lipiyak... thanx machan
nice topic hithanna deyak tiyenawa
හොඳ thread එකක්.. මේ වගේ ඒවා තව එළකිරියේ වැටෙන්න ඕන...
උදේ පාන්දරම නැගිටලා දහසක් බලාපොරොත්තුව උඩ ඉදගෙන..
විභාගය වෙනුවෙන් පෙරුම් පුරාගෙන ගෙදර අයගේ ආශිර්වාදය අරන් බස් රථයක් පැමිණෙන කම් ගෙදර මිදුලට වේලා පොඩි වේලාවක් බලාගෙන හිටියා..
ඒ වෙද්දි අක්කා හැමදාම වගේ ෂමිල් අයියා බස් එකට නැග්ගාම ඒ බස් එක පෙන්නේ නැති වෙන තෙක් ම ඉදලායි ගෙදරට යන්නේ..
කොහොම වුනත් බොහෝ දුරට යනකම් ම මේ ගෙදරට බස් රථය පෙනුනා..
කොහොම හරි විනාඩි 10 ක් ඇතුලටදි බස් රථය ආවත්.. ඒ බස් එකේ ඇගිල්ලක් ගහන්න තරම් වත් ඉදක් තිබ්බේ නෑ..
ඒත් විභාගය හින්දා කොහොම හරි බොහෝ දෙනෙක් ඉද දුන්නා.. ඇතුල් වෙන්න කියලා..
කොහොම හරි.. බස් රථය ඉදිරියටම ඇදුනා..
බස් රථය තුල විනාඩි 15 ක් වත් ඉන්න ලැබිලා නැතුව ඇති..
ඒ පැත්තේ පාර පටුයි රියදුරු පාර අයිනෙන් ගිය හින්දා බස් රථය පාලනය කර ගන්න බැරිව ප්රපාතයකට පෙරළුණා..
මේකයි අපේ සහෝදරයාට වුන අනතුර.. මේ අනතුරෙන් පාසැල් සිසුන් 15 ක් මිය ගිය බව ට වාර්ථා වුනා..
ඉදිරියේදි මේ අනතුරට ලක් වුන බස් රථයේ පින්තුර එක් කරන්නම්..

මචන් දැනට ත්රේඩ් ඉදිරියට ගන්නම් අවස්ථාවක් ලැබුනොත් පෝස්ට් කරන්නම්
ඕය සහෝදරයන් දන්න කියන අසරණ ආබාධිතයන් ඉන්නවා නම් කියන්න..
ඒ අයට පිහිතක් වෙන්න හොද අවස්ථාවක් තමයි මේ..

උදේ පාන්දරම නැගිටලා දහසක් බලාපොරොත්තුව උඩ ඉදගෙන..
විභාගය වෙනුවෙන් පෙරුම් පුරාගෙන ගෙදර අයගේ ආශිර්වාදය අරන් බස් රථයක් පැමිණෙන කම් ගෙදර මිදුලට වේලා පොඩි වේලාවක් බලාගෙන හිටියා..
ඒ වෙද්දි අක්කා හැමදාම වගේ ෂමිල් අයියා බස් එකට නැග්ගාම ඒ බස් එක පෙන්නේ නැති වෙන තෙක් ම ඉදලායි ගෙදරට යන්නේ..
කොහොම වුනත් බොහෝ දුරට යනකම් ම මේ ගෙදරට බස් රථය පෙනුනා..
කොහොම හරි විනාඩි 10 ක් ඇතුලටදි බස් රථය ආවත්.. ඒ බස් එකේ ඇගිල්ලක් ගහන්න තරම් වත් ඉදක් තිබ්බේ නෑ..
ඒත් විභාගය හින්දා කොහොම හරි බොහෝ දෙනෙක් ඉද දුන්නා.. ඇතුල් වෙන්න කියලා..
කොහොම හරි.. බස් රථය ඉදිරියටම ඇදුනා..
බස් රථය තුල විනාඩි 15 ක් වත් ඉන්න ලැබිලා නැතුව ඇති..
ඒ පැත්තේ පාර පටුයි රියදුරු පාර අයිනෙන් ගිය හින්දා බස් රථය පාලනය කර ගන්න බැරිව ප්රපාතයකට පෙරළුණා..
මේකයි අපේ සහෝදරයාට වුන අනතුර.. මේ අනතුරෙන් පාසැල් සිසුන් 15 ක් මිය ගිය බව ට වාර්ථා වුනා..
ඉදිරියේදි මේ අනතුරට ලක් වුන බස් රථයේ පින්තුර එක් කරන්නම්..

මේ තියෙන්නේ මගේ සහෝදරයා අනතුරට පත් වුන බස් රථය
ඉහළට ගත් අවස්ථාවේදි ගත්ත පින්තුරයක්...
![]()
![]()
මේ යකඩයා තමයි අනතුරට පත් වුන බස් රථය ප්රපාතයෙන්
ඇදලා පාරට අරන් තියෙන්නේ..
![]()
බස් රථය අනතුරට පත්
වේලා ප්රපාතයෙන් ඉහලට ගන්න අවස්ථාවේදි..
![]()

වුන දෙය ගෙන කනගාටුයි මචන්...![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සහෝදරයට උන දේ ගැන කනගාටුයි යාළුවා. හොද වැඩක් දිගටම කරගෙන යන්න.
යකා;11775942 said:
මචන් දැනට ත්රේඩ් ඉදිරියට ගන්නම් අවස්ථාවක් ලැබුනොත් පෝස්ට් කරන්නම්![]()
අඩේ දුක හිතෙනව