අද අස්වෙලා හෙට අගමැති

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Welcome our new prime minister
    Sajith-Premadasa.jpg


    finance minister
    Lakshman-Kiriella_850x460_acf_cropped-2_850x460_acf_cropped.jpg


    education minister -

    Ravi-Karu.jpg



    foreign affairs -

    Thalatha-1200x1044.jpg



    P.S. - sinhalau muhudatawath panapan:ROFLMAO::ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සටන කරන්ඩ ලපයව අගමැති කරගෙන සරලයි,

    පාලනේ බාරගන්න අඩුවට කන්ඩ දෙන්ඩ, හාල්, පොල් ,ගෑස් ,සැමන්, ඩිසල් ,භුමිතෙල් අඩුවට දෙන්න,

    ඕන්න ස්වර්ණමය අව්ස්තාව වැඩ පෙන්නන්ඩ සමාජවාදය හෝ ස්ථාපිත කරන්ඩ..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපේ රට අපට නැතිකළ හොරු රැළම අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුයි
    උන්ගේ දේපළ රාජ සන්තක කළ යුතුයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    MR is responsible for loans taken from China and wasting them and allowing corrupt deals to spend the money including ISB. So he should resign first!
     
    • Like
    Reactions: War Fighter

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    සටන කරන්ඩ ලපයව අගමැති කරගෙන සරලයි,

    පාලනේ බාරගන්න අඩුවට කන්ඩ දෙන්ඩ, හාල්, පොල් ,ගෑස් ,සැමන්, ඩිසල් ,භුමිතෙල් අඩුවට දෙන්න,

    ඕන්න ස්වර්ණමය අව්ස්තාව වැඩ පෙන්නන්ඩ සමාජවාදය හෝ ස්ථාපිත කරන්ඩ..
    රට 0 ටම කාල දැන් වෙන උන්ට කියනව වැඩ පෙන්නන්න කියල.හරි සරලයි..හැම රාජපක්ෂ පරයෙක්ම හිරේ දාල උන් හොරා කාපු වත්කම් ලොකේ හැමතැනම හොයන්න ඕන තොපි වගේ බයියොන්ට ගූ යන්න..

    අපේ රට අපට නැතිකළ හොරු රැළම අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුයි
    උන්ගේ දේපළ රාජ සන්තක කළ යුතුයි
    :yes:හරියට කරොත් ලෝකේ ඕන රටක දාල තියෙන ඕකුන් හොරා කාපු සල්ලි හොයාගන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: War Fighter