කරනවා ඇති සමහර විට.තොග දෙනවා මුන්.ඕන ජාතියක් තියනවා බන්.delivery karanawada?
mage nm bola bites tamayi fav.
![]()
කරනවා ඇති සමහර විට.තොග දෙනවා මුන්.ඕන ජාතියක් තියනවා බන්.delivery karanawada?
mage nm bola bites tamayi fav.
![]()
Kade owner mokekda muslim daOw bn oya masala tika patta rahai.
Mun witharada oya patte bite hadanneatulugama dn thamilnaduwa wage ne. pissu hadenwa. hambayo patta speed diyunu wenwa.
සුදු ලූනු රස දිග ඒවා කාලා පුරුදු ඇතිනෙ පෙඩි පොන්නයටපට්ට බන්.මන් ගත්තේ අර මසාලා වටේ තවරපු රටකජුයි,මික්ස්චර් එකෙනුයි,සුදු ලූනු රස දිග ඒවගෙනුයි.මාර රහයි.ඒ වගේම පට්ට අලුත්.එක දිගටනම් කන්න හොද නැතුව ඇති බන්.
ගෙවල් පැත්තෙ ලොකු ඉටි බෑග් එකෙන් ගත්තත් උන්ගෙ ඒව තමා ගොඩක්ම තියෙන්නෙ.ade atulugama kiyanne thanikara thambi ne? apo okungen ganna epa yako, mala jarawa...
එහෙනම් උබට අවුලක් නෑ..වඳ බෙහෙත් දාපුව ලාබයිලු![]()
එකෙක් නෙමෙ බන් සෙට් එකක් ඉන්නවා මුස්ලිම් අටුලුගම .Kade owner mokekda muslim da
Mun witharada oya patte bite hadanne
------ Post added on Jul 29, 2024 at 7:08 PM
Api dan bite kaden kanne ne , wasa wisha dala hadana hinda , dan වඩේ murukku gedarin hadan kanwa , youtube eke recipe බලාගෙනඑහෙනම් උබට අවුලක් නෑ..
එකෙක් නෙමෙ බන් සෙට් එකක් ඉන්නවා මුස්ලිම් අටුලුගම .
Same here shit trash cancer oil walin badinne හැමෝම , nonstick pan ekak gattoth one appa those hitan hada gena kanna puluwanmuruku gedara hadapan ban, 30 mins yai one nam.
අනේ ඕවා හදන්න කම්මැලි බන්.ඉදල හිටලනේ කන්නේ කොහොමත්.muruku gedara hadapan ban, 30 mins yai one nam.
menna meka hoyanwa bn nane gampaha gnda. patta rahai eka mata nanado masala eka maru. cassava chips wala thiyenawa cheese ekak. anna eka supiri hode. drink eka danna maru.![]()
අද ගියා අටුලුගම මුරුක්කු අරන් එන්න යාලුවෙක් එක්ක.ලාබයි මාර අලුත් බන්.පට්ට සෙනගක් එන්නේ මුරුක්කු ගන්න.ගෙවල් ලග කඩවල වගේ නෙමේ පට්ට අලුත්.බොන උන් තමා ගොඩක් එන්නෙ. මන් හිතන්නේ මුන් ලංකාව වටේම යවනවා.හැම එකක්ම වගේ 100g rs 80 i.ජාති නම් හැම එකම තියනවා.මේක තමා අපි ගත්ත කඩේ.
https://maps.app.goo.gl/Wj3PDHTfZzNmUJ8t8?g_st=com.google.maps.preview.copy
Horana palynko dan bite ganna🫠.apo okunge ewata wada ara horana town ekata yaddi hambena church eka aine tiyena podi shop eke ewa maru
tamil set ekak karanne, anika fatta clean.
bites warga walin mata danata set una hodama place eka.
tho kohe ekatada giyeHorana palynko dan bite ganna🫠.
Mn panadure idan yako awe.bandaragama idanuth hena duraine oya kiyana church eka gaawata.tho kohe ekatada giyebandaragama thambi gammane neweida