අදුශ්‍යමාන බලවේග

laka1425

Member
Apr 18, 2014
28
3
0
හරි මේ රවුම් සිද්දිය අමතක කරමුකෝ එතකොට අර සෝමාවතියේ බුදුන්ගේ ත්‍රිමාන රුව ගැන එහෙම මොකද කියන්නේ කස්ටිය ?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ගුප්ත විද්‍යාවට අනුව අදුෂ්‍ය මාන බලවේග දෙවිවරුන් සහ බුත බලවේග කියලා දෙකක් තියනවා නේ අර ධාතු කාමරේ ගහල තියන පින්තුර වල පෙන්නේ දතු වන්දනාවට ආව දෙවිවරු වගේ කොට්ටාශයක පින්තුර වල ආකාරයක් කියල හිතන්න බැරිද ? මේක මතයක් විතරයි

    මම නම් විස්වාස කරන්නේ බුද්ද්ගගම විතරයි ඔය දෙවියන් මට නම් විස්වාස නෑ අනිත් එක ඔකුං සල්ලි වලට තමයි ඔක්කොම කරන්නේ. කටරගම පොර එහෙම 1000 කොලේට දැන් වැඩක් කරන්නේ නැතිලු 2000 5000 කොළ ඕනිලු.

    අනිත් එක ධාතු වන්දනාවට නෙවි නේ උබේ කාමරයටත් මුන් ඇවිල්ල. අපේ කොල්ලෙක් කැල්ලක් එක්ක රුම් එකකට ගිහින් ෆොටෝ අරං එකෙත් ඔය දෙය්යියෝ කියාගන්න කොට්ටශේ උන් ඉඳල චී වනචර දෙය්යෙක් වෙන්න ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    හරි මේ රවුම් සිද්දිය අමතක කරමුකෝ එතකොට අර සෝමාවතියේ බුදුන්ගේ ත්‍රිමාන රුව ගැන එහෙම මොකද කියන්නේ කස්ටිය ?

    ත්‍රිමාන රුව කියන්නේ මොනවගේ එකක්ද ? ෆොටෝ එකක සටහන් වෙච්චි දෙයක්ද ? ත්‍රිමාන ෆොටෝ එකක්ද (කඩේ රු 100 ට තියෙන්නේ)

    ෆොටෝ එකේ තිමාන රුවක් සටහන් වෙලා නම් එක අමතක කරහන් මචං ඔය වගේ අහඹු ලෙස බුද්ධ රුප නෙවි තව හොඳ හොඳ දේවල් සටහන් වෙනව.
     
    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    මම නම් විස්වාස කරන්නේ බුද්ද්ගගම විතරයි ඔය දෙවියන් මට නම් විස්වාස නෑ අනිත් එක ඔකුං සල්ලි වලට තමයි ඔක්කොම කරන්නේ. කටරගම පොර එහෙම 1000 කොලේට දැන් වැඩක් කරන්නේ නැතිලු 2000 5000 කොළ ඕනිලු.

    අනිත් එක ධාතු වන්දනාවට නෙවි නේ උබේ කාමරයටත් මුන් ඇවිල්ල. අපේ කොල්ලෙක් කැල්ලක් එක්ක රුම් එකකට ගිහින් ෆොටෝ අරං එකෙත් ඔය දෙය්යියෝ කියාගන්න කොට්ටශේ උන් ඉඳල චී වනචර දෙය්යෙක් වෙන්න ඇති.

    ඒ බුත බලවේගයක් වෙන්න බැරිද ? මම ලොකුවට විස්වාස කරන්නේ නැ මේවා ගැන ඒ උනාට ටිකක් හොයල බලල දැනගන්න ආසයි
     
    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    මට තර්ක කරන්න උවමනාවක් නැ බුද්දගමේත් සදහන් වෙනවනේ ඔය සතර වරම් දෙවිවරු ගැන එහෙම බුද්දාගම විස්වාස කරනවා කියන්නේ ඒවා විස්වාස කරන්න වෙනවනේ නෙහ් ?
     
    laka1425

    Member
    Apr 18, 2014
    28
    3
    0
    TjqrO5z.jpg

    ත්‍රිමාන බුදු රුව යයි කියන පින්තුරය
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබට මචං සිරා මානසික ගැටළුවක් තියෙන්නේ. ITN හා ලංකාදීප වැනි මාධ්‍යන් භාවිතා කිරීමෙන් හා නිතරම SEX යන වචනය Google තුල සෙවීමෙන් මෙම ගැටළුව නිරාකරණය කරගත හැක!!! :nerd::nerd::nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    :lol:

    තව දුවිලි ටිකක් අවුස්සල ෆ්ලෑශර් ෆුල් පවර් දාල ගහපන් ෆොටො ටිකක්. එතකොට බුත බෝල වැඩි වෙනව
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ලෙන්ස් වල ෆන්ගස් බැදුනහම, දූවිලි අංශු හරි ජල අංශු අතරින් ෆ්ලෑශර් එක යද්දි ඔහොම ලප එනවා
    අර දෙහි ගෙඩිය නම් කරන කෙනාට නොතේරීම කරකැවෙනවා එයාගෙ අති, කාසි භූතයාගෙ වෙන්නෙත් එහෙම දෙයක්

    මං මේ කිව්වෙ එහෙම බලවේග නෑ කියලා නෙමෙ
    නමුත් ගොඩ දෙනෙක් රැවටෙන ඒවනම් එහෙම බලවේග නෙමෙ

    :yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    උබට මචං සිරා මානසික ගැටළුවක් තියෙන්නේ. ITN හා ලංකාදීප වැනි මාධ්‍යන් භාවිතා කිරීමෙන් හා නිතරම SEX යන වචනය Google තුල සෙවීමෙන් මෙම ගැටළුව නිරාකරණය කරගත හැක!!! :nerd::nerd::nerd:

    :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මං වගකීමෙන් කියන්නේ ඕක වෙන්නේ දූවිලි වලට ෆ්ලෑෂ් එක වැදුනම.
    ඒ වගේම රෑට කෘමි සත්තුන්ට ෆ්ලෑශ් එක වැදුනම(එතකොට නම් බෝල නෙමේ පේන්නේ)

    මට නම් ඇත්තටම දුකයි මිනිස්සුන්ව අන්දනවා හැම තැනම ඔය ෆොටෝ ගහල.
    සෝමාවතියෙ තියන ෆොටෝ දැකලත් හිතුනෙ ඒකමයි. :(

    බොරු මිත්‍යාව පස්සෙ යන්න එපා බන්. නියම ධර්මයක් තියෙන්නේ ඒකටයි. සාධු සාධු කිය කිය හෑම එක පස්සෙම යන්න එපා බන් කල්පනා කරල තේරුම් ගන්න.:)
    ඔය බෝල වැදිච්ච ෆොටෝ සේරම බොරු කියල තමා කියන්න වෙන්නේ. වගකීමෙන් කියන්නේ.:)
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oi uba flasher dala diigital camera hari moken hari gattama ape eyes walata penne nati duwille wadila ena eka tamai oya bola bola penne. specially digital camera tamai oka wenne. ekko falsh dala ganna tamai tiyene etakota owage oya boru adurshamana ewa penne naha.