අද අබා බලන්නෙ කවුද?
ලංකා සිනමා ඉතිහාසයේ ලොකු වෙනසක් කරන්නට සමත්වුණ අබා අද රූපවාහිනියේ විකාශය වෙනවා. ගොඩක් දෙනෙක් මේක කලින් බලල ඇති. පලවෙනි වතාවට බලන අයත් ඇති. අබා ගැන ඔයාලගේ අදහස් කියන්න. මේ චිත්‍රපටිය තුලින් නිර්මාණය වෙන අතීතය ගැන, ඇත්තටම මේ පණ්ඩුකාභය කුමාරයාගේ කතාවද?
දේශපාලනය එපා..!!

Last edited: