Double r/whoosh I guess. Lol
I already spotted the joke. I was just making another one.
Double r/whoosh I guess. Lol
I already spotted the joke. I was just making another one.
ෆෑන් එක හොදට වැඩ
කිසි අවුලක් නෑ
දැං අවුරුදු 4 කුත් ගිහිල්ල නේද...
මේක කරල දුන්නෙ අර වහලෙන් වැටුණ බාස් තමා![]()
අපි මීගමුවෙ යකෝUge number 1 PM karapanko
ෆෑන් එක හොදට වැඩ
කිසි අවුලක් නෑ
දැං අවුරුදු 4 කුත් ගිහිල්ල නේද...
මේක කරල දුන්නෙ අර වහලෙන් වැටුණ බාස් තමා![]()
KDK da Panasonic da?
වහලෙන් වැටුණට පස්සෙ ටිකක් පරිස්සමට වැඩ කරන්නෙKo ban uba minissunta help karanawa kiwata nane kisi support ekak. Harihaman bas kenek hoyaganna amarui me kale. ekai ahanne. Katuwapitiyemada basuth?
Aluminum Blade dapan. Ethakota Malakada kanne na.KDK
ස්පීඩ් එක පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ
දූවිලි බැදුනම මම තටු වල දාරෙ පිහිනව, නැත්තං මලකඩ කනව
අපි මීගමුවෙ යකෝ
මුළු රටේම වැඩ කරනව තියා
ඒ බාස්ට ගමේ වැඩ ටික කරල ඉවරයක් නෑ
සේරම මේ බාස්ට තමා කතා කරන්නෙ
අවංක මිනිහ නිසා
මාස දෙකකට වගේ සැරයක් මං පිහිනවAluminum Blade dapan. Ethakota Malakada kanne na.
තල්දූවෙ කොහෙද?Math meegamuwe nisa yako uben ahanne. lagapatha hari haman ekek hoyaganna one nisa. man Thalduwe
Malakada kaddi kali kali watenawa hulagath ekka. Hemita blade 3na switch karapan. Ethakota prashnayak nane.මාස දෙකකට වගේ සැරයක් මං පිහිනව
අම්මගෙ කාමරේට දාල තියෙන්නෙ. අම්ම හැම තිස්සෙම ඕක දාන්නෙ නෑ අපි වගේ
මාස දෙකකට වගේ සැරයක් මං පිහිනව
අම්මගෙ කාමරේට දාල තියෙන්නෙ. අම්ම හැම තිස්සෙම ඕක දාන්නෙ නෑ අපි වගේ
තල්දූවෙ කොහෙද?