අද අම්මා උයද්දි, අම්මාට හම්බුන දේ :O

Juni@r

Member
May 18, 2012
370
22
0
ඔය වගේ දෙබඩි බිතර කාපුවම ළමයි දෙන්න දෙන්න හම්බ වෙනවලු එකපාර .අම්ම්බෝ :baffled::baffled::baffled:
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔය වගේ දෙබඩි බිතර කාපුවම ළමයි දෙන්න දෙන්න හම්බ වෙනවලු එකපාර .අම්ම්බෝ :baffled::baffled::baffled:

    ithin hondaine ekaparama dennek hambunama...aye karadara wenna one nehene :D:D:D:rofl::rofl::rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mama nam dakala thiyenawa.mama hari kamathi oya wage kaha mada dekak thiyena biththara walata.mokada mama kanne kaha made witharai:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාමාන්‍ය දෙයක් කියලා ගොඩ දෙනෙක් කියලා තියෙනවා..
    ඒත් මම නම් අදයි දැක්කෙ..
    බොහොම ස්තුතියි අපිටත් බලන්න දැම්මට..
    කුකුල් නිවුන්නු දෙන්නෙක්..
    :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුදලාලිට කියන්න එහෙම එපා, අනිත් බිත්තරේටත් සල්ලි ඉල්ලයි :lol: