අදුර ...අදුර..අදුර...

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    අදුර ...අදුර..අදුර...

    2jaeogo.jpg

    අදුර ...අදුර..අදුර...
    පැහැදිලි අදුරක්
    අැති බව පෙනෙන
    නමුදු
    බල අැදුම් ලා ගත්
    නයිට්වරු පැහැරගෙන යති
    ඒළිය වැටුණු සුදු මුහුණු
    අදුරෙ සගවා...
    තරු කඩාගෙනවිත්
    රැස්කරවා හෙට ඉරක්
    තැනිය යුතුව අැත...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තෙරැම් ගන්න ටිකක් අමාරැයි වගේ
    මට හිතෙන්නේ බලය අයුතු ලෙස යොදා
    ජිවිතයක සතුට නැති කිරීමක්ද
    නමුත් නොසැලි හෙට දිනට නැවත ජීවීතය
    යථා තත්වයට පත් කරගැනීමට දරණ වෙහෙසක් ගැනද කියන්නේ

    දිගටම නිර්මාණ කරන්න
    ඔබට සුබ පැතුම් :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බලය අයුතු ලෙස හසුරුවමින් හා මැර ක්‍රියාකාරකමින් සන්නද්ධ පිරිස් අපේ තරුණ පරපුරට හා ඔවුන්ගේ අනාගතයට එල්ල කරමින් සිටිනා අයුතු බලපෑම හා එහි ඵල විපාක අප ඇස් ඉදිරිපිටම ඔවුන් විඳිනා අන්දම ගැනද ඔබ මෙයින් කියන්න අදහස් කරන්නේ....

    කෙසේ වුවත් මේ නිර්මානය තුල කාලයට එක් විය යුතු යතාර්ථයක් සැඟව තිබෙන බව නම් නොරහසක්..


    ඔබට ජය...
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    විස්තර කරන්න් බැහැ මට මේක සමාවෙන්න..ඔයාලට හිතෙන විදියට තමයි මටත් හිතෙන්නේ..
    බොහොම ස්තූතියි!!!!
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    හිතෙන විදියකට තේරුම් ගන්නකෝ.............
    මං ආසයි ඒකට.......