අද අලුත් දෙයක් දැනගත්ත

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බිම වැටිල තිබුණ පත්තර කෑල්ලක්

    ලස්සන ගෑනු රූපයක් තිබුණ

    ඒක බලන්ඩ කියල ඇහිදල ගත්තෙ

    අම්මට සරි යසෝදරාට රඟපාපු නිලිය ඉදල තියෙන්නෙ.. කොහොමහරි කතාවත් කියෙව්ව.. පත්තර කොලේ යට හරිය ඉරිල තිබුණෙ

    රඟපාපු එකී කිව්ව කතාවක්ද ? එහෙනං ශුවර් බොරුවක් :angry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රඟපාපු එකී කිව්ව කතාවක්ද ? එහෙනං ශුවර් බොරුවක් :angry:

    රඟපාපු එකී කියපු කතාවක් නෙමේ ගොනෝ

    ලිපියක් ඒක

    නෙට් එකේ සර්ච් කලාම ඒ ගැන තියෙනව :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රඟපාපු එකී කියපු කතාවක් නෙමේ ගොනෝ

    ලිපියක් ඒක

    නෙට් එකේ සර්ච් කලාම ඒ ගැන තියෙනව :yes:

    ඉතිං සර්ච් result එකවත් දාන්නකො අපිට බලන්න :sorry:
     

    Similar threads