දේශපාලනය වැටුප් නොලබන ගරු තනතුරක් කරලා හොරකම් කරන්න බැරිවෙන්න නීතිරීති සම්මත කරගන්නකම් රට මේ තත්වෙන් ගොඩ එන්නේ නැහැ. රට හදන්න සැබෑ උවමනාවක් තියෙන ආණ්ඩුවක් ආවොත් මුලින්ම කරන්න ඕනෑ ඕක.
Garbage da kukkuloh me kiyanna try karanne?Garage in
Garage out
නෑ රටේ කිසිම හරකෙක් වගකියන්න ඕනි නෑසීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
අනිව මචංපුද්ගලිකවයි පොදුවේ ගත්තාමයි ජනතාව වග කියන්න ඕන. දේශපාලනඥයෝ කරන්නේ ජනතාව කියන දේවල්. මන්ත්‍රීට කියලා දේශපාලන පත්වීමක් කරගන්න බැරි නම්, ස්ථාන මාරුවක් ගන්න, නවත්වන්න බැරි නම් මිනිස්සු ඡන්දේ දෙන්නෙ නෑ. ඒ හින්දා බොරුවට system කිය කිය කෑ ගහන්න ඕන නෑ තියෙන හරි system එක ක්‍රියාත්මක වෙන්න දෙන්නෙ නැත්තේ මිනිස්සුම තමයි. නිකමට හිතලා බලන්න ගමක ගිහිල්ලා පිට ගමක එකෙක්ට කඩයක් කරන්න දෙන්නෙ නෑ. පිට ත්‍රීවීල් වලට හයර් ගන්න දෙන්නෙ නෑ. ගමේ සමෘද්ධි ගන්නෙ නැති බැරි එකාමද හිතලා බලන්නකො.
දේශපාලනය වැටුප් නොලබන ගරු තනතුරක් කරලා හොරකම් කරන්න බැරිවෙන්න නීතිරීති සම්මත කරගන්නකම් රට මේ තත්වෙන් ගොඩ එන්නේ නැහැ. රට හදන්න සැබෑ උවමනාවක් තියෙන ආණ්ඩුවක් ආවොත් මුලින්ම කරන්න ඕනෑ ඕක.
සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?