අදුරෙන්~එළියට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් වටිනවා මචන්...ස්තූතියි.

    good post bro

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට..
    යාලුවන් දන්න කියන ආබාධිත අය මම කියපු ප්‍රදේශ වල ඉන්නවා නම්.. මට දැනුවත් කරන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක බොහෝ දෙනෙකුට වැදගත් වේලා නෑ වගේ..
    ඔව්, ඉතින් මේ ත්‍රේඩ් එකේ ඒ අය බලාපොරොත්තු වෙන ෆන් එකක් ගන්න තරම් දෙයක් නෑ නේ..
    කමක් නෑ.. කොහොම වුනත්..
    මම පොරොන්දු වුන ආකාරයට මගේ සහෝදරයාගේ ජිවිතය වෙනස් වුන ආකාරය ගැන දැන් මම පහදන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ සහෝදරයාගේ ජිවිතය වෙනස් වුන මොහොත

    උදේ පාන්දරම නැගිටලා දහසක් බලාපොරොත්තුව උඩ ඉදගෙන..
    විභාගය වෙනුවෙන් පෙරුම් පුරාගෙන ගෙදර අයගේ ආශිර්වාදය අරන් බස් රථයක් පැමිණෙන කම් ගෙදර මිදුලට වේලා පොඩි වේලාවක් බලාගෙන හිටියා..
    ඒ වෙද්දි අක්කා හැමදාම වගේ ෂමිල් අයියා බස් එකට නැග්ගාම ඒ බස් එක පෙන්නේ නැති වෙන තෙක් ම ඉදලායි ගෙදරට යන්නේ..
    කොහොම වුනත් බොහෝ දුරට යනකම් ම මේ ගෙදරට බස් රථය පෙනුනා..

    කොහොම හරි විනාඩි 10 ක් ඇතුලටදි බස් රථය ආවත්.. ඒ බස් එකේ ඇගිල්ලක් ගහන්න තරම් වත් ඉදක් තිබ්බේ නෑ..
    ඒත් විභාගය හින්දා කොහොම හරි බොහෝ දෙනෙක් ඉද දුන්නා.. ඇතුල් වෙන්න කියලා..
    කොහොම හරි.. බස් රථය ඉදිරියටම ඇදුනා..
    බස් රථය තුල විනාඩි 15 ක් වත් ඉන්න ලැබිලා නැතුව ඇති..
    ඒ පැත්තේ පාර පටුයි රියදුරු පාර අයිනෙන් ගිය හින්දා බස් රථය පාලනය කර ගන්න බැරිව ප්‍රපාතයකට පෙරළුණා..

    මේකයි අපේ සහෝදරයාට වුන අනතුර.. මේ අනතුරෙන් පාසැල් සිසුන් 15 ක් මිය ගිය බව ට වාර්ථා වුනා..

    ඉදිරියේදි මේ අනතුරට ලක් වුන බස් රථයේ පින්තුර එක් කරන්නම්..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනතුරට පත් වුන බස් රථය

    මේ තියෙන්නේ මගේ සහෝදරයා අනතුරට පත් වුන බස් රථය
    ඉහළට ගත් අවස්ථාවේදි
    ගත්ත පින්තුරයක්...

    80802549.jpg

    69958536.jpg

    මේ යකඩයා තමයි අනතුරට පත් වුන බස් රථය ප්‍රපාතයෙන්
    ඇදලා පාරට අරන් තියෙන්නේ..

    54617599.jpg

    බස් රථය අනතුරට පත්
    වේලා ප්‍රපාතයෙන් ඉහලට ගන්න අවස්ථාවේදි..

    30178709.jpg

    • Like
    Reactions: actinide

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice topic hithanna deyak tiyenawa

    හොඳ thread එකක්.. මේ වගේ ඒවා තව එළකිරියේ වැටෙන්න ඕන...

    ඕය සහෝදරයන් දන්න කියන අසරණ ආබාධිතයන් ඉන්නවා නම් කියන්න..
    ඒ අයට පිහිතක් වෙන්න හොද අවස්ථාවක් තමයි මේ..
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය

    උදේ පාන්දරම නැගිටලා දහසක් බලාපොරොත්තුව උඩ ඉදගෙන..
    විභාගය වෙනුවෙන් පෙරුම් පුරාගෙන ගෙදර අයගේ ආශිර්වාදය අරන් බස් රථයක් පැමිණෙන කම් ගෙදර මිදුලට වේලා පොඩි වේලාවක් බලාගෙන හිටියා..
    ඒ වෙද්දි අක්කා හැමදාම වගේ ෂමිල් අයියා බස් එකට නැග්ගාම ඒ බස් එක පෙන්නේ නැති වෙන තෙක් ම ඉදලායි ගෙදරට යන්නේ..
    කොහොම වුනත් බොහෝ දුරට යනකම් ම මේ ගෙදරට බස් රථය පෙනුනා..

    කොහොම හරි විනාඩි 10 ක් ඇතුලටදි බස් රථය ආවත්.. ඒ බස් එකේ ඇගිල්ලක් ගහන්න තරම් වත් ඉදක් තිබ්බේ නෑ..
    ඒත් විභාගය හින්දා කොහොම හරි බොහෝ දෙනෙක් ඉද දුන්නා.. ඇතුල් වෙන්න කියලා..
    කොහොම හරි.. බස් රථය ඉදිරියටම ඇදුනා..
    බස් රථය තුල විනාඩි 15 ක් වත් ඉන්න ලැබිලා නැතුව ඇති..
    ඒ පැත්තේ පාර පටුයි රියදුරු පාර අයිනෙන් ගිය හින්දා බස් රථය පාලනය කර ගන්න බැරිව ප්‍රපාතයකට පෙරළුණා..

    මේකයි අපේ සහෝදරයාට වුන අනතුර.. මේ අනතුරෙන් පාසැල් සිසුන් 15 ක් මිය ගිය බව ට වාර්ථා වුනා..

    ඉදිරියේදි මේ අනතුරට ලක් වුන බස් රථයේ පින්තුර එක් කරන්නම්..

    :shocked::shocked:

    ඕය සහෝදරයන් දන්න කියන අසරණ ආබාධිතයන් ඉන්නවා නම් කියන්න..
    ඒ අයට පිහිතක් වෙන්න හොද අවස්ථාවක් තමයි මේ..
    මචන් දැනට ත්‍රේඩ් ඉදිරියට ගන්නම් අවස්ථාවක් ලැබුනොත් පෝස්ට් කරන්නම් :)
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    උදේ පාන්දරම නැගිටලා දහසක් බලාපොරොත්තුව උඩ ඉදගෙන..
    විභාගය වෙනුවෙන් පෙරුම් පුරාගෙන ගෙදර අයගේ ආශිර්වාදය අරන් බස් රථයක් පැමිණෙන කම් ගෙදර මිදුලට වේලා පොඩි වේලාවක් බලාගෙන හිටියා..
    ඒ වෙද්දි අක්කා හැමදාම වගේ ෂමිල් අයියා බස් එකට නැග්ගාම ඒ බස් එක පෙන්නේ නැති වෙන තෙක් ම ඉදලායි ගෙදරට යන්නේ..
    කොහොම වුනත් බොහෝ දුරට යනකම් ම මේ ගෙදරට බස් රථය පෙනුනා..

    කොහොම හරි විනාඩි 10 ක් ඇතුලටදි බස් රථය ආවත්.. ඒ බස් එකේ ඇගිල්ලක් ගහන්න තරම් වත් ඉදක් තිබ්බේ නෑ..
    ඒත් විභාගය හින්දා කොහොම හරි බොහෝ දෙනෙක් ඉද දුන්නා.. ඇතුල් වෙන්න කියලා..
    කොහොම හරි.. බස් රථය ඉදිරියටම ඇදුනා..
    බස් රථය තුල විනාඩි 15 ක් වත් ඉන්න ලැබිලා නැතුව ඇති..
    ඒ පැත්තේ පාර පටුයි රියදුරු පාර අයිනෙන් ගිය හින්දා බස් රථය පාලනය කර ගන්න බැරිව ප්‍රපාතයකට පෙරළුණා..

    මේකයි අපේ සහෝදරයාට වුන අනතුර.. මේ අනතුරෙන් පාසැල් සිසුන් 15 ක් මිය ගිය බව ට වාර්ථා වුනා..

    ඉදිරියේදි මේ අනතුරට ලක් වුන බස් රථයේ පින්තුර එක් කරන්නම්..

    වුන දෙය ගෙන කනගාටුයි මචන්... :( :( :( :( :( :( :( :( :( :(
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    මේ තියෙන්නේ මගේ සහෝදරයා අනතුරට පත් වුන බස් රථය
    ඉහළට ගත් අවස්ථාවේදි
    ගත්ත පින්තුරයක්...

    80802549.jpg

    69958536.jpg

    මේ යකඩයා තමයි අනතුරට පත් වුන බස් රථය ප්‍රපාතයෙන්
    ඇදලා පාරට අරන් තියෙන්නේ..

    54617599.jpg

    බස් රථය අනතුරට පත්
    වේලා ප්‍රපාතයෙන් ඉහලට ගන්න අවස්ථාවේදි..

    30178709.jpg

    :( :( :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වුන දෙය ගෙන කනගාටුයි මචන්... :( :( :( :( :( :( :( :( :( :(

    සහෝදරයට උන දේ ගැන කනගාටුයි යාළුවා. හොද වැඩක් දිගටම කරගෙන යන්න.

    ස්තුතියි සහෝදරයා කණගාටු වුනාට.. ඒ සහෝදරයා ගැන..
    කොහොම වුනත් ඒ සහෝදරයා දැන් හොද අතට පත් වේලායි ඉන්නේ..
    ඒත් ඇවිදින්න නම් මේ සංසාරයේදි කවදාවත් ලැබෙන්නේ නෑ...

    ඕය සහෝදරයන් දන්න කියන ආබාධිතයන් ඉන්නවා නම් කියන්න..
    ඒ සම්බන්ධව මේ දවස් වල නොමිලේ වැඩමුළුවක් තියන්න ඉන්නවා.. ඒ අයගේ ඉදිරි අනාගතය සරු කරන්න ඕනෑවට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යකා;11775942 said:
    :shocked::shocked:

    මචන් දැනට ත්‍රේඩ් ඉදිරියට ගන්නම් අවස්ථාවක් ලැබුනොත් පෝස්ට් කරන්නම් :)

    අනිවාර්යෙන් ම මේ දේට උදව් කරන්න ලැබෙනවා නම්.. ඒ අසරණයන්ට සෙතක් ලැබෙනවා වගේම..
    ඕය සහෝදරයන්ට පිණක් ද අත් වෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මේ තියෙන්නේ මගේ සහෝදරයා අනතුරට පත් වුන බස් රථය
    ඉහළට ගත් අවස්ථාවේදි
    ගත්ත පින්තුරයක්...

    80802549.jpg

    69958536.jpg

    මේ යකඩයා තමයි අනතුරට පත් වුන බස් රථය ප්‍රපාතයෙන්
    ඇදලා පාරට අරන් තියෙන්නේ..

    54617599.jpg

    බස් රථය අනතුරට පත්
    වේලා ප්‍රපාතයෙන් ඉහලට ගන්න අවස්ථාවේදි..

    30178709.jpg

    අඩේ දුක හිතෙනව
    මෙවන් කරදර කාටවත් නොවේවා මින් පසු
    සෑඩ් සීන්