අද අටුලුගම ගියා.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අද ගියා අටුලුගම මුරුක්කු අරන් එන්න යාලුවෙක් එක්ක.ලාබයි මාර අලුත් බන්.පට්ට සෙනගක් එන්නේ මුරුක්කු ගන්න.ගෙවල් ලග කඩවල වගේ නෙමේ පට්ට අලුත්.බොන උන් තමා ගොඩක් එන්නෙ. මන් හිතන්නේ මුන් ලංකාව වටේම යවනවා.හැම එකක්ම වගේ 100g rs 80 i.ජාති නම් හැම එකම තියනවා.මේක තමා අපි ගත්ත කඩේ.

    https://maps.app.goo.gl/Wj3PDHTfZzNmUJ8t8?g_st=com.google.maps.preview.copy
     
    AnuradhaRa

    Well-known member
  • රහයිද?
    සැරට තියෙනවද?

    මාත් ආසයි බං ඔයා රසකාරක දාපුව කන්න

    ටිකක් වැඩිපුර රසක් ආපු ගමං අපේ උං මැරෙන්න හදනව ඇටකටු දිරනවෝ කියල :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    රහයිද?
    සැරට තියෙනවද?

    මාත් ආසයි බං ඔයා රසකාරක දාපුව කන්න

    ටිකක් වැඩිපුර රසක් ආපු ගමං අපේ උං මැරෙන්න හදනව ඇටකටු දිරනවෝ කියල :lol:
    පට්ට බන්.මන් ගත්තේ අර මසාලා වටේ තවරපු රටකජුයි,මික්ස්චර් එකෙනුයි,සුදු ලූනු රස දිග ඒවගෙනුයි.මාර රහයි.ඒ වගේම පට්ට අලුත්.එක දිගටනම් කන්න හොද නැතුව ඇති බන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    පට්ට බන්.මන් ගත්තේ අර මසාලා වටේ තවරපු රටකජුයි,මික්ස්චර් එකෙනුයි,සුදු ලූනු රස දිග ඒවගෙනුයි.මාර රහයි.ඒ වගේම පට්ට අලුත්.එක දිගටනම් කන්න හොද නැතුව ඇති බන්.
    ado masala eka maru. cassava chips wala thiyenawa cheese ekak. anna eka supiri hode. drink eka danna maru. ;)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    අඩෝ ගුගුල් මැප් එකේ බැලුවට හොයා ගන්නත් නැ ඒ වගේ ප්ලේස් එකක් තියනව කියල. පොඩි තැනක නේද කරන්නේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,943
    8,177
    113
    මෙන්න මෙතන...
    රහයිද?
    සැරට තියෙනවද?

    මාත් ආසයි බං ඔයා රසකාරක දාපුව කන්න

    ටිකක් වැඩිපුර රසක් ආපු ගමං අපේ උං මැරෙන්න හදනව ඇටකටු දිරනවෝ කියල :lol:
    Rasakaaraka dapu lolipop ekak tynwa @2osama laga.. illaganin
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,639
    6,980
    113
    Gedara
    ඔතනට තව ටිකක් ඉස්සරහ ගියාන ගෑස් කඩයක් අයිනෙ තියෙන ශොප් එකෙන් ගනින් පොන්ස්. එතන තමා හොදම තැන. අටුලුගමින් තමයි ලන්කාව වටේටම මුරැක්කු පටවන්නෙ. පට්ට ලාබයි කිලෝ ගානට ගද්දි. 600කට වගේ කිලෝවක් ගන්න පුලුවන්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අඩෝ ගුගුල් මැප් එකේ බැලුවට හොයා ගන්නත් නැ ඒ වගේ ප්ලේස් එකක් තියනව කියල. පොඩි තැනක නේද කරන්නේ.
    කඩේ නම් පොඩි දිගයි.ඒ වුනාට සෙනගනම් ඉන්නවා බන්.
    pettah valinda bn owa oheta genne ? nattam un hadanawada?
    නෑ නේ බන් මන් හිතන්නේ මුන් හදනවා.මුස්ලිම් උන්නේ ඉන්නේ.තොග යවනවා ඇති වටේටම.

    atulugama dn thamilnaduwa wage ne. pissu hadenwa. hambayo patta speed diyunu wenwa.
    බිස්නස් තමා බන්.
    ඔතනට තව ටිකක් ඉස්සරහ ගියාන ගෑස් කඩයක් අයිනෙ තියෙන ශොප් එකෙන් ගනින් පොන්ස්. එතන තමා හොදම තැන. අටුලුගමින් තමයි ලන්කාව වටේටම මුරැක්කු පටවන්නෙ. පට්ට ලාබයි කිලෝ ගානට ගද්දි. 600කට වගේ කිලෝවක් ගන්න පුලුවන්
    ලොකේශන් දාපන්කෝ.මන් වැඩිය දන්නේ නෑ ඔය හරිය.

    බූන්දි කීයද ? මෙහෙ ගරෑම් 100ය 60යි. :P
    ඒව නම් දන්නෙ නෑ බන් මන් අර උඩ කිව්ව ඒවා විතරයි ගත්තේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,554
    1
    17,444
    113
    −273.15°C
    delivery karanawada?

    mage nm bola bites tamayi fav.

    5588430e351401c9861ba786ba4b8f5b