බිම වැටිල තිබුණ පත්තර කෑල්ලක් ලස්සන ගෑනු රූපයක් තිබුණ ඒක බලන්ඩ කියල ඇහිදල ගත්තෙ අම්මට සරි යසෝදරාට රඟපාපු නිලිය ඉදල තියෙන්නෙ.. කොහොමහරි කතාවත් කියෙව්ව.. පත්තර කොලේ යට හරිය ඉරිල තිබුණෙ රඟපාපු එකී කිව්ව කතාවක්ද ? එහෙනං ශුවර් බොරුවක් :angry: