
නියත විවරණය ලබාගත්තායින් පසු ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. උන් වහන්සේගේ ප්‍රඥාව තියුණුය. ශ්‍රද්ධාව මඳය. වීර්යය මධ්‍යම වේ. නියත විවරණ ලැබීමෙන් පසු ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව තියුණු වේ. ප්‍රඥාව මධ්‍ය වේ. වීර්යය මඳ වේ. නියත විවරණයෙන් පසු විර්යාධික බෝසත්වරයෙක් සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුය. උන්වහන්සේගේ වීර්යය තියුණු වේ. ප්‍රඥාව මඳ වේ . ශ්‍රද්ධාව මධ්‍යමවේ.
View attachment 76287
කව්ද ?![]()
Therune na ban. Hariyata kiyapanko.
ඒ කොහොමද ?
කොහෙද මෙහෙම තියෙන්නෙ පොඩ්ඩක් විස්තර කරපංකො![]()
කොහොමද කෙරුවෙ කියන්ඩ මම දන්නෙ නෑ
ඔය සීන් එක දැනගත්තෙ අද මම


මං එහෙම දෙයක් අහල නෑනෙ
හරි නං රාගය නිසා වැඩි කාලයක් යන එකනෙ වෙන්න ඕනෙ![]()

මං හිතුවෙ උඹල දන්නව ඇති කියල
ඔන්න මමනං කතෝලික ආගමේ වුණත් උඹට කලින් ඕක දැනගත්ත![]()

දන්නෑ බං සිරාවට. ඔහොම කතාවක් අහලවත් තිබුණෙ නෑ
උඹ කොහෙංද ඕක දැක්කෙ ?