ජාත්‍යන්තරව අලින් සදහා වූ දිනය අදට යෙදී තිබෙනවා.
දිනයක් වෙන්කර සැමරුණත් බොහෝ වන අලි මෙන්ම හීලෑ අලි ද මේ වනවිටෙ දිවි ගෙවන්නේ ඉතාම අවාසනාවන්ත පසුබිමකයි.
වසරකට දිවි අහිමි වන ~450ක් වූ වන අලින්ද, මුතු රාජා වැනි පන්සල් වල කාලකන්නි වන හීලෑ අලින් ද මීට හොදම නිදසුනයි.
සමීක්ෂණවලට අනුව මෙරට අලි ගහනය 6,000කට ආසන්න වේ.
එම වන අලි ගහනයෙන් 55.9%ක් වැඩිහිටි අලින් ලෙස ද 25.3%ක් තරුණ වැඩිහිටි අලින් ලෙස ද 12.4%ක් පැටවුන් ලෙස ද 6.4%ක් ළදරු අලි පැටවුන් ලෙස ද ගණන් බලා තිබේ.
මෙරට භූමි සීමාවෙන් වැඩිම වන අලින් ප්‍රමාණයක් ගැවසෙන භූමිය මහවැලි වනජීවි කලාපය වන අතර, එහි ජීවත් වන අලින් සංඛ්‍යාව 2,000කට ආසන්නය.
වන අලින්ට දිවි අහිමි වන ප්‍රදානම හේතුන් ලෙස,
01. වෙඩි තැබීම
02. හක්කපටස්
These are traps set by the villagers to kill wild boar, where some fruit is laced with explosives which is detonated by a pressure switch. Wild elephants accidently bite on such traps resulting in severe damage to their jaws, and eventually have a gruesome death. These devices must be banned and those who use them must be fined heavily.
03. දුම්රිය වල ගැටීම
දැකිවිය හැකියි.
චායාරූපය - හුදෙකලා අලියෙක්, මින්නෙරිය ජාතික උද්‍යානය, by SoloRider
https://www.srilankatourismalliance...eaths have been,elephant being killed per day.
https://www.worldwildlife.org/species/sri-lankan-elephant