අද අඩු වෙන බඩු 10

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කියපල්ලා බලන්ට මොනවද අඩු වෙන ඒවා කියලා .

    තෙල්
    පරිප්පු
    ගැස්
    කිරි පිටි
    අල
    කරවල

     

    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    අද අඩුවෙනවා වට්ටක්කයි බතුයි බාප්පේ. වට්ටක්කත් එක්ක බත් කන්න බෑ.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කොන්ඩමුත් අඩු කරපියව්.
    නොකා නොබී හිටියත් ඒක ඕනෙමයි.
    (a joke)