අද අපි මේ වැටිල ඉන්න තත්වෙට

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දේශපාලනය වැටුප් නොලබන ගරු තනතුරක් කරලා හොරකම් කරන්න බැරිවෙන්න නීතිරීති සම්මත කරගන්නකම් රට මේ තත්වෙන් ගොඩ එන්නේ නැහැ. රට හදන්න සැබෑ උවමනාවක් තියෙන ආණ්ඩුවක් ආවොත් මුලින්ම කරන්න ඕනෑ ඕක.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    පුද්ගලිකවයි පොදුවේ ගත්තාමයි ජනතාව වග කියන්න ඕන. දේශපාලනඥයෝ කරන්නේ ජනතාව කියන දේවල්. මන්ත්‍රීට කියලා දේශපාලන පත්වීමක් කරගන්න බැරි නම්, ස්ථාන මාරුවක් ගන්න, නවත්වන්න බැරි නම් මිනිස්සු ඡන්දේ දෙන්නෙ නෑ. ඒ හින්දා බොරුවට system කිය කිය කෑ ගහන්න ඕන නෑ තියෙන හරි system එක ක්‍රියාත්මක වෙන්න දෙන්නෙ නැත්තේ මිනිස්සුම තමයි. නිකමට හිතලා බලන්න ගමක ගිහිල්ලා පිට ගමක එකෙක්ට කඩයක් කරන්න දෙන්නෙ නෑ. පිට ත්‍රීවීල් වලට හයර් ගන්න දෙන්නෙ නෑ. ගමේ සමෘද්ධි ගන්නෙ නැති බැරි එකාමද හිතලා බලන්නකො.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට හදන්න, සිස්ටම් චේන්ජ් කරන්න බිත්ති තාප්ප සුද්ද කරලා චිත්‍ර ඇඳලා ලංකාවේ ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති එකෙක් ඇමරිකාවෙන් ඉම්පෝර්ට් කරලා පුටුවේ ඉන්දවපු උන්
     
    • Like
    Reactions: zid2021

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට

    ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
    නෑ රටේ කිසිම හරකෙක් වගකියන්න ඕනි නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පුද්ගලිකවයි පොදුවේ ගත්තාමයි ජනතාව වග කියන්න ඕන. දේශපාලනඥයෝ කරන්නේ ජනතාව කියන දේවල්. මන්ත්‍රීට කියලා දේශපාලන පත්වීමක් කරගන්න බැරි නම්, ස්ථාන මාරුවක් ගන්න, නවත්වන්න බැරි නම් මිනිස්සු ඡන්දේ දෙන්නෙ නෑ. ඒ හින්දා බොරුවට system කිය කිය කෑ ගහන්න ඕන නෑ තියෙන හරි system එක ක්‍රියාත්මක වෙන්න දෙන්නෙ නැත්තේ මිනිස්සුම තමයි. නිකමට හිතලා බලන්න ගමක ගිහිල්ලා පිට ගමක එකෙක්ට කඩයක් කරන්න දෙන්නෙ නෑ. පිට ත්‍රීවීල් වලට හයර් ගන්න දෙන්නෙ නෑ. ගමේ සමෘද්ධි ගන්නෙ නැති බැරි එකාමද හිතලා බලන්නකො.
    අනිව මචං
     
    • Like
    Reactions: kinkon and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දේශපාලනය වැටුප් නොලබන ගරු තනතුරක් කරලා හොරකම් කරන්න බැරිවෙන්න නීතිරීති සම්මත කරගන්නකම් රට මේ තත්වෙන් ගොඩ එන්නේ නැහැ. රට හදන්න සැබෑ උවමනාවක් තියෙන ආණ්ඩුවක් ආවොත් මුලින්ම කරන්න ඕනෑ ඕක.

    NPP ආණ්ඩුවක් ආවොත් පාර්ලිමේන්තුවේ සේරගේම විශ්‍රාම වැටුපෙ ඉඳන්ම කපනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට

    ඔක්කොම කලේ දේශපාලුවො විතරද?

    deshapalakayo monawath kare neha.
    100% janathawa thamai weradi

    hethuwa thamai, nugath mari moda sakkili kamba horu rate palanayata thora gaththu eka