ඔව් බං.
මොන එහෙකට මුන්ට පොලිස් කාරයෝ බයද මංදා.
Three- wheel aekaaka wahane podduk hapa ganna. Police giyahama Three-wheel porata police aya salute gahn nethi aeka witharai.
ඔව් බං.
මොන එහෙකට මුන්ට පොලිස් කාරයෝ බයද මංදා.
කිසිම හදිසියක් නෑ මචන්.. මුන් කරන්නේ ගමනෙන් බාගයක් දුර හෙනම ස්ලොව් ඇවිත් ඉතුරු ට්ක 100ට පාගන්න හදනවා... ජරා විදියට යන්නේ.. මම රෑට එනවා ඉස්සර මාතර ඉදන් ගාලු පාරෙ කොළඹ.. මාතර ඉදන් ගාල්ලට එනව කෙලගෙන. එතන ඉදන් ස්ලොව් එනව කලුතර හරියට 20ට 30ට. ආයෙම එතන ඉදන් ඔන්න පාගනව පිස්සු බල්ල වගේ පාරේ අනිත් පැත්තෙමයි යන්නේ.. මුලු ගමන පුරාම සාමාන්‍ය වේගයක් තියන් එනවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නෑ..
Three- wheel aekaaka wahane podduk hapa ganna. Police giyahama Three-wheel porata police aya salute gahn nethi aeka witharai.

ඒක ඇත්ත බං. මුං මොකද උන්ට එච්චර බය
ආයි බස් කාරයෝ බලපං කහ ඉර ඔන්න මෙන්න තියලා නවත්තනවා. අපි ඕවටේක් කරලා ඉස්සරහා පොලිස් කාරයෙක් හිටියොත් අපිට බඩු බනිස්.



ඒක ඇත්ත බං. මුං මොකද උන්ට එච්චර බය
ආයි බස් කාරයෝ බලපං කහ ඉර ඔන්න මෙන්න තියලා නවත්තනවා. අපි ඕවටේක් කරලා ඉස්සරහා පොලිස් කාරයෙක් හිටියොත් අපිට බඩු බනිස්.



එහෙම එකම වේගයක් තියන් එන්න අමාරුයි බන්. ඒ මනුස්සයට තමුන්ගෙ මනස හරියට තියා ගන්න පුළුවන් සහ ගැම්මක් එන්නෙ ගමන පටන් ගත්තු ගමනුයි සහ ගමනාන්තයට ළඟා වෙන්න කිට්ටුවයි. මැද්දෙදි අනේ මට බෑ මේ මොන හුත්තක්ද කියල හිතෙනවා ඇති.![]()
Umbala wage gon haththa nisa thamai ratata kelawenne. Wena ratawal Wala truck drivers la inne ban 8 hours hariyata wada karanawa. Break ekak gannawa, ayeth yanawa. Hariyata neethiyata wada..
Bus drivers ta ninda yanawa wage gon Katha kiyanna epa. Pays 8k hariyata concentrate karala wada karanna one. Labour laws thiyenna one hariyata niwadu ganna, 8 hours walata limit karanna.
හරි හරි ඉතින් මම නෑ කිව්වෙ නැහැනෙ සුදූ. උබ කියන එක ඇත්ත. අනික මේ බස් වැඩියි බන් දැන්. උන්ගෙ තරඟයක් තියෙන්නෙ. අපේ පාරවලුත් මහ ගොන් නෙ බන්. ද්විත්ව මංතීරු නැති නිසානෙ මාරක අනතුරු වෙන්නෙ. අනික ලේන් එකේ දකුණෙන් ලොටන වාහන පොන්නයොත් ඉන්නවනේ හරියට පාර උන්ගෙ වගේ යන. ඉතින් උන්ව overtake කරන්න opposite direction lane එකට දාන්න ඕන. ඒක නිසා මූණට මූණ හැප්පෙනවා.හරි හරි ඉතින් මම නෑ කිව්වෙ නැහැනෙ සුදූ. උබ කියන එක ඇත්ත. අනික මේ බස් වැඩියි බන් දැන්. උන්ගෙ තරඟයක් තියෙන්නෙ. අපේ පාරවලුත් මහ ගොන් නෙ බන්. ද්විත්ව මංතීරු නැති නිසානෙ මාරක අනතුරු වෙන්නෙ. අනික ලේන් එකේ දකුණෙන් ලොටන වාහන පොන්නයොත් ඉන්නවනේ හරියට පාර උන්ගෙ වගේ යන. ඉතින් උන්ව overtake කරන්න opposite direction lane එකට දාන්න ඕන. ඒක නිසා මූණට මූණ හැප්පෙනවා.
6 k nemey ban udema 11k merila den ita vedi ethi.
Mn dakka ctb bus eka uthure polisiye dala thiyenawa![]()
මේ බස් උකන්නොන්ට නම් නීති වැඩි කරන්න ඕනේ. මුන්ට තියන්නේ පුදුම හදිස්සියක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ තිරිසන්නු වගේ යනවා. අන්තිමට මිනිස්සු කී දෙනෙක් නම් මේවගෙන් දුක් විදිනවද.
Math dan tikakata kalin kalutara north polisya lagata gihin balala awe. Etana hitapu ekek kiwa 15 k marila kiyala a wenakota. CTb eke apu ayata tamai amarui. Habai private eke seat okkoma galawala issarahata awith. CTb eka Madden damage wela gal rola patawapu loriyeth wadila. Eka issarakaranna gihin tamai kelawagena thiyenne.

මට ඉස්සර පොඩි කාලෙ හිතුණ දෙයක් තමයි වාහන වලට බ්‍රේක් වදින්නෙ නැත්තම් ඔය බස් වලට වගේ ඉස්සරහට හොඳ magnet (neodymium)එකක් හයි කරා නම් බස් දෙක එකට මූණට මූන වදින්නෙ නෑ. විකර්ශණය වෙනවා.![]()
