දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    54,985
    1
    36,821
    113
    (මං පොඩ්ඩක් පටලා ගෙන - උබට උන වැඩේම වෙලා තියෙන්නෙ)

    අම්මා දිගටම ගත්තේ amlodipine 5mg ගත්තෙ ඉදලා හිටලා pressure වැඩි උනාට shape.

    ලගදි losarten () (beta blocker එකක් නෙවෙයි) එක්තට මාරැ කලා, ඊට පස්සෙ presssure වැඩි උනා සහ තවත් අමාරැ ගොඩක් වැඩි උනා. ඩොකා ගාවට ගියාම dosage එක මදි කියලා ඒක ආයෙ වැඩි කලා, තවත් අමාරැ උනා. ඔය අතරේ electrolyte එහෙමත් අඩු වෙලා. Pressure පෙත්ත මාරැ කරලා, ලුණු ගන්න ප්‍රමාණය වැඩි කලාම හරි ගියා.

    Amlodpine kidney වලට හොද නෑ තියනවා, ඒත් අම්මා අවුරැදු ගාණක් ගන්නවා, GFR තාම normal.
    අපේ අම්මට දෙන්නෙ DuoCard 5 එකයි (කැල්සියම් චැනල් බ්ලොකර් එකක් නේද)
    Natrilix SR එකයි (ඒකනං duretic පෙත්තක්)

    ඉස්සර enalapril බිව්ව aldomet බිව්ව
    දැං ඒව ලියන්නෙ නෑ

    සීන වලට Metformin විතරයි තුන් වේලට

    ඉස්සර sitagliptin දුන්න, දැං ඒක ලියන්නෙත් නෑ

    මේ ඩොක්ටර් බේත් ලියන්නෙ පුලුවන් තරං අඩුවෙන්

    හැබැයි අම්මගෙ සේරම දේවල් පාලනය වෙලා හොදින් ඉන්නව

    ඔහොම දොස්තර ලා ඉන්නවා බන්
    මගේ අච්චි ට බෙහෙත් ගෙනලලා එකෙක් ගෙන් ඇවිදින්න බැරි වුනා
    පිස්සු කියවනවා අපි බය වුනා ඇදෙන් නැගිටින්න බැරි වුනා අපි ඒ බෙහෙත් දෙන එක නැවත්තුවා අඩු උනා හැබැයි දවස් 3-4 ගියා හිටපු තත්වයටට එන්න. ගොඩක් දොස්තර ලාගෙන් ගේන බෙහෙත් බොන්න බයයි මම Internet එකේ Search කරනවා බොන්න කලින් ඒ ගැන දැන්නම් Chat GPT අහනවා අහලා තමා බොන්නේ. ඔයත් මිට පස්සේ අම්මට හරි ඔයාට හරි බෙහෙත් බොන්න කලින් එහෙම කරන්න

    ඔය සීන් එකම අපේ ආච්චි කෙනෙකුටත් වුණා :baffled:
    ඔලුව අප්සට් ගියා :yes:
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,134
    43,589
    113
    මොලේ තියන ඉංග්‍රීසි පුළුවන් උන් රටින් පැන්නා
    දැන් ඉතුරු අවුට්ඩේට් ගිරව් ටිකක්
    ප්‍රශ්නයක් අහපු ගමන් මලු පනිනවා 😄
    ප්‍රොෆෙසර්ගෙ වයස පැනපු නිසා හිරවෙලා
     
    • Sad
    Reactions: NRTG

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,072
    1,141
    113
    CIA Headquartes, Langly, Virginia
    දාන්න විදියක් නැ මචං මොකද එ දොස්තර ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු හොඳම නමක් තියන වෛද්‍යවරයෙක්,මේ සිද්ධිය නිසා මම දැම්මොත් එක අවුල් වෙන්නත් පුලුවන් කරන්න තියෙන්නෙ අපි අපිම ආරක්ෂා වෙන එක..
    ithin bn eka probability ekakne, u hariyata diagnose kara ganna patients la goda ethkoata anith ewun? anith eka uge ratio eka 1:10 da danne nane kawruth hoyala nane oka
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,452
    113
    අපේ තාත්තා නොමැරි බේරිලා තියෙනවා ෆාමසියක එකෙක් බෙහෙතක් වරද්දලා දීලා..

    ප්‍රයිවට් තැනකින් ප්‍රෙෂර් එකට බෙහෙත් අරන්..ඩොකා ලියපු තුන්ඩුව පොර ඉන්න තැනම ෆාමසියට දීලා බෙහෙත් අරන් තියෙන්නේ...බෙහෙත් ටික අරන් ටිකක් දුර ඇවිත්..ආයේ ඇවිත් ෆාමසියේ එකා දුන්න බෙහෙත් ටික ඩොකාට පෙන්නන්න ඕනේ කියලා තාත්තට හිතිලා..ඩොකාට බෙහෙත් ටික පෙන්නුවම..මිනිහාගේ ඇස් උඩගිහින්..තමුසේ ගේ වෙලාව හොඳයි කියලා නැගිටලා ඇවිත් ..බෙහෙත් දුන්න එකාට හොඳටම බැනලා..අරූ වැරදි බෙහෙතක් ලු දීලා තියෙන්නේ.ඩොකා කිව්වලු ඒක බිව්වා නම් තමුසේ මෙලහට මැරිලා කියලා.

    ඔහොම වැරදි බෙහෙත් දීලා ඉන්ජෙක්සන් දීලා කීදෙනෙක් නම් මැරෙනවා ඇද්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,215
    37,004
    113
    අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...
    දොස්තර කෙනෙකුට වැරදෙන්න පුළුවන්, හැබැයි දෙවැනි පාර ගිය වෙලාවෙ ඒ දොස්තරට තිබ්බා කලින් බීපු පෙත්තට මාරු කරල බලන්න. ඒත් එහෙම කරේ නෑ. ඒ ඊගෝ එක නිසයි. තමන්ට වැරදුන බව තොපිල වගේ අඩු කුලේ කකුල් වලට පෑගෙන දූවිලි ඉස්සරහ පිලි ගැනීමම දොස්තරුන්ට ලැජ්ජාවක් නින්දාවක් කියල හිතන නිසයි මැරුනත් කමක් නෑ කියල ඉන්නෙ. තමන්ට වැරදුන බව පිලි නොගන්න, වැරදි වැරදි හරි ලෙඩ්ඩුන්ව තමන්ගෙ අත්හදා බැලීම් වලට පාවිච්චි කරන එක නම් අනුමත කරන්න බෑ. දොස්තරු කියන්නෙ ඊගෝ එක වැඩියෙන්ම තියෙන පිරිසක්. ඒ නිසා හැකියාවට වඩා මනුස්සකම තියෙන කෙනෙක්ව තෝරගන්නත් සැලකිලිමත් වෙන්න.
     
    • Like
    Reactions: viribus and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    ඉතිං Cilnidipine කියන්නෙත් calcium channel blocker (CCB) class එකෙමනෙ. dual action එකක්. L/N type. nifedipine single action L-type. Cilnidipine beta blocker class එකේ drug එකක් නෙමේනෙ. ඔයාට atenolol, propranolol දුන්න නම් තමයි beta blocker class එකේ වෙන්නෙ.
    amlodipine කියන්නෙත් calcium channel blocker (CCB) class L type.

    ඔයාට මෙතන beta blocker class එකේ මුකුත් දීල නැහැ.
    මම Celicard කියලා ලියලා තියෙන්නෙ,එක හරියට දැක්කෙ නැද්ද ? එක Beta Blocker එකක්

    දොස්තර කෙනෙකුට වැරදෙන්න පුළුවන්, හැබැයි දෙවැනි පාර ගිය වෙලාවෙ ඒ දොස්තරට තිබ්බා කලින් බීපු පෙත්තට මාරු කරල බලන්න. ඒත් එහෙම කරේ නෑ. ඒ ඊගෝ එක නිසයි. තමන්ට වැරදුන බව තොපිල වගේ අඩු කුලේ කකුල් වලට පෑගෙන දූවිලි ඉස්සරහ පිලි ගැනීමම දොස්තරුන්ට ලැජ්ජාවක් නින්දාවක් කියල හිතන නිසයි මැරුනත් කමක් නෑ කියල ඉන්නෙ. තමන්ට වැරදුන බව පිලි නොගන්න, වැරදි වැරදි හරි ලෙඩ්ඩුන්ව තමන්ගෙ අත්හදා බැලීම් වලට පාවිච්චි කරන එක නම් අනුමත කරන්න බෑ. දොස්තරු කියන්නෙ ඊගෝ එක වැඩියෙන්ම තියෙන පිරිසක්. ඒ නිසා හැකියාවට වඩා මනුස්සකම තියෙන කෙනෙක්ව තෝරගන්නත් සැලකිලිමත් වෙන්න.
    එක උඔ කියලා දෙන්න ඔන නැ බං එක මම දන්නවා,අපේ අක්ක කෙනෙකුත් හොඳ කරපු නිසයි ගියේ,අනික ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු කෙනෙක්...
    ------ Post added on Oct 27, 2024 at 4:45 PM
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,479
    1
    7,574
    113
    Gampaha
    මම Celicard කියලා ලියලා තියෙන්නෙ,එක හරියට දැක්කෙ නැද්ද ? එක Beta Blocker එකක්
    ඔහොම බෙහෙතක් ජීවිතේට අපිට ඇවිල්ලත් නැහැ. මම pharmacy group එකට දැන්ම 200ට වඩා pharmacy තියෙනව. එකකින්වත් ඔය බෙහෙත තියෙනව කියල දැන්මෙ නෑ. මට prescription එක දාපන් බලන්න. Celicard කියන බෙහෙත ලන්කාවෙ රිසාල්ට් එකකින් හරියට ගූගල්වත් වෙන්නෙ නෑ photo එකක් බලන්නවත්. බෙහෙත් කාඩ් එකෙත් photo එකක් දාපන්කො.
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,728
    3,056
    113
    mage bosage bosa injury ekak handa henama amaruwen inne,
    porage relation la godak doctorla
    eyala kiwwa widiyata operation ekath karla habayi thuwale hoda wenakan painkiller use karanne na
    hethuwa widiyata ahapuwama kiwwe e pain killer walin ena side effects wadi handa kiyala,

    eyage relation wena docalama thama kiyala thiyenne ganna epa kiyala
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,104
    7
    32,868
    113
    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ..

    මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු Calcium Channel Blocker CLASS එකේ Pressure පෙත්තක් වෙනුවට Beta Blocker CLASS එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන Brand එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්)

    දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...

    එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ Beta Blocker CLASS එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා...

    එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය..

    කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න...

    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....

    ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...

    පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...

    Good that you didn't mention any names. There could be reasons why he prescribed a beta blocker - because of thyroid issue. Some have issues with beta blockers and I agree that a period of monitoring had to be done after the change.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    ඔහොම බෙහෙතක් ජීවිතේට අපිට ඇවිල්ලත් නැහැ. මම pharmacy group එකට දැන්ම 200ට වඩා pharmacy තියෙනව. එකකින්වත් ඔය බෙහෙත තියෙනව කියල දැන්මෙ නෑ. මට prescription එක දාපන් බලන්න. Celicard කියන බෙහෙත ලන්කාවෙ රිසාල්ට් එකකින් හරියට ගූගල්වත් වෙන්නෙ නෑ photo එකක් බලන්නවත්. බෙහෙත් කාඩ් එකෙත් photo එකක් දාපන්කො.
    dan mama gedara neme machan,gedara athi oka...mama hithanne mama patalawagana machan,oya hari mama Clicard eka thamayi Celicard kiyala google hoyala thiyenne beta blocker ekak kiyala,mokada oya Clicard eka mata hondata mathakayi me langadi dawasaka okath kohe hari dakka..Betaloc hari mokak hari ewage patthak aragana thiyenne mama dan search history eke baluwa.. sorry ban..mage oluwe thibune Calcium kathawayi Beta kathawayi oya drugs wala names hariyata oluwe thibune na mage.ekayi mama post ekata dammeth natthe..oya calcium and beta kathawa kiyala thibune Pharmacist kenek aluth pettha saha Nicardia athara wenasa ahanakota..passe mama oka search kalama siddiya therune...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    79
    64
    18
    ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...

    මම Internet එකේ Search කරනවා බොන්න කලින් ඒ ගැන දැන්නම් Chat GPT අහනවා අහලා තමා බොන්නේ. ඔයත් මිට පස්සේ අම්මට හරි ඔයාට හරි බෙහෙත් බොන්න කලින් එහෙම කරන්න
    Menna meka tami lokuma awla minissu doctorsla , pharmacistla wenna ynw drug net eke search krl
    Ehm net eke tiyn dewl balala drug gana 100% idea ekak ganna ba
    Ehenm moktd mbbs, b phrma wage dgree denne net eken balala deth tika padm krgen hora wedek wenna puluwanne 🥲🤭
    Dan godk minissu leda wadi kr ganne oka hinda tama 🫠
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,066
    10,250
    113
    36
    Menna meka tami lokuma awla minissu doctorsla , pharmacistla wenna ynw drug net eke search krl
    Ehm net eke tiyn dewl balala drug gana 100% idea ekak ganna ba
    Ehenm moktd mbbs, b phrma wage dgree denne net eken balala deth tika padm krgen hora wedek wenna puluwanne 🥲🤭
    Dan godk minissu leda wadi kr ganne oka hinda tama 🫠
    මම කිව්වේ දොස්තර දෙන බෙහෙත් බොන්න කලින් Google කරලා හෝ Chat GPT ගෙන් අහනවා කියලා, අදාල ලෙඩේට දුන්න බෙහෙත් ද කියලා බලන්නේ මම වෙන ලෙඩ වලට දෙන බෙහෙත් දෙන්න පුලුවන් ගොඩක් වෙලාවට, පාමසි වලින් බෙහෙත් දෙනකොට පටලලා දෙනවා එක නිසා මම එහෙම බලන්නේ නැතුව නම් බොන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,479
    1
    7,574
    113
    Gampaha
    dan mama gedara neme machan,gedara athi oka...mama hithanne mama patalawagana machan,oya hari mama Clicard eka thamayi Celicard kiyala google hoyala thiyenne beta blocker ekak kiyala,mokada oya Clicard eka mata hondata mathakayi me langadi dawasaka okath kohe hari dakka..Betaloc hari mokak hari ewage patthak aragana thiyenne mama dan search history eke baluwa.. sorry ban..mage oluwe thibune Calcium kathawayi Beta kathawayi oya drugs wala names hariyata oluwe thibune na mage.ekayi mama post ekata dammeth natthe..oya calcium and beta kathawa kiyala thibune Pharmacist kenek aluth pettha saha Nicardia athara wenasa ahanakota..passe mama oka search kalama siddiya therune...
    ඔයාට Cilnidipine කියන බෙහෙත වෙන එහෙකට වැරදිලා කියල මට හිතෙන්නෙ. cilacar තමයි මේකෙ fast moving brand එක. ගොඩක් doctorsල ලියන brand එක. prescription එක දාන්න කිව්වෙ pharmacy එකෙන් බෙහෙත වැරද්දුවද බලන්න. ඒත් pharmacy එකට බෙහෙත වරදින්න rare chance එකක් තියෙන්නෙ. 1%ට අඩුයි Cilnidipine බෙහෙත වරදින්න තියෙන chance එක. අපේ රටේ සෑහෙන දෙනෙක්ට ප්‍රෙශර්. ඒත් වැඩිහරියක් ලියන්නෙ angiotensin II receptor blockers (ARBs) with (CCB) dihydropyridine subclass of calcium channel blockers. beta blockers ලියන තුන්ඩු තියෙනව. ඒත් මම කලින් කිව්ව atenolol propranolol තමයි.

    ඔයාගෙ අම්මට දීල තියෙන්නෙ මේක වෙන්න ඕනෙ බොහෝ දුරට
    Cilnidipine calcium channel blocker (CCB) class එකෙ. dual action එකක්. L/N type.

    ඩොක්ටර්ගෙ වැරද්දක් කියන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    ඔයාට Cilnidipine කියන බෙහෙත වෙන එහෙකට වැරදිලා කියල මට හිතෙන්නෙ. cilacar තමයි මේකෙ fast moving brand එක. ගොඩක් doctorsල ලියන brand එක. prescription එක දාන්න කිව්වෙ pharmacy එකෙන් බෙහෙත වැරද්දුවද බලන්න. ඒත් pharmacy එකට බෙහෙත වරදින්න rare chance එකක් තියෙන්නෙ. 1%ට අඩුයි Cilnidipine බෙහෙත වරදින්න තියෙන chance එක. අපේ රටේ සෑහෙන දෙනෙක්ට ප්‍රෙශර්. ඒත් වැඩිහරියක් ලියන්නෙ angiotensin II receptor blockers (ARBs) with (CCB) dihydropyridine subclass of calcium channel blockers. beta blockers ලියන තුන්ඩු තියෙනව. ඒත් මම කලින් කිව්ව atenolol propranolol තමයි.

    ඔයාගෙ අම්මට දීල තියෙන්නෙ මේක වෙන්න ඕනෙ බොහෝ දුරට
    Cilnidipine calcium channel blocker (CCB) class එකෙ. dual action එකක්. L/N type.

    ඩොක්ටර්ගෙ වැරද්දක් කියන්න බෑ.
    ඔය නිර්කාඩියා එකයි දිපු පෙත්තයි වෙනස අහනකොට තමයි කියලා තියෙන්නෙ කැල්සියම් සහ බිටා කතාව ෆාර්මසියෙන්..පස්සෙ ප්‍රොෆෙසර් ත් කියලා තිබුනා ඔය ගැන,ඔය ප්‍රේශර් පෙති නන් එක එක එවා අපේ ගෙදර තිබුනා දෙන්නම ප්‍රේශර් එකට බොන නිසා ක්ලිකාර්ඩ් එකත් කවුරු හරි පාවිච්චි කලා මට එකද කියලා ගහනකොට තමයි සෙලිකාර්ඩ් එක ආවේ දැන් කලබලෙට,එක බිටා නිසා මම හිතුවා එක වෙන්න ඔනේ කියලා නමුත් එක නෙමෙයි ඔයා හරි..මම ඔක හරියට බලලා කියන්නම් සර්ච් හිස්ට්‍රි එකෙන් බෙහෙත් වර්ග ගොඩක් තියනවා හොයපු..
     
    • Like
    Reactions: NRTG

    10007

    Well-known member
  • Jul 4, 2015
    290
    384
    63