අදෘශ්‍යමාන

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිනිදු විශාල ලෑල්ලක (අඩි 1 * අඩි 11/2) A සිට Z දක්වා අකුරුත් 1 සිට 9 දක්වා ඉලක්කම් ලියා ගැනීමෙන් මේ වීජා බෝඩ් එක පිළියෙල කර ගත හැක,ආරුක්කුවක් හැඩයට පේළි දෙකකින් යුක්ත වන හැටියට අකුරු ලියා ගත හැකිය " Yes " සහ "NO" යනුවෙන් ද එහි ලොකුවට ඇදගන්න,යට සදහන් කළ ප්ලැන්ෂේට් උපකරණයේ පන්සල ඉවත් කර මෙම ලැල්ල මත තබා පළමු පරීක්ෂණය මෙන් භූතාත්මයකට ආරාධනා කරන්න,,,අඩගසන්න නොව ආරාධනා කරන්න,,මෙහිදී ලියවෙනවා වෙනුවට හෘදයාකාර ලෑල්ල අකුරු දෙසට ඇදීයන අයුරු නිරීක්ෂණය කළ හැකිය,,,,
    හෘදයාකාර ලෑල්ල වෙනුවට අගල් දෙකක් පමණ විෂ්කම්භයෙන් යුත් සුමට ප්ලාස්ටික් පියනක්ද ලෑල්ල වෙනුවට සුදු පාට කාඩ්බෝර්ඩ් එකක් (අඩි 1 * අඩි 1)අකුරු ඇද ගැනීමට යොදා ගත හැක..
    දැන් පියන මත ඇගිල්ලක් හෝ දෙක්ක තබා භූතාත්මයකට ආරාධනා කරන්න,කරුණාකර ඔබ පැමිණියා දැයි අසන්න,පියන "Yes " ඇති දෙසට චලනය වන්නේ දැයි බලන්න,පිළිතුර වශයෙන් "ඔව්" හෝ "නැහැ" ලැබෙන පරිදි වැදගත් ප්‍රශ්න යොමු කරන්න,,විහිලුවකට නොගන්න,,ප්‍රශ්න ඇසීමේදි යම්තම් ශබ්ද නැගෙන සේ කීම ප්‍රමාණවත් වේ,පිළිතුරු පියනේ චලනයෙන් ලබ ගන්න,පිළිතුරු සදහා නම්-ගම් ඇතිවිට පියන නමේ හෝ ගමේ අකුරු පිළිවෙලට චලනය වේ,,එකින් එක අකුරු වලට යද්දී තව කෙනෙකු විසින් එය කඩදාසියක සටහන් කිරීම මැනවි..

    සටහන් කිරීමේ පිළිවෙත්....
    01.සෑම පරීක්ෂණයක් සදහාම දිනය යොදන්න,,,,
    02.ආර්ම්භක වෙලාව යොදන්න,,,,,,
    03.අවසන් කළ වෙලාව යොදන්න,,,,,
    04.පරීක්ෂණය සදහා සහභාගී වූවන්ගේ නම් ලියන්න,,,,,
    05.ප්‍රවේහක(mediums )වැනි විශේෂිත පුද්ගලයෙකු පැමිණ සිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ නම
    සටහන් කරන්න,,,,,,(ප්‍රවේහක කියන්නේ කෙටියෙන් කිව්වොත් භූතාත්ම සමග පණිවිඩ හුවමරු
    කරන්නන්)
    06.පරීක්ෂණය කළ පිලිවෙල සටහන් කරන්න,,,
    07.ලබ ගත් අත්දැකීම්,නිරීක්ෂණ සටහන් කරගන්න,,,,
    08.දුෂ්කරතා හා බලපොත්තු නැති සිදුවීම් සටහන් කරගන්න,,,,,
    09.සාර්ථක අසාර්ථක සෑම පියවරක්ම සටහන් කර ගන්න,,,,
    10.සෑම වාර්ථාවක්ම සුරක්ෂිත කර ගන්න,,,,,

    නිගමනයන් සදහා සෑහෙන කලක් මෙසේ කල බව අවධාරණයෙන් කිව යුතුය,,,,,,
    (සැලකිය යුතුයි :-සාමාන්‍ය අදුරේ සිට මේ පරීක්ෂණය සිදු කරන විට සමහර විටගැටලු වලටද මුහුණ පාන්නට ඉඩ තිබේ,,,තමා දුෂ්කරතාවයට පත්වීමටත්,බියට පත්වීමටත්,තද බාධා කිරීම් හා "ආවේශවීම්" පුද්ගලයන්ට ඇතිවීමටත් ඉඩ ඇත.එබැවින් මේ සදහා ප්‍රවීණ ප්‍රවේහකයින්(mediums ) මනෝ විද්‍යායින් හෝ අධිමානසික ගවේශකයින්ගේ පාලනය යටතේ හෝ ඉක්මනින් එම උපදෙස් ලබ ගැනීමට හැකි වාතාවරණයක් යටතේ කරන්නේ නම් මැනවි..(.කුඩා ලමුන් අද්හදා නොබලන්න..)(විනෝද උත්සව වැනි අවස්තා වලදී විනෝදාශ්වාදය පතා මෙහි දැක්වෙන අභ්‍යාස නොකිරීමට වගබල ගැනීම ඔබගේ යහපතට හේතු වේ)
    ආරක්ෂිත පියවරවල්.......
    අඩු තරමින් දෙතුන් දෙනකු වත් සහභාගී කර ගන්න,,,ටික කලක් පුහුණු වූ පසු තනියම කළ ද ප්‍රශ්නයක් ඇති නොවේ,,එක් අයෙකුට ආවේශ වීමක් වුවහොත් ඊට බිය නොවී "කරුණාකර එම ආත්මය ඉවත් වන්නැයි"කාරුණිකා ඉල්ලීමක් කරන්න,,,එසේ ඉවත් නොවන්නේ නම් "ඔබට කුමක් අවශය දැයි" අසන්න...ඉ‍ටු කල හැකි දෙයක් නම් ඉ‍ටු කරන්න,,ආවේශය ඉවත් වේ,,බිය කරු දේවල් ඉල්ලයි නම් "කරුණාකර අපිට කරදර නොකර ඉවත් වන්නැයි කියන්න".....අවශ්‍යනම් අපට පින් දිය හැකි බව කියන්න.....ඊට ප්‍රතීචාරය දැක්කුවහොත් සුවපත් වේවායි,සුබ පතන්න,,ආවේශය ඉවත්වේ.....
    විශේෂයි :- සීලාචාර ගති පැවතුම් ඇති අයට කරදර ඇති නොවේ,,,,,,,

    එළිය ඇති තැනක පරීක්ෂණය සිදු කරන්න,,ප්‍රවීණයෙකුගේ උපදෙස් පතන්න,,අපේ අත් දැකීම් අනුව දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමන "ආවේශ වීමේ "ප්‍රවණතාවක් ඇති බැවින් එය අස්වාභාවික තත්වයක් නොවේ,,,මෙම පරීක්ෂණ ස්වභාවයේ එක් නිරීක්ෂිත තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම මැනවී...සෑම ගෙන් වීමකින් පසුව සුබ පතා අවසන් කරන්න මතක තබා ගන්න,,,,,පරුශ වචන,,,අකාරුණික වචන කියන්න එපා,,,බිය සිතෙනවා නම් අත්හදා නොබලන්න...භූතාත්ම අප අවට් සෑම තැනකම සිටින බව මතක තබා ගන්න,,ඔවුනට අදෘශ්‍යමාන ශරීර ඇති බැවින් අපගේ ප්‍රකෘතී ඇසට නොපෙනේ...එබැවින් ඔවුන් එළවා දැමීමට උත්සහා කිරීම නිශ්ප්‍රයෝජන වැඩකී...
    පොත පත ඇසුරෙන් උපුටා ගැනුනි,,අනේ යහලුවනේ,,ඔයලගේ අවබෝධය සදහා තමයි මම මේක පණ දාගෙන ලිව්වේ...කවුරුත් මෙක අත්හදා බලන්න යන්න එපා..මොකද මම කැමති නෙහ කවුරුත් අමාරුවෙ වැටෙනවට,,මෙවගේ දේවල් තියෙනවා කියල දැන ගත්තාම හොදටම ඇති..මතකයිනේ හොදට අවබෝධ කර ගන්න,,අනවශ්‍ය විදිහට අත්හදා නොබලන්න...අහිතකර ප්‍රතිඵල අත්විදින්නට සිදුවෙයි,,,මෙය අපිට නොපෙනෙන ලෝකයයි,,
     
    • Like
    Reactions: Majesty

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    budu ammo meka nam karanna epoooooo....... darunu holmanak awoth api board eka use nokara hitiyath wedak ne....api andurana pawulaka oya board eka aran kala akkai,nangi....awe ganu holamn 2k...ekkenek belle wela daagena marunu kellek....un awama yanne ne bn...karana unatath pissu wage hadenawa pissu keliyothapu holman...karanna nam epooo :no::no::no::no::no:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    budu ammo meka nam karanna epoooooo....... darunu holmanak awoth api board eka use nokara hitiyath wedak ne....api andurana pawulaka oya board eka aran kala akkai,nangi....awe ganu holamn 2k...ekkenek belle wela daagena marunu kellek....un awama yanne ne bn...karana unatath pissu wage hadenawa pissu keliyothapu holman...karanna nam epooo :no::no::no::no::no:

    fun ekata ne karanne
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා මේවගේ දේවල් fun එකට කරන්න යන්න එපා ,නොදැන කරන්න ගිහිල්ලා මොන අමාරු වල වැටෙයිද දන්නේ නෑ
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ade ban meka ara HIRU TV eke nopenena lokayata kiwa nam hari
    ara P.N. Vidyakulapathi nam owata baya naha
    minihata yawapallako oya seen eka
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඕක අතේ ඇඟිලි වලින් අපි නොදැනුවත්ව වෙන seen එකක් කියනවා නේද ? එහෙම නැතුව අදෘශමාන බලවේගයක් නෙමෙයි කියනවා නේද ? මම නම් හරියටම දන්නේ නැහැ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    meka kara hariyanne nane ban :(


    මට නම් හරි ගියා මචං. වැඩේ කියන්නේ උට ඉංග්‍රීසි බෑනේ. ඌ ලංකාවේ දිවයින පාඨකයෙක්ලු!! :lol::lol::lol::lol: