දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දොස්තරගේ නම නොදා දානවා කියන්නේ පොස්ට් එක දැම්මෙ නෑ වගේ. බලන අයට ප්‍රයෝජනය අඩුයි
    ඔය හැම දොස්තර කෙනෙක් ගෙන්ම ඔහොම වෙන්න පුලුවන්,මම මේ කියන ඩොක්ටර් හොඳම කියන කෙනෙක්,මේ සිද්ධිය නිසා නම දැම්මොත් එක ටිකක් හරි නැ කියලා හිතනවා,මොකද ගොඩක් අය ගොඩ දාපු මනුස්සයෙක්.මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් ගොඩ දාල තියනවා..එක නිසයි මම නම නොදාන්නෙ.කරන්න ඔනේ අපි කල්පනාවෙන් වැඩ කරන එක...

    ඉඳුරුවේ එක්කෙනෙක් ද ? නම මොකක්ද
    නැ මචං එක පරන ප්‍රස්ථා පිරුලක් නේ...
    ------ Post added on Oct 27, 2024 at 1:06 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    හරි කනගාටුයි :(

    Lack of accountability bump
    නැහැ එකවුන්ටන්ට් කෙනෙක්ගෙන් නෙවෙයි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් උණු දෙයක් මේක.......... :confused2:
    ------ Post added on Oct 27, 2024 at 1:11 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    "ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න..." :yes:

    දැං දොස්තරලගෙ ප්‍රදාන රාජකාරිය සල්ලි හම්බකරන එක... ලෙඩ්ඩු හොඳ කරන එක නෙමෙයි
     
    • Sad
    • Like
    Reactions: NRTG and 001flyD

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    දාන්න විදියක් නැ මචං මොකද එ දොස්තර ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු හොඳම නමක් තියන වෛද්‍යවරයෙක්,මේ සිද්ධිය නිසා මම දැම්මොත් එක අවුල් වෙන්නත් පුලුවන් කරන්න තියෙන්නෙ අපි අපිම ආරක්ෂා වෙන එක..
    //අපි අපිම ආරක්ෂා වෙන එක//
    අනේ මේ @#$% කතා කියන්න එපා ගොනෝ. අපි අපිම ආරක්ෂා වෙන්න මොකෝ උබ හිතුවද @##@$$%$ කටට එන කුණුහරුප ඉවරයක් නෑ.
    වැරදි බේතක් දීපු ඩොකාගෙයි උබෙයි වෙනසක් නැහැ. උබේ අම්මට මොනා හරි උනා නම් උබ ඔහොම ඉදියිද ? උබමනේ කිව්වේ "මොකක් හරි වෙන්නත් තිබ්බ" කියල.
    උබට උබේ අම්ම ගොඩ ගියා නම් ඇති ඒ කියන්නේ, අනික් උන් වැඩක් නැහැ. ගොඩක් උන් හොද කරපු කෙනෙක් නිසා නම කියන්නේ නෑ කියන එකෙන්ම උබේ උද්දච්ච කම පේනවා.
    යකෝ ගොඩක් දෙනෙක් හොද කරපු ඩොකෙක්ගේ අතින් වෙන වැරැද්ද තමා බයානකම.
    උට තවත් කඩේ යන හැටි දැක්කම දන්න කුණුහරුප මදි උබට බනින්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    //අපි අපිම ආරක්ෂා වෙන එක//
    අනේ මේ @#$% කතා කියන්න එපා ගොනෝ. අපි අපිම ආරක්ෂා වෙන්න මොකෝ උබ හිතුවද @##@$$%$ කටට එන කුණුහරුප ඉවරයක් නෑ.
    වැරදි බේතක් දීපු ඩොකාගෙයි උබෙයි වෙනසක් නැහැ. උබේ අම්මට මොනා හරි උනා නම් උබ ඔහොම ඉදියිද ? උබමනේ කිව්වේ "මොකක් හරි වෙන්නත් තිබ්බ" කියල.
    උබට උබේ අම්ම ගොඩ ගියා නම් ඇති ඒ කියන්නේ, අනික් උන් වැඩක් නැහැ. ගොඩක් උන් හොද කරපු කෙනෙක් නිසා නම කියන්නේ නෑ කියන එකෙන්ම උබේ උද්දච්ච කම පේනවා.
    යකෝ ගොඩක් දෙනෙක් හොද කරපු ඩොකෙක්ගේ අතින් වෙන වැරැද්ද තමා බයානකම.
    උට තවත් කඩේ යන හැටි දැක්කම දන්න කුණුහරුප මදි උබට බනින්න
    :love:

    පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...
    ------ Post added on Oct 27, 2024 at 1:22 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oyage drugs deke nam danna mg prmanayath ekka.
    1

    Nicardia 20 mg Myotan 50 mg

    (මේ ප්‍රොෆෙසර් දුන්න විදිය,මේ විදියෙන් හොඳට බැලන්ස් වෙලා තිබුනා)


    2

    Celicard 10 mg Myotan 50 mg

    (මෙන්න මේක තමයි අවුල් උන එක,Endocrinologist දුන්න එක)


    3

    Amoldac 5 mg Myotan 50 mg

    (මේ නැවත ප්‍රොෆෙසර් දුන්න විදිය)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඕව බන් දැන් ගොඩක්ම ඉන්නෙ දොස්තර මුදලාලිලා. සමහර දොස්තර කියා ගන්න උන් ලෙඩාව බය කරනවා ලෙඩ අතින් දානවා. 🤷‍♂️
    Ape achchith nathi une ohoma baya karala bn. Kakule thuwalayak thibila kakula idimuna. Passe hospital ekkan giyama thuwale sudda karala beheth daala. A doca achchita tikak saren wage kiyala heta kakula kapanna one ekkan enna kiyala baya karala. Aththatama eka kakula kapanna one tharam thuwalayak newei thibila thiyenne. Passe achchi oka gena hitha hitha bayen idala thiyenne eda raa. Edaama pandara heart attack ekakin nathi una:(. Mata patta dukak awe edanan. Kaalakanni docala inne.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    අපෙ අම්මට බොන්න පුලුවන් beta ඒවා විතරයි, calcium blocker එකක් බීලා pressure වැඩි වෙලා නතර වෙන්නත් උනා
     
    • Sad
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපෙ අම්මට බොන්න පුලුවන් beta ඒවා විතරයි, calcium blocker එකක් බීලා pressure වැඩි වෙලා නතර වෙන්නත් උනා
    ඔන්න ඔක තමයි වැඩේ හරියට ඔක දොස්තර තෙරුම් අරගන පෙත්ත දෙන්න ඔනේ මචං,පුලුවන් නම් විස්තර ටිකක් කියන්න මචං,මේ ත්‍රෙඩ් එකේම මුලට දාන්න...
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    1. Nicardia 20 mg Myotan 50 mg
    (මේ ප්‍රොෆෙසර් දුන්න විදිය,මේ විදියෙන් හොඳට බැලන්ස් වෙලා තිබුනා)

    2. Celicard 10 mg Myotan 50 mg
    (මෙන්න මේක තමයි අවුල් උන එක,Endocrinologist දුන්න එක)

    3Amoldac 5 mg Myotan 50 mg
    (මේ නැවත ප්‍රොෆෙසර් දුන්න විදිය)
    ඉතිං Cilnidipine කියන්නෙත් calcium channel blocker (CCB) class එකෙමනෙ. dual action එකක්. L/N type. nifedipine single action L-type. Cilnidipine beta blocker class එකේ drug එකක් නෙමේනෙ. ඔයාට atenolol, propranolol දුන්න නම් තමයි beta blocker class එකේ වෙන්නෙ.
    amlodipine කියන්නෙත් calcium channel blocker (CCB) class L type.

    ඔයාට මෙතන beta blocker class එකේ මුකුත් දීල නැහැ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    ඔන්න ඔක තමයි වැඩේ හරියට ඔක දොස්තර තෙරුම් අරගන පෙත්ත දෙන්න ඔනේ මචං,පුලුවන් නම් විස්තර ටිකක් කියන්න මචං,මේ ත්‍රෙඩ් එකේම මුලට දාන්න...
    (මං පොඩ්ඩක් පටලා ගෙන - උබට උන වැඩේම වෙලා තියෙන්නෙ)

    අම්මා දිගටම ගත්තේ amlodipine 5mg ගත්තෙ ඉදලා හිටලා pressure වැඩි උනාට shape.

    ලගදි losarten () (beta blocker එකක් නෙවෙයි) එක්තට මාරැ කලා, ඊට පස්සෙ presssure වැඩි උනා සහ තවත් අමාරැ ගොඩක් වැඩි උනා. ඩොකා ගාවට ගියාම dosage එක මදි කියලා ඒක ආයෙ වැඩි කලා, තවත් අමාරැ උනා. ඔය අතරේ electrolyte එහෙමත් අඩු වෙලා. Pressure පෙත්ත මාරැ කරලා, ලුණු ගන්න ප්‍රමාණය වැඩි කලාම හරි ගියා.

    Amlodpine kidney වලට හොද නෑ තියනවා, ඒත් අම්මා අවුරැදු ගාණක් ගන්නවා, GFR තාම normal.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අපේ අම්මනං එදා කාලෙ ඉදල බේත් ගන්නෙ ගල්කන්ද හන්දියෙ සුරේෂ් දිසානායක දොස්තර මහත්තයගෙන්
    වයසක අයට ගොඩක් හොදයි ඒ ඩොක්ටර්
    කන්සල්ටන්ට් කෙනෙක්

    රුපියල් 1000 යි ගන්නෙ

    හැමදාම මුළු දවසම වගේ ලෙඩ්ඩු බලනව දැං
    එයාගෙ තැනනෙ.
    ඒ දොස්තර ට දැන් 70-80 වත් වෙනවා ඇති නේද වයස ?
    අම්මා ඉස්සර වැඩ කරේ ඔය Hospital එකේ
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒ දොස්තර ට දැන් 70-80 වත් වෙනවා ඇති නේද වයස ?
    අම්මා ඉස්සර වැඩ කරේ ඔය Hospital එකේ
    ඔව්
    ඔයා මට දවසක් කිව්ව :) (y)
    65-70 ක් වගේ ඇති නේද වයස ඩොක්ටර්ට
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ..

    මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු Calcium Channel Blocker CLASS එකේ Pressure පෙත්තක් වෙනුවට Beta Blocker CLASS එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන Brand එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්)

    දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...

    එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ Beta Blocker CLASS එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා...

    එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය..

    කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න...

    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....

    ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...


    පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...
    ඔහොම දොස්තර ලා ඉන්නවා බන්
    මගේ අච්චි ට බෙහෙත් ගෙනලලා එකෙක් ගෙන් ඇවිදින්න බැරි වුනා
    පිස්සු කියවනවා අපි බය වුනා ඇදෙන් නැගිටින්න බැරි වුනා අපි ඒ බෙහෙත් දෙන එක නැවත්තුවා අඩු උනා හැබැයි දවස් 3-4 ගියා හිටපු තත්වයටට එන්න. ගොඩක් දොස්තර ලාගෙන් ගේන බෙහෙත් බොන්න බයයි මම Internet එකේ Search කරනවා බොන්න කලින් ඒ ගැන දැන්නම් Chat GPT අහනවා අහලා තමා බොන්නේ. ඔයත් මිට පස්සේ අම්මට හරි ඔයාට හරි බෙහෙත් බොන්න කලින් එහෙම කරන්න