අද අලුත් දෙයක් දැනගත්ත

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අද අලුත් දෙයක් දැනගත්ත

    බුදුහාමුදුරුවො සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලනෙ බුදු වුණේ

    ඒක කාල පරාසෙ යම් කෙනෙක් නොහිටියනං තව දික් වෙන්ඩ තිබුණලු :love:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මමනං මේක දැනගත්තෙ අද පරණ පත්තර කෑල්ලකින්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    නියත විවරණය ලබාගත්තායින් පසු ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. උන් වහන්සේගේ ප්‍රඥාව තියුණුය. ශ්‍රද්ධාව මඳය. වීර්යය මධ්‍යම වේ. නියත විවරණ ලැබීමෙන් පසු ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව තියුණු වේ. ප්‍රඥාව මධ්‍ය වේ. වීර්යය මඳ වේ. නියත විවරණයෙන් පසු විර්යාධික බෝසත්වරයෙක් සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුය. උන්වහන්සේගේ වීර්යය තියුණු වේ. ප්‍රඥාව මඳ වේ . ශ්‍රද්ධාව මධ්‍යමවේ.

    Capture.JPG
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    නියත විවරණය ලබාගත්තායින් පසු ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. උන් වහන්සේගේ ප්‍රඥාව තියුණුය. ශ්‍රද්ධාව මඳය. වීර්යය මධ්‍යම වේ. නියත විවරණ ලැබීමෙන් පසු ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව තියුණු වේ. ප්‍රඥාව මධ්‍ය වේ. වීර්යය මඳ වේ. නියත විවරණයෙන් පසු විර්යාධික බෝසත්වරයෙක් සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුය. උන්වහන්සේගේ වීර්යය තියුණු වේ. ප්‍රඥාව මඳ වේ . ශ්‍රද්ධාව මධ්‍යමවේ.

    View attachment 76287

    සුනිල් කියන්නේ කාටද?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඒ කොහොමද ? :eek:
    කොහෙද මෙහෙම තියෙන්නෙ පොඩ්ඩක් විස්තර කරපංකො :eek:

    කොහොමද කෙරුවෙ කියන්ඩ මම දන්නෙ නෑ

    ඔය සීන් එක දැනගත්තෙ අද මම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද කෙරුවෙ කියන්ඩ මම දන්නෙ නෑ

    ඔය සීන් එක දැනගත්තෙ අද මම

    මං එහෙම දෙයක් අහල නෑනෙ :sorry:
    හරි නං රාගය නිසා වැඩි කාලයක් යන එකනෙ වෙන්න ඕනෙ :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මං එහෙම දෙයක් අහල නෑනෙ :sorry:
    හරි නං රාගය නිසා වැඩි කාලයක් යන එකනෙ වෙන්න ඕනෙ :sorry:

    මං හිතුවෙ උඹල දන්නව ඇති කියල

    ඔන්න මමනං කතෝලික ආගමේ වුණත් උඹට කලින් ඕක දැනගත්ත :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුවෙ උඹල දන්නව ඇති කියල

    ඔන්න මමනං කතෝලික ආගමේ වුණත් උඹට කලින් ඕක දැනගත්ත :P

    දන්නෑ බං සිරාවට. ඔහොම කතාවක් අහලවත් තිබුණෙ නෑ :no:
    උඹ කොහෙංද ඕක දැක්කෙ ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දන්නෑ බං සිරාවට. ඔහොම කතාවක් අහලවත් තිබුණෙ නෑ :no:
    උඹ කොහෙංද ඕක දැක්කෙ ?

    බිම වැටිල තිබුණ පත්තර කෑල්ලක්

    ලස්සන ගෑනු රූපයක් තිබුණ

    ඒක බලන්ඩ කියල ඇහිදල ගත්තෙ

    අම්මට සරි යසෝදරාට රඟපාපු නිලිය ඉදල තියෙන්නෙ.. කොහොමහරි කතාවත් කියෙව්ව.. පත්තර කොලේ යට හරිය ඉරිල තිබුණෙ
     
    Similar threads